Number portability සීන් එකේ ඇති වාසි මොනාද බන්?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,610
    75,534
    113
    number එක තියාගෙන network එකෙන් network එකට මාරුවෙන්න පුලුවන් උනා කියලා අති වාසිය මොකක්ද බන්? හොඳ පැකෙජ් එකක් සෙට් උනාම ඒක පාවිච්චි කරන්නද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,610
    75,534
    113
    නොදකින් මෝඩ බයි පොන්නයා.

    මේ වගේ උන්ට තමයි telecom degree දීල තියෙන්නෙ 😹😹😹😹

    රටවල් බංකොළොත් කරපු එකේ පුදුමයක් නෑ ඉතින්
    හුත්තිගෙ පුතා, උඹලට වගේ සතේට බිල් බල බල ඉන්න තරම් අහේනියක් නෑ අපිට. අනික පාවිච්චි කරන්නෙ ඩයලොග්. උන්ගෙ සිග්නල් අවුල් වෙන පැත්තකට තාම ගිහින් නෑ මම.

    අනික උඹ වගේ ඇඟ පුරා මොලේකුත් නෑ. මේ තියෙන්නෙ උඹේ පරන විද්යාත්මකව කරපු ප්‍රකාශයක් 🤭 🤭

    JVP එකේ හොඳ උන් ඉන්නව පාර්ලිමේන්තුවෙ ඉන්න ඕන කියල හිතෙන. ඒත් මේ අනුර කුමාර වගේ උන් හරියන්නෙ නෑ. බොරුව විතරයි. ඕක නිසා තමයි JVP එක මේ පාර නැත්තට නැතිවෙන්නෙ. :(
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,209
    20,825
    113
    හස්තිශෛලපුර
    number එක තියාගෙන network එකෙන් network එකට මාරුවෙන්න පුලුවන් උනා කියලා අති වාසිය මොකක්ද බන්? හොඳ පැකෙජ් එකක් සෙට් උනාම ඒක පාවිච්චි කරන්නද?
    etakota centralized db ekakin neh alut numbers reserve wenne.. Gov ekata loku control ekak hambenawa etakota mata hitenne.. policy implement karanna wage..

    oya IMEI seen ekat Gov control ekak naneh..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,684
    87,062
    113
    ආශ්චර්යමත් රටක
    හුත්තිගෙ පුතා, උඹලට වගේ සතේට බිල් බල බල ඉන්න තරම් අහේනියක් නෑ අපිට. අනික පාවිච්චි කරන්නෙ ඩයලොග්. උන්ගෙ සිග්නල් අවුල් වෙන පැත්තකට තාම ගිහින් නෑ මම.

    අනික උඹ වගේ ඇඟ පුරා මොලේකුත් නෑ. මේ තියෙන්නෙ උඹේ පරන විද්යාත්මකව කරපු ප්‍රකාශයක් 🤭 🤭

    උපරිම රිදිලා තැරි මෝඩ පොන්න බයියට😹😹
     
    • Haha
    Reactions: elakiri_boy_22

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,610
    75,534
    113
    නොදකින් ඒකවත් නොතේරෙන IT පකීර්
    ඩොලර් වලින් හම්බෙනව කීවෙ ගෑනිව නාකි සුද්දන්ට දීල වෙන්ඩ ඇති
    තමන්ගෙම අම්ම මතක් කරලා අතේ ගහන උඹල වගේ උන්ව ආස්‍රය කරන්න කැමැති නෑ වරුන incest වේසිගෙ පුතා. අයිනකට වෙලා හිටපන් ගඳ ගස්සන්නෙ නැතුව :yes: :yes:
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,359
    7,864
    113
    077 uda dagatta set ekak innawane.. Ehema udagena inne hebai aththatama Dialog eke service honda nisa neme. Service provider gaawa nogena unath dan anke balala කුලේ kiyanna puluwan.
    070,075,074, 072,078 adu kule..
    071, 076normal
    077 usas kule

