Number portability සීන් එකේ ඇති වාසි මොනාද බන්?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,607
    75,533
    113
    As it is now the consumer has no option whatsoever so having that option itself is a very big deal. Got it?
    Giving an option and then having to maintain a network to cater for that are two different things. Maintaining such an infrastructure will have a huge cost which will eventually trickle down to the consumer as increased charges.

    Besides in SL we only have 2 Carriers Dialog and Mobitel and the rest will eventually become subsidiaries or already are subsidiaries of those 2
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708
    113
    ලංකාවේ ඕක කරා කියලා පාරිභෝගිකයාට ලොකු වාසියක් නෑ. දැන් හැම service providerගෙම එකම රේට් තියෙන්නේ. Call & Data වලට
    හැබැයි කරොත් සර්විස් එක කොලිටි එකට තියාගන්න වෙනවා. අපිට උගෙන්ම ගන්න කියල විශේෂ හේතුවක් නෑ නෙ.

    System development කරලා තියෙන ඒවට නන් ටොපියක් සෙට් වෙයි validation වලට එහෙම.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    Giving an option and then having to maintain a network to cater for that are two different things. Maintaining such an infrastructure will have a huge cost which will eventually trickle down to the consumer as increased charges.

    The rise in competition should balance out any associated costs imo

    Besides in SL we only have 2 Carriers Dialog and Mobitel and the rest will eventually become subsidiaries or already are subsidiaries of those 2

    Yeah and that wouldn't be the case if we had number portability - now that we're going to have it "the rest" can target the huge customer base behind the two oldest telecommunications providers in SL
     
    • Like
    Reactions: tharakaf

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    ඒ උනාට Coverage එක Signal Reception එක වෙනස් නේ යකෝ Network එකෙන් එකට

    කොළඹ Hutch පාවිච්චි කරන එකේ ඇඹිලිපිටිය ට පදිංචියට යනවා ඌට එහේ Signal නැත්නම් SIM අල්ලා විසි කරන්න නේ වෙන්නේ
    Number portability එක තිබ්බා නම් ඌට ඒ පැත්තේ හොදට Signal තියෙන Mobitel හරි Dialog හරි Network එකකට මාරු වෙන්න පුළුවන්
    :yes: :yes: :yes:
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,686
    8,422
    113
    වටිනවා නම්බර් එක මාරු කරන්න බැරිව සිම් දෙකක් පාවිච්චි කරන කෙනෙක්ට. ඒරියා එකෙන් ඒරියා එකට ඉන්ටර්නෙට් ස්පීඩ් වෙනස් නිසා කැමති නෙට්වර්ක් එකකට යන්න පුලුවන්. හැබැයි එකකට ගියාට පස්සේ මාස 3-6 ක් ආයේ මාරු වෙන්න බැහැ මම හිතන්නේ
     
    • Wow
    Reactions: Yin And Yang

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,086
    10,668
    113
    ආරංචියක් තියෙනවා එක service provider කෙනෙක් ගෙන් තවත් service provider කෙනෙක්ට මාරුවෙන සෑම අවස්ථාවකම 5000/= service charge එකක් ගෙවන්න වෙනවා කියලා. එහෙම උනොත් වැඩක් නෑනේ බන්
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama
    number එක තියාගෙන network එකෙන් network එකට මාරුවෙන්න පුලුවන් උනා කියලා අති වාසිය මොකක්ද බන්? හොඳ පැකෙජ් එකක් සෙට් උනාම ඒක පාවිච්චි කරන්නද?

    කම්පැණි අතර තරගය වැඩි වෙන එකම පාරිබෝගිකයන්ට වාසියක්. ලිබරල්ලු සතුටු වෙන්න එපැයි. ඉස්සර කොච්චර ගනන්ද, ඉන්කමින් වලටත් ගෙවාගෙන, ඒත් අපිට ගෙවාගන්න පුලුවන් නිසා තියාගත්තානේ. නමුත් කම්පැණි වැඩිවෙලා තරගය වැඩි වෙන්න කොච්චර වාසි ආවාද? පෝටබිලිටි දිලා තවත් එක ප්‍රවයිඩර් මත යැපෙන්න ඕනා නැති වෙද්දි පැකේජ් වලට තවත් සහන දෙන්නම වෙනවා. සිග්නල් කවරේජ් තව වැඩි කරන්නම වෙනවා..
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,946
    21,469
    113
    නොදකින් ඒකවත් නොතේරෙන IT පකීර්
    ඩොලර් වලින් හම්බෙනව කීවෙ ගෑනිව නාකි සුද්දන්ට දීල වෙන්ඩ ඇති (2)
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,359
    7,864
    113
    Lankawe 7 ewa wedi weddi luck eka wedi wenawa kiyala hithana sinhalu innawane. E nisa dialog ekata eyalage number format eka nisa wasi wedi
     
    • Like
    Reactions: Yin And Yang

    shenat

    Well-known member
  • May 13, 2007
    58,684
    87,062
    113
    ආශ්චර්යමත් රටක
    This means Dialog will be compelled to introduce competitive pricing to retain their customer base.

    No longer will they be able to keep the number hostage. It will be truly owned by the consumer.

    ආර්ථිකේ ගැන, තරඟකාරි වෙළඳපොළ ගැන පට්ට හෑලි ලියන ඒත් number portability දුන්නම මොකද වෙන්නෙ කියල හිතාගන්න බැරි හිරිකොතේ මෝඩ බයියෙක්ට තමයි උබල ඕව කියන්නෙ 😹

    ඒ උනාට Coverage එක Signal Reception එක වෙනස් නේ යකෝ Network එකෙන් එකට

    කොළඹ Hutch පාවිච්චි කරන එකේ ඇඹිලිපිටිය ට පදිංචියට යනවා ඌට එහේ Signal නැත්නම් SIM අල්ලා විසි කරන්න නේ වෙන්නේ
    Number portability එක තිබ්බා නම් ඌට ඒ පැත්තේ හොදට Signal තියෙන Mobitel හරි Dialog හරි Network එකකට මාරු වෙන්න පුළුවන්

    බයියෙක් උනත් ලැට් හෝදන්න හරි රටකට ගියාම මෙන්න මේ වගේ දේවල් ටික ටික තේරෙන්න ගන්නවා. 😆

    @tharakaf බයියෝ හිරිකොතේ ලැට් එකෙන් වෙන රටක ලැට් එකකට පලයන්. හිරිකොතෙන් එහා වෙනම ලෝකයක් තියෙනවා 🙈
    ------ Post added on Feb 22, 2025 at 1:49 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,607
    75,533
    113
    ආර්ථිකේ ගැන, තරඟකාරි වෙළඳපොළ ගැන පට්ට හෑලි ලියන ඒත් number portability දුන්නම මොකද වෙන්නෙ කියල හිතාගන්න බැරි හිරිකොතේ මෝඩ බයියෙක්ට තමයි උබල ඕව කියන්නෙ 😹

    බයියෙක් උනත් ලැට් හෝදන්න හරි රටකට ගියාම මෙන්න මේ වගේ දේවල් ටික ටික තේරෙන්න ගන්නවා. 😆

    @tharakaf බයියෝ හිරිකොතේ ලැට් එකෙන් වෙන රටක ලැට් එකකට පලයන්. හිරිකොතෙන් එහා වෙනම ලෝකයක් තියෙනවා 🙈
    ------ Post added on Feb 22, 2025 at 1:49 PM

    පහල එක දැක්කාම උඹේ හෑලි කියවලා වැඩක් තියෙනවද කියපන්කො ලැට් පනුවෝ 🤭 🤭

    JVP එකේ හොඳ උන් ඉන්නව පාර්ලිමේන්තුවෙ ඉන්න ඕන කියල හිතෙන. ඒත් මේ අනුර කුමාර වගේ උන් හරියන්නෙ නෑ. බොරුව විතරයි. ඕක නිසා තමයි JVP එක මේ පාර නැත්තට නැතිවෙන්නෙ. :(
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,617
    72,823
    113
    මාලඹේ
    ආර්ථිකේ ගැන, තරඟකාරි වෙළඳපොළ ගැන පට්ට හෑලි ලියන ඒත් number portability දුන්නම මොකද වෙන්නෙ කියල හිතාගන්න බැරි හිරිකොතේ මෝඩ බයියෙක්ට තමයි උබල ඕව කියන්නෙ 😹

    බයියෙක් උනත් ලැට් හෝදන්න හරි රටකට ගියාම මෙන්න මේ වගේ දේවල් ටික ටික තේරෙන්න ගන්නවා. 😆

    @tharakaf බයියෝ හිරිකොතේ ලැට් එකෙන් වෙන රටක ලැට් එකකට පලයන්. හිරිකොතෙන් එහා වෙනම ලෝකයක් තියෙනවා 🙈
    ------ Post added on Feb 22, 2025 at 1:49 PM
    බිත්තර වලින් කොමිස් ගහනවා කියලා හැලි ලියුව මෝඩ බයියා number portability එක ගැන ලොරි ටෝක් දෙනවා🤣

    පැය 24 ම මේකේ මෝඩ දේශපාලකයන් ට හැලි ලියන උබ ගැන දන්න එවුන් දන්නවා පෝන්ස් 🤣😂
    උබට ඔය Tech කථා හරියන්නේ නැහැ ගම් බිත්තර කොමිස් වද කොත්තු ගැන රචනාවක් ලියාගෙන ඉඳපන් ගොන් බයියා🤮🤮
     
    • Haha
    Reactions: kasun090354t

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,181
    1
    16,027
    113
    අඩො ටාරකයා නොදන්න දේවලුත් තියෙනවා එහ්...
    🤭 🤭 🤭 🤭