emimaxy said:maleeyo 17k congratzz
mee online enawada? podi baddak illa ganna![]()
thanx .....aiyata mama owa ganna kiuwe goda kalekata kalin ...be kiuwa neda? hoda wede..!

emimaxy said:maleeyo 17k congratzz
mee online enawada? podi baddak illa ganna![]()
thanx .....aiyata mama owa ganna kiuwe goda kalekata kalin ...be kiuwa neda? hoda wede..!

Araliyaa said:ස්තුතියි ගොඩාක්....![]()
mata penne nee
software eka daannath bee service pack 3 nisa 
thama daanna wenne neemaleemsg said:thanx .....aiyata mama owa ganna kiuwe goda kalekata kalin ...be kiuwa neda? hoda wede..!
![]()
![]()

maleemsg said:අනේ...අරලියා සිස් මට තව කවියක් ලියලා...![]()
![]()
අදහසට නම් මම 100%ක් එකගයි ...!අපි ගොඩක් දෙනෙක් ඔහොමයි දැන දැන නොලැබෙන දෙයක් බලාපොරොත්තු වෙනවා...!සදාකාලික නොවු ලෝකේ සදාකාලික ආදරයක් හොයනවා...සමහර විට අපි ලගවත් සදාතනික ආදරයක් නැති වෙන්න පුළුවන් ..ඒත් අනිත් කෙනාගෙන් ඒක බලාපොරොත්තු වෙනවා...! ඒ දේ නොලැබුනාම ඡිවිතේම ඉවරයි වාගේ කලකිරෙනවා ....එතනින් එහාට ඡිවිතයක් නෑ කියලා හිතනවා ...ඒත් හැමදේම තාවකාලිකයි......!
ලස්සන අදහසක් අරලියා...නියමයි...! තව එනවනේ ඉස්සරහට නේද?
ප.ලි - ඔය තියෙන්නේ සිංහල අකුරු ටික එළකිරි වගේ .....නියමයි...!![]()
blackroses said:NIYAMAIIIIIIIIIIIIIIIIIIIIii araliya
btw, ko me chiran??? uu MSN eketh naa neee
niro123 said:..eka nam honda wedak..me wage jeewithetath yamak igena ganna puluwan widiye kavi nirmana karana eka godak hondai...
![]()
oyata me wage honda, lassana nirmana digatama karanna lebewa kiyala prarthana karanawa!!![]()
Araliyaa said:ස්තුතියි.....![]()
emimaxy said:mata penne nee
software eka daannath bee service pack 3 nisa
![]()

upulcranga said:anytime !
thawath hoda kavi sankalpana pahala wenna kiyala wish karanawa !

Araliyaa said:ඔයා හරි විරාන්...නැතිඋන දෙයක් පස්සෙ ගිහින් දුක් වින්දින එක බොරුවක්....අතීතය දුකක් කිය කිය වින්දවන්න ඔනෙනෙ... කොහොම උනත් මම මගෙ කවි ඔයාට මුලින්ම නොපෙන්වා කොහොමද? ඔයානෙ මගෙ කවි ලස්සන කරන්නෙ....මගෙ හැකියාව අනුව මම තව කවි ලියන්නම්...එත්, ඔයාට තමයි වදෙ?![]()
A unata ithin monawa karannada..?
jk
emimaxy said:thama daanna wenne nee
heta anidda dihata thama daganna wenne![]()

Vmax said:
hmm... wade nan thamai..A unata ithin monawa karannada..?
jk
![]()

Araliyaa said:ඔව්...මම කෙල්ලට තව කවියක් ලිව්වා...හොදද?![]()
මලීයා මෙ කථාවට එකගයි නෙද? එහෙනම් ඇයි අපි පසුතැවෙන්නෙ?මෙ හැමදෙම තාවකාලික බව අපිට තෙරෙනවනෙද?![]()
මගෙ මලීට මම කවි නොලිය කොහොමද, මම තව කව් ලියනවා....
මලීයා කියල දුන්න පිනට මම දැන් හොදට සින්හල ලියනවා.....![]()
![]()
godak hoda nirmanayak sis...
Araliyaa said:ekane neda? ehenam mam aye kavi noliya innamko...........![]()

maleemsg said:උපරිමයි සහ මම අදහසත් එක්ක එකගයි...!
අපෝ යට පිං එපා ...මොකද මම පාවිච්චි කරන්නේත් අනිත් අය මට කියලා දුන්නු නිසා!
G2H said:"Nubata liyana kaviya" wenasma widiyata liyauna kaviyaka... godak hoda arthayak osse liyala thiyenne..godak hoda nirmanayak sis...
![]()
![]()

Vmax said:
apoi...mama wihiluwak kole.... thama kawi 100k liwwath mama A wa edit karanawa kiyala oya dannawane...![]()
![]()