    Service providerslata lebuna number format eke popularity eka nisath eyalata asadaranayak wenawa. Number portability nisa eka nathara wenawa.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    number එක තියාගෙන network එකෙන් network එකට මාරුවෙන්න පුලුවන් උනා කියලා අති වාසිය මොකක්ද බන්? හොඳ පැකෙජ් එකක් සෙට් උනාම ඒක පාවිච්චි කරන්නද?
    mona labbakwat naa. oya reddawal wadak naa tax net eka wide karanna digitize karanna onee. number portability labbawal passe bariya
     
    මාත් 077 තමා, දැන් මේකට අවුරුදු 13ක් විතර ඇති. office එකෙන් දීපු එක, අස්වෙනකොට මගේ නමට හදාගෙන අස් උනා. සර්විස් එක ගැන කම්ප්ලේන් කරන්න තරම් සීන් එකක් මට නෑ. මම ඉතින් බිල ගෙවාගෙන, කොල්ස් අරන්, ඩේටා ලාවට පාවිච්චි කරලා ඉන්නවා. මටනම් ඉතින් වෙන network එකකට මාරු වෙන්න තරම් හේතුවක් නෑ. ඒකයි ඇහුවෙ මොකක්ද ඔහොම මාරුවෙන්න තරම් තියෙන වාසිය කියලා.

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,617
    72,823
    113
    මාලඹේ
    number එක තියාගෙන network එකෙන් network එකට මාරුවෙන්න පුලුවන් උනා කියලා අති වාසිය මොකක්ද බන්? හොඳ පැකෙජ් එකක් සෙට් උනාම ඒක පාවිච්චි කරන්නද?
    මට නම් ඕක පාවිච්චි කරන්නේ මේවාට
    1. මෙහේ ගණන් අඩු Package එකක් ආපු ගමන් එකට මාරු වෙනවා Number එක වෙනස් වෙන්නේ නැහැ Mobile Carrier විතරයි වෙනස් එන්නේ
    2. සමහර Mobile Carriers ලගේ සිග්නල් මදි කියලා තෙරුනොත් ඒත් වෙන Service Provider කෙනෙක් ට මාරු වෙන්න පුළුවන් එකම Number එක තියාගෙන

    මෙහේ Bank වලට එහෙම හැම එකකටම GOV Service හැම ලබ්බකටම Mobile Number එක ඕනේ නිසා එක වෙනස් කරන්න උනොත් මාර අමරුවක වැටෙන්නේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,610
    75,534
    113
    mona labbakwat naa. oya reddawal wadak naa tax net eka wide karanna digitize karanna onee. number portability labbawal passe bariya
    ඔව්, ඊට වඩා ප්‍රශ්න තියෙන්වා ලංකාවෙ. මටත් තෙරෙන්නෙ නැ මෙකට කට්ටිය හුරේ දාන්නෙ ඇයි කියලා.
     
    • Haha
    Reactions: shenat

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ඔව්, ඊට වඩා ප්‍රශ්න තියෙන්වා ලංකාවෙ. මටත් තෙරෙන්නෙ නැ මෙකට කට්ටිය හුරේ දාන්නෙ ඇයි කියලා.
    gon jepponta pampori gahanna monhri tiyenna epai mechchra minissu wedi tiyala mareddi.
     
    • Haha
    Reactions: supun_sg

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,610
    75,534
    113
    etakota centralized db ekakin neh alut numbers reserve wenne.. Gov ekata loku control ekak hambenawa etakota mata hitenne.. policy implement karanna wage..

    oya IMEI seen ekat Gov control ekak naneh..
    ඕකෙන් මිනිසුන්ට වැඩක් නෑනේ බන්. මොකටද මිනිස්සු ඕකට හුරේ දාන්නෙ? 🤔

    මට නම් ඕක පාවිච්චි කරන්නේ මේවාට
    1. මෙහේ ගණන් අඩු Package එකක් ආපු ගමන් එකට මාරු වෙනවා Number එක වෙනස් වෙන්නේ නැහැ Mobile Carrier විතරයි වෙනස් එන්නේ
    2. සමහර Mobile Carriers ලගේ සිග්නල් මදි කියලා තෙරුනොත් ඒත් වෙන Service Provider කෙනෙක් ට මාරු වෙන්න පුළුවන් එකම Number එක තියාගෙන

