Lankabell bill ekak ada kara eka fail
Slt dialog mobitel aulak na
Airel ekath aul
Lankabell worked for me. Tried it on last month

Lankabell bill ekak ada kara eka fail
Slt dialog mobitel aulak na
Airel ekath aul

ඇප් එක සිරා වගේ පේනවා ඒ උනාට උන් මාකටින් මොනවත් කරේ නැහැනේ ඒක නිසා යූසර්ලා නෑ
ඕක කලින් ආව නම් හරියට මාකටින් පාරක් දුන්න නම් ඔය අනෙක් වොලට් එන්න කලින් ගොඩ යන්න තිබුනා
දැන් ෆ්‍රී මී ගොඩක් තැන් අල්ලලා ඉවරයි දැන් පොඩි පොඩි කඩ වල පවා ෆ්‍රීමි බෝඩ් ගහන් ඉන්නවානේ මම දැක්ක මාතර සහ වැලිගමත් තැන් දෙක තුනකම බෝඩ් ගහගෙන ඉන්නවා ශෙඩ් එකෙත් තිබුනා ඒකට නම් ෆ්‍රීමී එකෙන් පේ කරත් එක්ක
හෙළයෙක්;24627459 said:එන්ටීබී නන් කස්ටම් කෙයා චොර. කිසිම සපෝට් එකක් නෑ.
මේකෙ අනිත් බෑන්ක් වල එකවුන්ට් නම්බර් ඇඩ් කරන්නේ කොහොමද?
අනික ලංකාබෙල්, මොබිටෙල්, ටෙලිකොම් විතරයිනේ බිල් පේමන්ට්ස් තියෙන්නේ?
top up karaddi salli keppen nedda com bank eken
මේ ඇප් එක ඉස්සර නම් සිංහල (ගොඩක් කාලේකට කලින් නෙමෙයි) දැන් කාගේද කියලා දන්නේ නැ. භාෂා ආතල් දෙන්න කලින් මේ ඇප් එක ආසිරි කියලා කෙනෙක් ලෝන්ච් කරේ. තාමත් මේ ඇප් එක කවුරුවත් වැඩිය යුස් කරන්නේ නෑ.
මේකෙ අනිත් බෑන්ක් වල එකවුන්ට් නම්බර් ඇඩ් කරන්නේ කොහොමද?
අනික ලංකාබෙල්, මොබිටෙල්, ටෙලිකොම් විතරයිනේ බිල් පේමන්ට්ස් තියෙන්නේ?
Kattiya kalayak thisse use karanawane. Kohomada experience eka dan?
Kattiya kalayak thisse use karanawane. Kohomada experience eka dan?

නෑ.... කොම් බෑන්ක් කාඩ් එක ඕකට ඇඩ් කරගත්තා නම් කිසිම සර්විස් චාජ් එකක් නැතුව ඕක ටොප් අප් කරන්න පුළුවන්....

app eka dagatta..danata dialog bill, fuel , phone eka reload kara..Cashback 5% hambuna..me widiyata hamdama hambuwenwada ban..
Dan offers wadiya na neda ban munge? Utility bill payments 5% dunneth na me mase.![]()
Dan offers wadiya na neda ban munge? Utility bill payments 5% dunneth na me mase.![]()
Credit card bill gewanne card payment kiyana option ekenda fund transfer kiyana ekenda?
month end eke dawas 3kata wage denawa machan, fuel cashback eka thiyenwa
තිබ්බ බං.