NSBM_මුන්ගේ_අච්චිලාට_හැමිනෙන්න_Degree_එක_Cancel_කර ලා

joshmiller

Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    මේකයි මචන් සීන් එක ,

    අවුරුදු 3කට සෑරයක් Renew කරනවලු ඈග්‍රීමන්ට් එක , තාම Renewal එහෙකට ගිහින් නෑ ලු
     
    sithara81

    Member
    Apr 7, 2009
    105
    4
    0
    uba sallli gewwe mona year ekatada?

    මේකයි මචන් සීන් එක ,

    අවුරුදු 3කට සෑරයක් Renew කරනවලු ඈග්‍රීමන්ට් එක , තාම Renewal එහෙ කට ගිහින් නෑ ලු

    මචං මං මේ අවුරුද්දට බැන්දේ සල්ලි :confused: මට ආරංචි උනේ කට්ටිය අඩුහින්දා CS එක නැවතතුව කිව්වේ බං හයියෝ මුං මොනවා කරනවද මංදා :angry: :sorry:

    මට මේ intake එකේ CS එකට දාන්න බැරි වෙයිද බං.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    මචං මං මේ අවුරුද්දට බැන්දේ සල්ලි :confused: මට ආරංචි උනේ කට්ටිය අඩුහින්දා CS එක නැවතතුව කිව්වේ බං හයියෝ මුං මොනවා කරනවද මංදා :angry: :sorry:

    මට මේ intake එකේ CS එකට දාන්න බැරි වෙයිද බං.

    hadissi wenna epa ban iwasapan.oya kaleta ohoma tama awuruddak nikan hena kalayak wage terenne.sliit eke next intake eka kawadda
     
    sithara81

    Member
    Apr 7, 2009
    105
    4
    0
    hadissi wenna epa ban iwasapan.oya kaleta ohoma tama awuruddak nikan hena kalayak wage terenne.sliit eke next intake eka kawadda

    September බං අව්රුද්දක් තියෙනවා :dull: මම SE එකටවත් දාන්න කියලා බැලුවේ බං :(
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    September බං අව්රුද්දක් තියෙනවා :dull: මම SE එකටවත් දාන්න කියලා බැලුවේ බං :(

    uba SE walata kemathida?nikan amaruwe wetila 4 years nasthi karagannawata wada hoda nedda september sliit yanawa.nattan green uni eka open karata passe yanawa.ara plymouth uni eke oya degree eka nedda?
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    September බං අව්රුද්දක් තියෙනවා :dull: මම SE එකටවත් දාන්න කියලා බැලුවේ බං :(
    sliit ekata ghilla katha karala balanna.aptitude test eka pending tiyala ape un issara degree eka kara.degree eka karana gaman next aptitude test eka complete karanna one.poddak gihin katha karala balanna
     
    sithara81

    Member
    Apr 7, 2009
    105
    4
    0
    sliit ekata ghilla katha karala balanna.aptitude test eka pending tiyala ape un issara degree eka kara.degree eka karana gaman next aptitude test eka complete karanna one.poddak gihin katha karala balanna

    මචං SLIIT eke IT ekata wada plymouth NSBM hodai wage ekai baluwe :nerd:
    kohomath green uni eka patan gnwalu june ethakota shift wenna puluwan wei sa,ahara vita sure nane bn monwa weida kiyala ekai damme SE ekata SLIIT nam aul wage dan :(
     
    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0

    මචං SLIIT eke IT ekata wada plymouth NSBM hodai wage ekai baluwe :nerd:
    kohomath green uni eka patan gnwalu june ethakota shift wenna puluwan wei sa,ahara vita sure nane bn monwa weida kiyala ekai damme SE ekata SLIIT nam aul wage dan :(

    SLIIT EKE CURTIN degree eka krpn
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    මචං මං මේ අවුරුද්දට බැන්දේ සල්ලි :confused: මට ආරංචි උනේ කට්ටිය අඩුහින්දා CS එක නැවතතුව කිව්වේ බං හයියෝ මුං මොනවා කරනවද මංදා :angry: :sorry:

    මට මේ intake එකේ CS එකට දාන්න බැරි වෙයිද බං.
    bari wei wage machn , mun aye renew kalata passe batch ganiyi , ethakan idapan . SE karala wadak na ne bng 3 years ne , CS ma karapan nattam wadak na ne?
    machn kohomath lagadima aye reknew karanawalu , ape danna kenek kiuwe
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මචං නවත්තලා තියෙන්නේ බොරු නම් ගිහින් වෙබ් සයිට් එක බලන්න :nerd:

    මම 90ක් ගෙවලා හිටියේ බං :frown: මචං please call NSBM :yes: මට mr. chaminda rathnayake කියලා කෙනෙක් කතා කාරේ Refund කරන්නම් කියන්න මම SE එකට reg උනා. බොරු නෙමේ ඕනනම් ඔට්ටුවක් දාමුද :P වෙබ් එප බලපං බං ගිහින් :angry:
    චමින්ද සර් ගෙන් අහල බලන්නම් හිටපන් ලින්ක් එක යවලා උඹ කියන කතාව ඇත්තද කියලා
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1

    මචං SLIIT eke IT ekata wada plymouth NSBM hodai wage ekai baluwe :nerd:
    kohomath green uni eka patan gnwalu june ethakota shift wenna puluwan wei sa,ahara vita sure nane bn monwa weida kiyala ekai damme SE ekata SLIIT nam aul wage dan :(

    ඔය මගුල අපිට කිව්වේ දෙසැම්බර් වල සම්පූර්ණ කරනවා කියලා. මොන ජුනි ද බං. තව කල් යයි.:angry::angry: