NSBM vs SLIIT

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
අපිත් SLIIT තමා බන්.. කොහෙත් එකයි... මහන්සි වෙලා ඉගෙන ගනින්... හොදට final year project එකක් කරපන්... උබ වැඩ දන්නවා නම් උබට හොද job එකක් සෙට් වෙයි ඉක්මනට... හැබැයි Sliit එකට අවොත් bright case ටිකක් එක්ක සෙට් වෙලා උන්ගේ කුප්පි දාගෙන ගොඩ යන්න තියෙන ඉඩ කඩ වැඩි... SE නම් කරන්න ඉන්නේ SLIIT එකට වරෙන් මචං
 

Fire Five

Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco

    මේ වගේ ඒවා ඕන තරම් අහලා තියෙයි කලින්..පොඩ්ඩක් බලපං මචං ;) SLIIT වුන් කියනවා ඒක හොදයි කියලා NSBM එවුන් කියනවා ඒක හොදයි කියලා..තේරුමක් නෑ මේ වගේ ඒවා දාලා :P

    මොකට ගියත් තමන් වැඩ්ඩෙක් විය යුතුයි..එච්චරයි :yes:

    aka tamai ban atta :yes::yes:
     

    TeqiSL

    Member
    Aug 4, 2014
    362
    50
    0
    අපිත් SLIIT තමා බන්.. කොහෙත් එකයි... මහන්සි වෙලා ඉගෙන ගනින්... හොදට final year project එකක් කරපන්... උබ වැඩ දන්නවා නම් උබට හොද job එකක් සෙට් වෙයි ඉක්මනට... හැබැයි Sliit එකට අවොත් bright case ටිකක් එක්ක සෙට් වෙලා උන්ගේ කුප්පි දාගෙන ගොඩ යන්න තියෙන ඉඩ කඩ වැඩි... SE නම් කරන්න ඉන්නේ SLIIT එකට වරෙන් මචං

    u motivated me . thnx sudaa
     

    TeqiSL

    Member
    Aug 4, 2014
    362
    50
    0
    NIBM එක දැන් කඩේ වගේ NSBM lu NIBM lu එක එක ඒවා...හැමදාම දවසගානෙයි වීකෙන්ඩ් එකෙයි පිටු පුරෝලා NIBM ඇඩ්,ඒත් SLIIT එකේ එහෙම ඇඩ් දානව උබ දැකලා තියේද? (හැමදාම)
    තීරණය උබේ අතේ

    atta nennam yako
     

    TeqiSL

    Member
    Aug 4, 2014
    362
    50
    0
    mhcn IT nam itin SLIIT Management nam NIBM ,sliit eke local & foreign degree 2ma tiyanawa local 4years,3years degree 2kama UGC approve.mama danna widihata nibm tiyenne foreign degree witharai.ubata wiyadam karanna puluwan ganath ekka thiranaya karapn karanne mokakda kiyala. local degree 1k karanawanam sliit karapn.
    foreign ekak karanawanam world ranking hoda ekak karpn.

    thnx machn
     

    TeqiSL

    Member
    Aug 4, 2014
    362
    50
    0
    Mamath machan IT industry eke inne dan...dan honda place ekaka work karanwa...mama SLLIT thama degree eka gaththe...lectures ehema godak hondai...assignments, project ehema godak thiyanwa....godak hard subjects..hebei hariyata ewa igena gaththanum godama thama...industry ekata awama thama igena gaththa ewaye watinakama therenne.....SLIIT eke degree eke godak areas cover wena wa...mama num kiyanne SLLIT eke karanna kiyala.... :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    agreed macho
     

    TeqiSL

    Member
    Aug 4, 2014
    362
    50
    0
    SLIIT eka thamai ban NSBM welata wada IT welata honda :yes: mamath SLIIT. habai puthe nidahase degree kerann inna onenan enna epa. Sliit eke maranawana machan. Project, assignments, eppaaaa wenawa oiii... habai ethn sliit jiwithe patta :yes::yes: kollupitiye, kurunegala, malabe, jaffna, matara thiyenne.. kohoma elath malabe arunama anith hama region ekakama sliit welin second year ewera wela 3rd year keranna Malabe enna wenawa ban :D:D:D

    malabe enawa mula idan :cool:
     

    moodiya

    Junior member
  • Feb 28, 2012
    746
    20
    18
    koheth ekai ban.. thamange athe wade thiyenne,,
    uba ahapu nisa kiyanne, NSBM yanna NIBM yanna one na,, kelinma NSBM puluwan,,
    habai IT karanna nam Science subject walin 3 passes one,,
    arts ayata IT degree karanna denne na, Managmenet nam ok
    Sliit ekata wada NSBM eke gangan nam adui neda,
    Alumini nam koi eketh thiyenawa ban