    මෙහේ Bank වලට එහෙම හැම එකකටම GOV Service හැම ලබ්බකටම Mobile Number එක ඕනේ නිසා එක වෙනස් කරන්න උනොත් මාර අමරුවක වැටෙන්නේ
    යකෝ නිකන් හිතපන් ඩයලොග් එකේ උන් ඔක්කොම ටික සුපිරි පැකේජ් එකක් තියෙනවා කියලා මොකක්හරි පොඩි ප්‍රොවයිඩර් කෙනෙක්ට මාරු උනා කියලා. උගෙ නෙට්වර්ක් එකට අලුතින් ආපු උන්ව handle කරන්න capacity තියෙනවද?
    ------ Post added on Feb 22, 2025 at 11:18 AM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    යකෝ නිකන් හිතපන් ඩයලොග් එකේ උන් ඔක්කොම ටික සුපිරි පැකේජ් එකක් තියෙනවා කියලා මොකක්හරි පොඩි ප්‍රොවයිඩර් කෙනෙක්ට මාරු උනා කියලා.

    This means Dialog will be compelled to introduce competitive pricing to retain their customer base.

    No longer will they be able to keep the number hostage. It will be truly owned by the consumer.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,610
    75,534
    113
    This means Dialog will be compelled to introduce competitive pricing to retain their customer base.

    No longer will they be able to keep the number hostage. It will be truly owned by the consumer.
    Well it all depends on how good a package is vs the hassel of changing networks. Correct?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,617
    72,823
    113
    මාලඹේ
    ඕකෙන් මිනිසුන්ට වැඩක් නෑනේ බන්. මොකටද මිනිස්සු ඕකට හුරේ දාන්නෙ? 🤔

    යකෝ නිකන් හිතපන් ඩයලොග් එකේ උන් ඔක්කොම ටික සුපිරි පැකේජ් එකක් තියෙනවා කියලා මොකක්හරි පොඩි ප්‍රොවයිඩර් කෙනෙක්ට මාරු උනා කියලා. උගෙ නෙට්වර්ක් එකට අලුතින් ආපු උන්ව handle කරන්න capacity තියෙනවද?
    ------ Post added on Feb 22, 2025 at 11:18 AM
    Provider Capacity එක බලලා තමා Promotion කරන්නේ
    ඕනේ Customer ලා ගාන හදා ගත්ත ගමන් Package එක අලුතෙන් දෙන එක නතර කරනවා

    මේකේ ලොකුම වාසිය තියෙන්නේ Number එක අයිති User ට මිසක් Mobile Service Provider ට නෙවෙයි
    අපි හරියට බිල ගේවල නම් Mobile Service Provider ට Number එක වෙන Service Provider කෙනෙක් ට මාරු කරන්න දෙන්න බැහැ කියන්න බෑ

    ලංකාවේ එහෙම නැහැ නේ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,227
    34,850
    113
    ලංකාවේ ඕක කරා කියලා පාරිභෝගිකයාට ලොකු වාසියක් නෑ. දැන් හැම service providerගෙම එකම රේට් තියෙන්නේ. Call & Data වලට
     
    • Like
    Reactions: Yin And Yang

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,617
    72,823
    113
    මාලඹේ
    ලංකාවේ ඕක කරා කියලා පාරිභෝගිකයාට ලොකු වාසියක් නෑ. දැන් හැම service providerගෙම එකම රේට් තියෙන්නේ. Call & Data වලට
    ඒ උනාට Coverage එක Signal Reception එක වෙනස් නේ යකෝ Network එකෙන් එකට

    කොළඹ Hutch පාවිච්චි කරන එකේ ඇඹිලිපිටිය ට පදිංචියට යනවා ඌට එහේ Signal නැත්නම් SIM අල්ලා විසි කරන්න නේ වෙන්නේ
    Number portability එක තිබ්බා නම් ඌට ඒ පැත්තේ හොදට Signal තියෙන Mobitel හරි Dialog හරි Network එකකට මාරු වෙන්න පුළුවන්