Nurseලගේ ජීවිතය

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,875
    113
    Fantasy
    අනේ බන් නර්ස්ලා ඩොක්ටර්ස්ලට දෙන එවා ගැන කතා කරනවා උබලා. පොඩ්ඩක් වාට්ටුවක් පැත්තේ ගිහින් බලපන්කෝ ලෙඩ්ඩුන්ගේ අසනීප/තුවල/ අඳෝනා එක්ක මොන sex feelings ද බන්. මට නම් නිකන් ලෙඩෙක් බලන්න වාට්ටුවකට ගිහින් ඇවිල්ලත් පැය ගානක් යනකන් අවුල්. උබලා මගුලක් කියනවා.

    මට ඔහොම හිතුන දෙයක් තමා බන් දැන් නර්ස්ලා එහෙම වාට්ටුවල ඔහොම වාතාවරනෙකින් වැඩ කරලා ගෙදර ගිහින් දරුවෝ, සැමියා එක්ක සාමාන්‍ය විදිහට ඉන්න හැටි.

    මගේ මතේ නම් නර්ස්ලා කියන්නේ පහතහෙලා කතාකලයුතු වෘත්ත්‍යක් නෙවෙයි.
    ඩොකාලා මට්ටමින්ම තබා තිබිය යුතු පිරිසක්.
    (එකෙනෙකාගේ චරිත විවිදත්වය නිසා Exceptional cases නැතුව නෙවෙයි. අවමයි)
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    පෞද්ගලික අංශයේ ගැන කරන්න ඕන නෑ නේ? doctors ලට directors ලට පුක දෙන්න බෑ කිවුවොත් ජොබ් එක නැති වෙයි! තෝරලා ගන්නෙත් ටිකක් පෙනුම තියන උන් නේ? ඒ නිසා ඒක බොහෝවිට එහෙම වේවි!

    --- පුද්ගලික මතයක් පමණි. සාක්ෂි නැත. --

    කවුරුහරි මට කියන්නකෝ මේක,

    දැන් රජයේ රෝහලක ඉන්නවා මේකේ කට්ටිය කියන "හොඳ වැදගත් නර්ස් කෙනෙක්", දැන්, doctors ල අයුතු යෝජනා කරලා නර්ස් ට මල පැනලා හෙන වලියක් ගිහින්.. පොලිසිත් ගිහින් ..ඔහොම ඔහොම.. මොකක් හරි උනාට පස්සේ, ඒ "හොඳ වැදගත් නර්ස්" ට වුර්තියම වශයෙන් බලපෑම් කරන්න ඒ doctors ලා ඇතුළු එයාලගේ හිතවත් ඉහල ඉන්න අයට පුළුවන් ද? බැරිද? ඒ "හොඳ වැදගත් නර්ස්" ගේ වැඩ තහනම් කරන්න, ගෙදරින් පුළුවන් තරඟ දුරකට මාරු කරලා දාන්න, මොනවහරි විශේෂ දීමනා ලැබෙනවා නං ඒවා කපලා දාන්න, overtime වගේ මොනවා හරි තියනවා නං ඒවායින් අයින් කරන්න doctors ඇතුළු ඉහල කාර්ය මණ්ඩලයට පුළුවන් ද ? බැරිද?

    ඒ උත්තරය අනුව රජයේ රෝහල් වල හෙදියන්ගේ කෙරුවාව පැහැදිලි කර ගැන පුළුවන්!
    කනේ පාරවල් කාපු දොස්තරලත් ඉන්නවා
     
    Suviz

    Member
    Dec 19, 2018
    6
    8
    3
    Nursing කියන්නේ හොද job 1k වගේම ලොකු පිනක්. කටකථා නම් පට්ට බොරු.
    තමන්ගේ තත්වය ආරක්ෂා කර ගන්න බැරි නම් lady doctor 1k වුනත් වැඩක් නෑ...
     
    Last edited:

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    danne nethi nisa ahanne. 10 years wage experience thiyena nurse ekenekta OT ekka keeyada salary eka ? over 2lakhs?
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene
    යකෝ මෙවුවගෙ කමෙන්ට් :rofl: :rofl: :baffled:
    එහෙම එකක් නෑ බන් ලස්සනට ජීවත් වෙන්න පුලුවන් දෙන්නා තේරුම් අරන් ඉන්නව නම්

    danne nethi nisa ahanne. 10 years wage experience thiyena nurse ekenekta OT ekka keeyada salary eka ? over 2lakhs?
    OT hours ගාන අනුව තමා 2laks නම් බැරි වෙයි 1 පන්නන්න පුලුවන් වෙයි
    ------ Post added on May 18, 2021 at 10:30 AM
     
    • Like
    Reactions: PrasangaSPerera

    ruchakashri

    Well-known member
  • Jan 21, 2010
    401
    384
    63
    පෞද්ගලික අංශයේ ගැන කරන්න ඕන නෑ නේ? doctors ලට directors ලට පුක දෙන්න බෑ කිවුවොත් ජොබ් එක නැති වෙයි! තෝරලා ගන්නෙත් ටිකක් පෙනුම තියන උන් නේ? ඒ නිසා ඒක බොහෝවිට එහෙම වේවි!

    --- පුද්ගලික මතයක් පමණි. සාක්ෂි නැත. --

    කවුරුහරි මට කියන්නකෝ මේක,

    දැන් රජයේ රෝහලක ඉන්නවා මේකේ කට්ටිය කියන "හොඳ වැදගත් නර්ස් කෙනෙක්", දැන්, doctors ල අයුතු යෝජනා කරලා නර්ස් ට මල පැනලා හෙන වලියක් ගිහින්.. පොලිසිත් ගිහින් ..ඔහොම ඔහොම.. මොකක් හරි උනාට පස්සේ, ඒ "හොඳ වැදගත් නර්ස්" ට වුර්තියම වශයෙන් බලපෑම් කරන්න ඒ doctors ලා ඇතුළු එයාලගේ හිතවත් ඉහල ඉන්න අයට පුළුවන් ද? බැරිද? ඒ "හොඳ වැදගත් නර්ස්" ගේ වැඩ තහනම් කරන්න, ගෙදරින් පුළුවන් තරඟ දුරකට මාරු කරලා දාන්න, මොනවහරි විශේෂ දීමනා ලැබෙනවා නං ඒවා කපලා දාන්න, overtime වගේ මොනවා හරි තියනවා නං ඒවායින් අයින් කරන්න doctors ඇතුළු ඉහල කාර්ය මණ්ඩලයට පුළුවන් ද ? බැරිද?

    ඒ උත්තරය අනුව රජයේ රෝහල් වල හෙදියන්ගේ කෙරුවාව පැහැදිලි කර ගැන පුළුවන්!

    ඔහොම දෙයක් උනොත් හෙද සංගමේ යුනියන් එකෙන් ඩොකා ගේ පුපේ ඉදලා අරිනවා.. වගේ සින් වෙලා තියනවා විදියට ඩොකා ගේ පට්ටමේ ඉද්හල ගැලවෙනවා
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    නයිට් ශිෆ්ට් වල හුකන්න බහ බන් නිකන් බොරු කියන්න එපා. නර්ස්ලාට වෙනම රුම් තියෙනවා දොකාලට වෙනමැ තියෙනවා. නයිට් ශිෆ්ට් එකක වෝර්ඩ් එකක් කීදෙනෙක් ඉන්නවද. අටෙන්දන්ලා ඉන්නවා තව කම්කරු උන් ඉන්නවා. වෝර්ඩ් එකක නයිට් එකට දාන්නෙත් නර්ස්ලා දෙන්නෙක්. සෙට් වෙලා රුම් ඇදලා හිකුවොත් මිසක් හොස්පිටල් ඇතුලේ නම් ඕවා කරන්න චාන්ස් නා.
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    නර්සින් කියන්නේ වැදගත් වටින වෘතියක්. හැමෝටම කරන්න බැරි දෙයක්. සමහර පිරිමින්ටවත් බෑ ඕක කරන්න. ඕනිම ගෑණු කෙනෙකුට අයුතු ‍යෝජනාවලට ලක් වෙන්න පුළුවන්. හැබැයි හැම ගෑණිම ඒ දේවල් වලට නැමෙන්නේ නෑ. ඕක මොන වෘත්තියෙත් තියෙන දෙයක්.

    මේකේ ඉන්නේ පෝන් විඩියෝ බලලා චින්තනය කුරුවල් වෙච්ච එවුන්. මේකේ සමහර එවුන්ට ගෑනු මොන රස්සාව කලත් ඒ ගෑනි බඩුවක්. ඕකුන් තමයි ගෑණියක්ට තමන්ගේ වෘතිය කරගෙන ඉන්න දෙන්නේ නැත්තේ. ආමි කෙල්ලෙක් කිව්වොත් ඔෆිසර්ට අල්ලනවලු. ගාමන්ට් නම් මැනජට අල්ලනවලු. පොලිස් නම් ඕඅයිසිට අල්ලනවලු. තේ දලු නෙලන එකී ඕනට දෙනවලු. නර්ස් ඩොක්ටට අල්ලනවලු. ඔහොම කිය එවුන් ඉන්නවනේ ඕකුන්ගේ අම්මලා අල්ලලා තියෙන්නේ මෝකාටද කියලා හිතාගනින්කෝ.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    එහෙම කරන්න බෑ.මොකද nurse ලටත් හොඳ යූනියන් තියෙනවා.ඒවගෙන් ගේම අදිනවා. පුද්ගලික අංශයෙවත් ඔයා කියන විදියට වෙනව ඇති කියල මම නම් හිතන් නෑ.දෙන්නගෙ කැමැත්තෙන් වෙන දේවල් ඇති.හැබැයි රස්සාව ඕන නම් ලොක්කන්ට අල්ලන්න ඕන වගේ තියරියක් නම් නෑ
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    අනිත් කතන්දර නං මන් දන් නෑ...මගේ හොඳම හිතවතෙක් නර්ස් අක්කෙක්ව බැන්දා...අන්තිමට මූ උගේ ජොබ් එකෙන් අස් වෙලා දැන් ගෙදර වැඩ කරගෙන අර නර්ස් අක්කගේ අම්මත් බලාගෙන,පොඩි එකත් බලාගෙන ඉන්නවා.අවුරුදු 7ක් විතර මූ දැනටත් ඔහොමමයි.අක්ක හම්බ කලාට මූට පට්ට සැලෙන්ඩර් හැබැයි. :yes:
    ප.ලි.2012 දී විතර මන් ඉස්පිරිතාලේ හිටියා සති 2ක්.පුලුන් බෝලයක් වගේ සුදුම සුදු සූටි නර්ස් නංගි බබෙක් ලයින් වුනා:love::love::lol:.කොහේද ඉතිං අපේ ගෝත යාලුවො ගැත්ත මගේ ලඟ නතර වුනානේ.ඒක හබක්...:(:(
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    පිළිවෙලයි, පිරිසිදුයි. ඉන්න තැන්, ගෙවල් උනත් ලස්සනට තියාගන්නවා ගොඩක් වෙලාවට.
    ගෙදර ඉන්න අයත් ඒ විදියටම ඉන්න ඕනේ. නැත්නම් තරහා යනවා.
    කට්ට කාලා ජීවිතේ ගැන අවබෝධයක් තියනවා. බොළඳ ගති අඩුයි.
    ගෙදර ජීවිතේට වැඩි කාලයක් නැති වෙන්න පුළුවන්. හැබැයි යුතුකම් වගකීම් පුළුවන් උපරිමයෙන් කරනවා.
    කෙලින් තීරණ. තමුන්ගේ මතයට වැඩ.

    මං දැකලා තියන අය නම් මෙහෙමයි.
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    Hoda wedagath job ekak.
    naraka eka kohe giyath naraka weda karanawa. teach, nurse, doctor nemei siwru dagaththath naraka eka naraka weda karanawa. eken kiyanne job eka narakai kiyana eka nemei

    Nurse kenek hodata igena gattoth migrate wenna mara lesi. e nisa eka kisima bayak wenna epa
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,036
    1
    28,453
    113
    තමන් ගේ වැදගත්කම තියෙන්නෙ තමන් ගාව. කොහොම උනත් හොඳ ජොබක් nursing කියන්නේ, හැම තැනම හොඳ නරක දෙකම තියනවා නේ? හරියට තමන්ගේ තත්වේ තියාන ඉන්න උන්ට තැන තියනවා. ලොකු ලොකු ඉස්පිරිතාල වල nursing කරන උන්ට හොඳ කන්ටැක්ට්ස් එහෙම හැදෙනවා.
    ඕයේ
     
    • Like
    Reactions: PrasangaSPerera

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    බදින්න හිතන්නවත් එපා බන්!
    99.9% ක් දොස්තරලට කියල ඇර ගන්නවා. නයිට් shift එක කියන්නෙ අනිවා ජින්ජිබරස් තමා.
    අනික පවුල් ජීවිතයක් නැ එයාලට
    නිකන් දන්නවා වගේ බොරු නොකියා හිටපන්.

    බහුතරය තමන්ගේ ළමයා විකුනන්නේ නැති බවට නං සහතික වෙන්නං.. එච්චර පිරිහිලා නෑ තවම. 😁
    දන්න තරම තමයි ඉතින් ඔය
    ------ Post added on May 18, 2021 at 11:20 AM

    danne nethi nisa ahanne. 10 years wage experience thiyena nurse ekenekta OT ekka keeyada salary eka ? over 2lakhs?
    85 ක් වගේ
    ------ Post added on May 18, 2021 at 11:21 AM

    නර්සින් කියන්නේ වැදගත් වටින වෘතියක්. හැමෝටම කරන්න බැරි දෙයක්. සමහර පිරිමින්ටවත් බෑ ඕක කරන්න. ඕනිම ගෑණු කෙනෙකුට අයුතු ‍යෝජනාවලට ලක් වෙන්න පුළුවන්. හැබැයි හැම ගෑණිම ඒ දේවල් වලට නැමෙන්නේ නෑ. ඕක මොන වෘත්තියෙත් තියෙන දෙයක්.

    මේකේ ඉන්නේ පෝන් විඩියෝ බලලා චින්තනය කුරුවල් වෙච්ච එවුන්. මේකේ සමහර එවුන්ට ගෑනු මොන රස්සාව කලත් ඒ ගෑනි බඩුවක්. ඕකුන් තමයි ගෑණියක්ට තමන්ගේ වෘතිය කරගෙන ඉන්න දෙන්නේ නැත්තේ. ආමි කෙල්ලෙක් කිව්වොත් ඔෆිසර්ට අල්ලනවලු. ගාමන්ට් නම් මැනජට අල්ලනවලු. පොලිස් නම් ඕඅයිසිට අල්ලනවලු. තේ දලු නෙලන එකී ඕනට දෙනවලු. නර්ස් ඩොක්ටට අල්ලනවලු. ඔහොම කිය එවුන් ඉන්නවනේ ඕකුන්ගේ අම්මලා අල්ලලා තියෙන්නේ මෝකාටද කියලා හිතාගනින්කