NTB frimi account තියෙන අය පොඩ්ඩක් විස්තර කියල යන්න.
මට ටිකක් වැඩේ ඇල්ලුවා , ඒ හින්ද ටිකක් හොයල බැලුව.
මන් දැක්ක වාසි
මන් දැක්ක අවාසි
මොකද FD දැම්මොත් මට ඕනෙ වෙලාවට ගන්න බෑ (ගන්න පුලුවන් . ගත්තට නෝමල් රේට් එක දෙන්නෙ එතකොට . ඊට වඩා මේකට දැම්මොත් පොලිය ඩබල් වගේ හම්බෙනවා)
ඔයාලගෙ අදහස් අත්දැකීම් තියෙනවනම් කියල යන්න.
බැංකු මහත්තුරුන්ගේ අදහස් බලාපොරොත්තු වෙනව.
මට ටිකක් වැඩේ ඇල්ලුවා , ඒ හින්ද ටිකක් හොයල බැලුව.
මන් දැක්ක වාසි
- ඩිජිටල් වොලට් එකක්.
- බිල් payment ඔක්කොම වගේ free කරන්න පුලුවන් app එක හරහා.
- 50,000ට වඩා මාසෙ අන්තිමට savings තිබ්බොත් 7% පොලියක්.
- ගොඩක් offers (cash backs තියෙනව)
මන් දැක්ක අවාසි
- Branches අඩුයි .
- ගොඩක් දෙනෙක් කියනව customer service එක හරි නෑ කියල.
මොකද FD දැම්මොත් මට ඕනෙ වෙලාවට ගන්න බෑ (ගන්න පුලුවන් . ගත්තට නෝමල් රේට් එක දෙන්නෙ එතකොට . ඊට වඩා මේකට දැම්මොත් පොලිය ඩබල් වගේ හම්බෙනවා)
ඔයාලගෙ අදහස් අත්දැකීම් තියෙනවනම් කියල යන්න.
බැංකු මහත්තුරුන්ගේ අදහස් බලාපොරොත්තු වෙනව.
danatanam kisi awulak ne, godakma use karanne bill payment karanna tamai bn 