Number Plate වාහන තහඩුව

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    නම්බර් ප්ලේට් එක එන්න කොච්චර කාලයක් යනවද.??:confused::confused:අරන් සති 2ක් විතර ඇති .?? උ ද ව් ව ක් කරන්නකෝ..:) ඔයාලට කොච්චර කාලෙයකින් ආවද.??:confused:ඇයි පරක්කු කරන්නේ<.??


     
    Last edited:

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ටික දවසකින් නොම්බරේ හම්බවුනාම ප්‍රින්ට් කරලා ගහගෙන දුවපන්.
    තහඩුව ටිකක් දවස් යයි
     
    • Like
    Reactions: sirajstc

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    නම්බර් එක නම් දවස් 3 වගේ එන්න ඕනේ. නැත්නම් revenue licence එක ගනිද්දි late fee ගහනවා. උබ කොහෙන්ද ගත්තේ වාහනේ.