IT wala monawada karanna ona degree eka software engineering da?
mamath SLIIT. habai puthe nidahase degree kerann inna onenan enna epa. Sliit eke maranawana machan. Project, assignments, eppaaaa wenawa oiii... habai ethn sliit jiwithe patta 
kollupitiye, kurunegala, malabe, jaffna, matara thiyenne.. kohoma elath malabe arunama anith hama region ekakama sliit welin second year ewera wela 3rd year keranna Malabe enna wenawa ban 


SLIIT වුන් කියනවා ඒක හොදයි කියලා NSBM එවුන් කියනවා ඒක හොදයි කියලා..තේරුමක් නෑ මේ වගේ ඒවා දාලා 

මේ වගේ ඒවා ඕන තරම් අහලා තියෙයි කලින්..පොඩ්ඩක් බලපං මචංSLIIT වුන් කියනවා ඒක හොදයි කියලා NSBM එවුන් කියනවා ඒක හොදයි කියලා..තේරුමක් නෑ මේ වගේ ඒවා දාලා
මොකට ගියත් තමන් වැඩ්ඩෙක් විය යුතුයි..එච්චරයි









NIBM එක දැන් කඩේ වගේ NSBM lu NIBM lu එක එක ඒවා...හැමදාම දවසගානෙයි වීකෙන්ඩ් එකෙයි පිටු පුරෝලා NIBM ඇඩ්,ඒත් SLIIT එකේ එහෙම ඇඩ් දානව උබ දැකලා තියේද? (හැමදාම)
තීරණය උබේ අතේ
