Nugegoda Rally - බයියෝ සයිලන්ට් ඇයි?

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    attada pukee ubala hulla hulla idapan anee ubala widanawa warayak pasaa oya dana cmt ekak cmt ekak ganeee apita pissek pissek wage sathutak enne ubalage anduwak enne naha puthee balan idapan appachchi appachcho obayai apee appachcho sala la la la :lol: :lol: :lol: :lol:

    :lol::lol: awurudu 20k witara wipakshe hitapu ekekge wedanawa :lol:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,358
    113
    attada pukee ubala hulla hulla idapan anee ubala widanawa warayak pasaa oya dana cmt ekak cmt ekak ganeee apita pissek pissek wage sathutak enne ubalage anduwak enne naha puthee balan idapan appachchi appachcho obayai apee appachcho sala la la la :lol: :lol: :lol: :lol:

    :lol:kohomath thamange pakshen ekekwa janadipathiwaraneta daganna konda pana nathi kalakanni paksheka inna niwata UNP ponsiyonwa adawanna mata kisima ona kamak naha.:lol:obata sathutuda dan?:rofl:
     
    Last edited:

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    :lol:kohomath thamange pakshen ekekwa janadipathiwaraneta daganna konda pana nathi kalakanni paksheka inna niwata UNP ponsiyonwa adawanna mata kisima ona kamak naha.:lol:obata sathutuda dan?:rofl:

    මහින්ද එපා එපා එපා කියපු හින්දා ආණ්ඩුවේ එක ඇමතියක්වත් ආවේ නෑ........ කරුණා (හෙවත් නැගෙනහිර මස් වැද්දා) විතරයි ආවේ නේද හිටං?
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අප්පොච්චාගේ නිවේදනය.....

    16194887_1248948208525170_4448991952394499648_n.jpg
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මමත් ඒක තමයි බැලුවේ. කෝ මේ වහල්ලු සෙට් එක. වෙනද නම් මෙලහකට එළකිරි එකේ ත්‍රෙඩ් 100ක් විතර දාල. අද හොයාගන්නවත් නැහැ. මොකෝ සෙනග නැද්ද පුතාල :lol:
     
    • Like
    Reactions: djjaya

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    ​සමාවෙන්න මෙහෙම කියනවාට
    මෙතන සමහරු කරුනා ගැන ටිකක් ලොකුවට කියලා තියනවා
    යුද්දේ දිනන් දායක වුන කතා කියලා.
    ඒ අයට කියන්නේ
    කමල් ගුණරත්න මහතා ලියපු නන්දිකඩාල් කෘතිය කියවන්න.
    එච්චරයි
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    ​සමාවෙන්න මෙහෙම කියනවාට
    මෙතන සමහරු කරුනා ගැන ටිකක් ලොකුවට කියලා තියනවා
    යුද්දේ දිනන් දායක වුන කතා කියලා.
    ඒ අයට කියන්නේ
    කමල් ගුණරත්න මහතා ලියපු නන්දිකඩාල් කෘතිය කියවන්න.
    එච්චරයි

    ඔය උඩ පොස්ට් දාලා තියෙන unp වහල්ලු සෙට් එකේ එකෙක්වත් ඔය පොත කියවන්නේ නෑ.....
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ

    ඔන්න ඊයෙම එන ගාන හදලා කියලා ඉවරයි. (26/01/2017)පුක උඩ දාගෙන කඩේ ගියපු අය හාන්සියි.....දවස් පඩියට වැඩ කරන unp අය තවම ගණන් හදන්න හිතලා වත් නෑ......

    :lol::lol::lol::lol:

    80,000ක් දාන්න පුළුවන්ලු...ඔයාලගේම ලොක්කෙක් කියන්නේ ....ඊට වඩා වෙනස් උත්තර ආපු අය ඉන්නවනම් මෙතන දාන්න.

    makka_makka:...........
    Add: .........
    Akilar25: ..........

    :rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    ඔන්න ඊයෙම එන ගාන හදලා කියලා ඉවරයි. (26/01/2017)පුක උඩ දාගෙන කඩේ ගියපු අය හාන්සියි.....දවස් පඩියට වැඩ කරන unp අය තවම ගණන් හදන්න හිතලා වත් නෑ......

    :lol::lol::lol::lol:

    80,000ක් දාන්න පුළුවන්ලු...ඔයාලගේම ලොක්කෙක් කියන්නේ ....ඊට වඩා වෙනස් උත්තර ආපු අය ඉන්නවනම් මෙතන දාන්න.

    makka_makka:...........
    Add: .........
    Akilar25: ..........

    :rofl::rofl::rofl::rofl:

    දැන් ඉතින් ඔය ගනන් වලට අනුව ලක්ශ කීයක් අද ආවද ?
    :lol::lol:
    මාත් ඔතනින් තමා ගියේ.
    ඔතනට ආපු උන්ට වඩා ඇවිත් හිටියේ 176,183,163 බස් වලින් බ්ලොක් එක නිසා යාගන්න බැරුව බස් වලින් බැහැලා බැන බැන හිටපු සෙනග විතරයි.
    අපරාදේ කියන්න බෑ මරාට මාර මොලයක් තියනවා ඔෆිස් ටයිම් එකක් අල්ලන් පාරවල් බ්ලොක් කරන් රැස්වීම් තියන්න නම්.
    පැරදුනා නම් ඩීසන්ට් පිට ඉදපන්කෝ.
    රජ කරන්න කල් තියාගෙනනේ විහින් කෙලවගත්තේ.
    දැන් මොනාද වෙඩි මුර තිය තිය දගලන්නේ?
    ඊලග එකත් පලවෙනි වෙඩි මුරයක් තමා ඉතින්.

    • Like
    Reactions: SLCRI

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    කොස් කොලයක් ක්රෝටන් කොලයක් හපාගෙන ආතල් එකේ ඉන්නව ඇති.
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    කරුනා අම්මාන් ව ස්ටේජ් නග්ගල මහින්ද මහත්තය ආපහු වැඩේ වරද්දගත්ත.කොයිතරම් මිනිස්සු පෙන්නුවත් වැඩක් නෑ බන්.පාරවල් හරස් කරන් රැස්වීම් තියද්දි මිනිස්සු කුනුහර්ප කිය කිය යන්නෙ