Number portability සීන් එකේ ඇති වාසි මොනාද බන්?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,607
    75,533
    113
    අඩො ටාරකයා නොදන්න දේවලුත් තියෙනවා එහ්...
    🤭 🤭 🤭 🤭
    හැමදේම දන්නවානම් මමත් ජෙප්පෙක් වෙනවනේ මචන් :rofl::rofl:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,607
    75,533
    113
    ඔව් ඌ ඉගෙනගත්තෙ telecom ලු.

    Telecom ඇරෙන්න වෙන ඕන එකක් දන්නවා 😹

    LOL ගොබ්බ හුත්තිගෙ පුතෝ, කැම්පස් curriculum එකේ number portability තියා, වෙන කිසි practical එකක් උගනන්නේ නෑ. ඉතින් telco training හරි telco වැඩ කරපු උන් ඇරෙන්න වෙන උන් ඕක දන්නෙත් නෑ මොකද ඕවට expose නොවෙන නිසා. 🤭🤭

    උඹනම් කට ඇරියොත් ගොන් කම පෙන්නන එකට ඉතින් අපිට කරන්න දෙයක් නෑනේ. මේ තියෙන්නෙ උඹේ දුරදක්නා නුවන පෙන්නපු තැනක් 🤭 🤭

    JVP එකේ හොඳ උන් ඉන්නව පාර්ලිමේන්තුවෙ ඉන්න ඕන කියල හිතෙන. ඒත් මේ අනුර කුමාර වගේ උන් හරියන්නෙ නෑ. බොරුව විතරයි. ඕක නිසා තමයි JVP එක මේ පාර නැත්තට නැතිවෙන්නෙ. :(
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,684
    87,062
    113
    ආශ්චර්යමත් රටක

    බයියා උපරිම වේදනාවේ සලකුණු පෙන්නුම් කරනවා. 😹😹

    තොට ඉගැන්නුවෙ නැති economics, political science, රාජ්‍ය පාලනය, මහබැංකුව රටේ මූල්‍ය පාලනය කරන හැටි හැම පkaම මෙතන කියවනවා. උගන්නපු telecom දන්නෙ නෑ. 😆😆😆

    තොට උගන්නපු උන් දන්නව නං කිරියෙ මෙහෙම පජාත වෙනව කියලා උන් ENTC බිල්ඩිමෙන් බිමට පනිනවා. 🙈
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,312
    36,415
    113
    කෑගල්ල

    ඕකේ ඇති කිසිම වාසියක් නෑ මෝඩ jvp වේසිගෙපුතාලාගේ චුන් එකට කියන කතා... :lol: :lol:

    එහෙම එකක් තිබ්බ නම් මේ වේසිගෙ පුතාලා කරණකම් බලන ඉන්නේ නෑ උන්ම කරලා වෙලහට..​

    ------ Post added on Feb 23, 2025 at 3:41 PM
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,301
    24,493
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ආරංචියක් තියෙනවා එක service provider කෙනෙක් ගෙන් තවත් service provider කෙනෙක්ට මාරුවෙන සෑම අවස්ථාවකම 5000/= service charge එකක් ගෙවන්න වෙනවා කියලා. එහෙම උනොත් වැඩක් නෑනේ බන්
    :yes: ඔව් අවුරුද්දකට හෝ මාස 6කට එකවතාවක් තමා මාරු කරන්න පුලුවන් වෙන්නෙ. ඒ මාරු කරන්නත් online request නෙමේ arcade ගිහින් කරගන්න ඕන කලාවක් තියෙන්නෙ.

    providers ලට service එක කොලිටි කරන්න වෙනව.
    පැකේජස් ගැන ආයෙ හිතන්න වෙනව.

    dialog උන්ට ලොකු අවාසියක් වෙයි කියලත් හිතන්න බෑ දැන් අනෙක් network වල තත්වෙත් එක්ක.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,791
    4,910
    113
    දැන් අපි ළඟ 077ABCDEFG අංකෙ තියනව කියල හිතමු. වෙන එකෙක් කලින්ම 071ABCDEFG අංකෙ උගේ නමට අරන් තියනව නම් ඕක කරන්න බෑනේ බන් ??
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,301
    24,493
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    දැන් අපි ළඟ 077ABCDEFG අංකෙ තියනව කියල හිතමු. වෙන එකෙක් කලින්ම 071ABCDEFG අංකෙ උගේ නමට අරන් තියනව නම් ඕක කරන්න බෑනේ බන් ??
    077ABCDEFG meka dialog ne.
    mobitel giyamath thiyenne 077ABCDEFG me number ekamayi. mobitel pkgs danna puluwan. service eka mobitel.

    numb eka balala network hoyaganna bari wenawa oken.
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    etakota centralized db ekakin neh alut numbers reserve wenne.. Gov ekata loku control ekak hambenawa etakota mata hitenne.. policy implement karanna wage..

    oya IMEI seen ekat Gov control ekak naneh..

    Rata edan phone ekak awama TRC ussan yanna oney da? proceedure?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,607
    75,533
    113
    බයියා උපරිම වේදනාවේ සලකුණු පෙන්නුම් කරනවා. 😹😹

    තොට ඉගැන්නුවෙ නැති economics, political science, රාජ්‍ය පාලනය, මහබැංකුව රටේ මූල්‍ය පාලනය කරන හැටි හැම පkaම මෙතන කියවනවා. උගන්නපු telecom දන්නෙ නෑ. 😆😆😆

    තොට උගන්නපු උන් දන්නව නං කිරියෙ මෙහෙම පජාත වෙනව කියලා උන් ENTC බිල්ඩිමෙන් බිමට පනිනවා. 🙈

    ගොන් හුත්තිගෙ පුතා සාමන්ය දැනීමයි, විශය specific කරුනු කියන්නෙ දෙකක්. ඒක තේරුම් ගන්න තරම්වත් උඹට මොලයක් නෑ කියලා දන්නවා පරන කමෙන්ට් දැක්කාම 🤭 🤭

    JVP එකේ හොඳ උන් ඉන්නව පාර්ලිමේන්තුවෙ ඉන්න ඕන කියල හිතෙන. ඒත් මේ අනුර කුමාර වගේ උන් හරියන්නෙ නෑ. බොරුව විතරයි. ඕක නිසා තමයි JVP එක මේ පාර නැත්තට නැතිවෙන්නෙ. :(
     
    • Haha
    Reactions: shenat

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,143
    113
    ගෑස් ටොයියා මහ අලියගෙන් අහගන්න ගිහින් "මානවම්ම රජතුමා" ගැන අහගෙන ඇවිත් වගේ 🥴 🥴 :ROFLMAO:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,607
    75,533
    113
    ආරංචියක් තියෙනවා එක service provider කෙනෙක් ගෙන් තවත් service provider කෙනෙක්ට මාරුවෙන සෑම අවස්ථාවකම 5000/= service charge එකක් ගෙවන්න වෙනවා කියලා. එහෙම උනොත් වැඩක් නෑනේ බන්

    :yes: ඔව් අවුරුද්දකට හෝ මාස 6කට එකවතාවක් තමා මාරු කරන්න පුලුවන් වෙන්නෙ. ඒ මාරු කරන්නත් online request නෙමේ arcade ගිහින් කරගන්න ඕන කලාවක් තියෙන්නෙ.

    providers ලට service එක කොලිටි කරන්න වෙනව.
    පැකේජස් ගැන ආයෙ හිතන්න වෙනව.

    dialog උන්ට ලොකු අවාසියක් වෙයි කියලත් හිතන්න බෑ දැන් අනෙක් network වල තත්වෙත් එක්ක.
    ඒ කියන්නෙ සරලව තව බොරු ආතල් එකක්. මාසෙන් මාසෙට් පැක්ජේ මාරු කරන පරපුරේ හිනය කැඩිලා බිඳිලා යන සීන් එකක්ද තියෙන්නෙ. මුන්ට යකෝ 5000ක් ගෙවාගන්න තියෙනවනම් number portability ගැන මෙච්චර පුකේ අමාරුවක් එන්නෙ නෑනේ. 🤭 🤭
     
    • Like
    Reactions: hi.dushan

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    ඕක ඉස්සර වටින්නේ Dialog උන්ට Airtel/Hutch වගේ එකකට නෝ එකත් එක්කම මාරු වෙන්න chance එක තිබ්බනේ. එත් දැන් ඕකෙන් ඇත්තටම වැඩක් නෑ.
    මොකෝ දැන් Airtel එකත් Dialog උන්ගෙමයි. උන් දැනටත් Tower ටිකට Shot එක දෙන ගමන්. ගොඩක් ඒවා දැනටත් Function වෙන්නේ නෑ

    Mobitel, Hutch වගේ උන්ට ඉතින් Number එකත් එක්කම Dialog වලට යන්න පුලුවන් දැන්. :baffled:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,847
    2,680
    113
    Kadawatha, Sri Lanka

    Hutch lage offers wadi ban. Eth stability eka nam ganna deyak na. E vidiyata Connection drop wena, wena network ekak nam thiyenna vidiyak na. Samahara welaawata flight mode on off karanava, goda daa ganna.
     
    • Like
    Reactions: Yin And Yang

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    Hutch lage offers wadi ban. Eth stability eka nam ganna deyak na. E vidiyata Connection drop wena, wena network ekak nam thiyenna vidiyak na. Samahara welaawata flight mode on off karanava, goda daa ganna.
    ape pena mane tower eka tibilath net nethi wenawa bn oni taram. oke hodatama kelawenne online games play karaddi,. :angry:

    kohomath hutch, airtel wage connection ganna un bahuthare number eka care karanne nehe, dialog un tamai ellila inne number eka atha araganna beri hinda
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,847
    2,680
    113
    Kadawatha, Sri Lanka
    ape pena mane tower eka tibilath net nethi wenawa bn oni taram. oke hodatama kelawenne online games play karaddi,. :angry:

    kohomath hutch, airtel wage connection ganna un bahuthare number eka care karanne nehe, dialog un tamai ellila inne number eka atha araganna beri hinda
    Online games play karanna nam Hutch hari yanne na 😑 Koi wele network ekata kela weida kiyanna ba. Mage dialog number ekata almost 22 years. Hutch wage network ekakata e number eka maru karanna ba, network stable nathi hinda. 95% covered kiyala advertise kalaata, samahara crowded areas walata Edge vath enne na hariyata. Call ekak vath ganna ba. Ithin maru welaa therumak na.
     
    • Like
    Reactions: Yin And Yang

    shenat

    Well-known member
  • May 13, 2007
    58,684
    87,062
    113
    ආශ්චර්යමත් රටක
    ආරංචියක් තියෙනවා එක service provider කෙනෙක් ගෙන් තවත් service provider කෙනෙක්ට මාරුවෙන සෑම අවස්ථාවකම 5000/= service charge එකක් ගෙවන්න වෙනවා කියලා. එහෙම උනොත් වැඩක් නෑනේ බන්

    එහෙම number portability හොඳයි බයියෙක්ගෙ පුපේ ඔබන්න.

    මේ රටවල් වල number portability free ඕන තරමක් පුලුවන්. අද නෙට්වරක් මාරු කරලා ආයෙ හෙට මාරු කරන්නත් පුලුවන්. ඕන නං අදම උනත් පුලුවන්. 🙈

    බලමු ලංකාවෙ කරන හැටි.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ආරංචියක් තියෙනවා එක service provider කෙනෙක් ගෙන් තවත් service provider කෙනෙක්ට මාරුවෙන සෑම අවස්ථාවකම 5000/= service charge එකක් ගෙවන්න වෙනවා කියලා. එහෙම උනොත් වැඩක් නෑනේ බන්
    100ක් ගයි
     
    dog123

    Well-known member
  • Sep 25, 2007
    2,848
    3,805
    113
    number එක තියාගෙන network එකෙන් network එකට මාරුවෙන්න පුලුවන් උනා කියලා අති වාසිය මොකක්ද බන්? හොඳ පැකෙජ් එකක් සෙට් උනාම ඒක පාවිච්චි කරන්නද?