uba sallli gewwe mona year ekatada?
මේකයි මචන් සීන් එක ,
අවුරුදු 3කට සෑරයක් Renew කරනවලු ඈග්රීමන්ට් එක , තාම Renewal එහෙ කට ගිහින් නෑ ලු
මට ආරංචි උනේ කට්ටිය අඩුහින්දා CS එක නැවතතුව කිව්වේ බං හයියෝ මුං මොනවා කරනවද මංදා

මචං මං මේ අවුරුද්දට බැන්දේ සල්ලිමට ආරංචි උනේ කට්ටිය අඩුහින්දා CS එක නැවතතුව කිව්වේ බං හයියෝ මුං මොනවා කරනවද මංදා
![]()
මට මේ intake එකේ CS එකට දාන්න බැරි වෙයිද බං.
hadissi wenna epa ban iwasapan.oya kaleta ohoma tama awuruddak nikan hena kalayak wage terenne.sliit eke next intake eka kawadda
මම SE එකටවත් දාන්න කියලා බැලුවේ බං 
September බං අව්රුද්දක් තියෙනවාමම SE එකටවත් දාන්න කියලා බැලුවේ බං
![]()
sliit ekata ghilla katha karala balanna.aptitude test eka pending tiyala ape un issara degree eka kara.degree eka karana gaman next aptitude test eka complete karanna one.poddak gihin katha karala balannaSeptember බං අව්රුද්දක් තියෙනවාමම SE එකටවත් දාන්න කියලා බැලුවේ බං
![]()
sliit ekata ghilla katha karala balanna.aptitude test eka pending tiyala ape un issara degree eka kara.degree eka karana gaman next aptitude test eka complete karanna one.poddak gihin katha karala balanna


ammatasiri uda vahale galavanava kivve aluthen floor ekak gahannada bnNIBM eketh facilities aduy bn dan ekahinda thawa flore ekak aluthen hadanawawalu
kattiya enna aran hoo gala

ammatasiri uda vahale galavanava kivve aluthen floor ekak gahannada bn![]()
ow bn.batch ekaka kiyakda bn.dan batch ekaka 300k vithara gahanava bnpatta income ekak ban okunta salli nanawa.
ithin income nadda bn 
මචං SLIIT eke IT ekata wada plymouth NSBM hodai wage ekai baluwe
kohomath green uni eka patan gnwalu june ethakota shift wenna puluwan wei sa,ahara vita sure nane bn monwa weida kiyala ekai damme SE ekata SLIIT nam aul wage dan![]()
bari wei wage machn , mun aye renew kalata passe batch ganiyi , ethakan idapan . SE karala wadak na ne bng 3 years ne , CS ma karapan nattam wadak na ne?මචං මං මේ අවුරුද්දට බැන්දේ සල්ලිමට ආරංචි උනේ කට්ටිය අඩුහින්දා CS එක නැවතතුව කිව්වේ බං හයියෝ මුං මොනවා කරනවද මංදා
![]()
මට මේ intake එකේ CS එකට දාන්න බැරි වෙයිද බං.
ammatasiri uda vahale galavanava kivve aluthen floor ekak gahannada bn![]()
nattam haba nibm branch ekema uda wahala galonawada

චමින්ද සර් ගෙන් අහල බලන්නම් හිටපන් ලින්ක් එක යවලා උඹ කියන කතාව ඇත්තද කියලාමචං නවත්තලා තියෙන්නේ බොරු නම් ගිහින් වෙබ් සයිට් එක බලන්න
මම 90ක් ගෙවලා හිටියේ බංමචං please call NSBM
මට mr. chaminda rathnayake කියලා කෙනෙක් කතා කාරේ Refund කරන්නම් කියන්න මම SE එකට reg උනා. බොරු නෙමේ ඕනනම් ඔට්ටුවක් දාමුද
වෙබ් එප බලපං බං ගිහින්
![]()
මචං SLIIT eke IT ekata wada plymouth NSBM hodai wage ekai baluwe
kohomath green uni eka patan gnwalu june ethakota shift wenna puluwan wei sa,ahara vita sure nane bn monwa weida kiyala ekai damme SE ekata SLIIT nam aul wage dan![]()


චමින්ද සර් ගෙන් අහල බලන්නම් හිටපන් ලින්ක් එක යවලා උඹ කියන කතාව ඇත්තද කියලා

SLIIT EKE CURTIN degree eka krpn
