~~~Numbata liyana Kaviya - 07~~~

chamithal

Member
Dec 12, 2006
5,616
1
0
Araliyaa said:
oyaa liyala thiyenne kaviye oya perumpurapu de, balaporoththu una de labunama oyaata me e aadaremada hithuna kiyalane...

mama amaruwen, pada galapala..ekathu karapu aadare labila ne kiyalai liyala thiyenne...den therunaada?

e hewwa aadare kawiyata naguwath ai nowetahenne kiyalai liyala thiyenne....:yes:

he he.... adare kiyanne puduma deyak... kenek thawa kenekta kamathi wela ea kenath eyata kamathi unama adarayak athi wenawa... ehema naththam itihn eka parshavika adara kathawak... oya athara dennama kamathi wela ekathu wenna bari wena awasthawaluth thiyenawa.... kohen giyath ithin adara kathawaka kelawara dukak.... eakane budu hamaduruwo kiwwe, "pematho jayathi soko kiyala...."
 
chamithal said:

oyaage kathawanam hariyatama hari...mage nirmaanayak thiyenawa...denna puduma aadaren innawa..eth, dennata ekatrhu wenna wenne ne.....aadare nam maha puduma deyak thamai...meka balannako poddak.....

kohomada me kaviya oyaata danenne....?

http://www.elakiri.com/forum/showthread.php?t=96372
 
chamithal

Member
Dec 12, 2006
5,616
1
0
Araliyaa said:
oyaage kathawanam hariyatama hari...mage nirmaanayak thiyenawa...denna puduma aadaren innawa..eth, dennata ekatrhu wenna wenne ne.....aadare nam maha puduma deyak thamai...meka balannako poddak.....

kohomada me kaviya oyaata danenne....?

http://www.elakiri.com/forum/showthread.php?t=96372

eaka ne... saliya kumaraya asokamalata adare kaleth romeo juliet wenuwen jeewithe puja kareth kauruth hariyatama mokadda kiyala nodanna eth katath danila thiyena adare nisa ne....
 
දුකට කොයිතරම් දෙනා ආසද කියල හිතුණා.

මේ තරම් ඒකට සංවේදී වෙන්න ඕනද නැත්නම් පුළුවන්ද? මේ හැඟීම් ඇයි මේ තරම්? මේ කුමන සිදුවීමක් පෙරදැරිව කියන කතාවක්ද? මේ තරම් දුකම විඳිමින් කතුන් විමසන මෝක්ෂය වූ සෙනෙහස කවරක්ද?

මන්දා මේ කිසිම දෙයක් ගැන මට මෙලෝ අත්දැකීමක් නෑ.

මගේ පළමු කෙල්ලත් එක්ක තිබුණ සම්බන්ධය බිඳුණ දවසෙ මගෙ ඇස් වලට කඳුළු ආව. ඒත් ඒක මම මා තුලම විසඳගත්ත හරිම කෙටි කාලෙකින්. මගේ අවුල් සහගත තැන් ගොඩක් මම ඒ තුලින් ඉගෙනගත්ත.

දෙවෙනි තුන්වෙනි අවස්ථා වලදි මට හිනා ගියා සෑහෙන්න. මොකද ඒ හැමෝම කලින් වතාවලට වඩා හොඳ වුණා. හික්...:lol::lol:

ඒත් මං වගේ "ඔයාට ඕන වෙලාවක මගෙන් අයින් වෙන්න ඕන නම් ඒ ගැන මාත් එක්ක කතා කරන්න ඕන වෙලාවක" වගේ එපා වෙන කතා කියන එකෙක් එක්ක ඒ අයටත් ඉන්න අමාරු වුණා.

කොහොම නමුත් දැන් නම් වියෝව තවදුරටත් මට ගැටළුවක් නෙවෙයි. ජීවිතේ වගේම තමයි. අර බෝ කියනව වගේ වැළඳගැනීම් සහ අත්හැරීම්.
 
G-Force

Well-known member
  • Jul 5, 2006
    21,295
    85
    48
    ( ( ム乇 ) )
    happa Araliyaa mathak kala vitarai :P
    meke 7k liuwada? :oo: :baffled:
    mama anthimata kiyeuwe 3 weni ekada koheda :baffled:
    niyamai niyamai :):)
    BG eke tiyena pic ekanam kaviyata niyemeta yanawa :D:D :)
     
    freednbeing said:

    දුකට ගොඩාක් දෙනා ආසයි කියලා හිතුනද? මේ සිතුවිල්ලක් විතරඉ අකුරු කලෙ....දුකත් එක්ක මැරෙනවා කියලා නෙවෙයි කියන්නෙ....ඔනෙම හැගීමක් අපිට අකුරු කරන්න පුලුවන්නෙ....
    ඔයා දන්නවද? මෙ ලෞකික ජීවිතෙ අවබොදකරගත්තු ස්වාමින් වහන්සෙලා ගීත රචනා කරනවා ඔය දැකල තියෙනවද? එ අය දුක ගැන, ප්*රෙමය ගැන ලියන්නෙ දුකෙන්ම මියෙන නිසාද? නැ.....එක සිතුවිල්ලක් විතරයි....
    ඔයා කියලා තියෙනවා ඔයාගෙ අත්දැකීම්...නමුත්, මේ දුක කවියක් විතරයි...ඒක කාටත් ගැටලුවක් නෙවෙයි...සිතුවිල්ලක් ලස්සන කලා විතරයි...
     
    G-Force said:
    happa Araliyaa mathak kala vitarai :P
    meke 7k liuwada? :oo: :baffled:
    mama anthimata kiyeuwe 3 weni ekada koheda :baffled:
    niyamai niyamai :):)
    BG eke tiyena pic ekanam kaviyata niyemeta yanawa :D:D :)

    amme....meya dekka kal....kauda araliyaawa den me mathak kale.....?:eek:

    ow..ow..anith kavith kiyawala balanna...sthuthie mage kavi rasawindata......:D

    pic eka match wenawanm echcharai.....:D
     
    G-Force

    Well-known member
  • Jul 5, 2006
    21,295
    85
    48
    ( ( ム乇 ) )
    Araliyaa said:
    amme....meya dekka kal....kauda araliyaawa den me mathak kale.....?:eek:

    ow..ow..anith kavith kiyawala balanna...sthuthie mage kavi rasawindata......:D

    pic eka match wenawanm echcharai.....:D
    :rofl: wena kauda ithin man thama..:rofl:
    man dan SC eke gihin Viran Araliyaa moon akka ehema ko kiyala ahuwa vitarai..me kaviya uda :P

    aththata ko Viran? :eek:
     
    ah...ehemada? api gena thaama hoyala balanawa neda? moko nuwan kaalekin me paththe nawe....?:eek:

    ekane....api nam hemadaama EK eke....oyata weda thibunada?

    Viran enna tikak parakku wewi....eya newith inna ekak ne....:D
     
    G-Force

    Well-known member
  • Jul 5, 2006
    21,295
    85
    48
    ( ( ム乇 ) )
    Araliyaa said:
    ah...ehemada? api gena thaama hoyala balanawa neda? moko nuwan kaalekin me paththe nawe....?:eek:

    ekane....api nam hemadaama EK eke....oyata weda thibunada?

    Viran enna tikak parakku wewi....eya newith inna ekak ne....:D
    hoyala balana epai ithin yaluwo unahama :P
    viran awilla onna :P
    ow ow wada wagayak tibba...me dawas tike poddak awa ithin :P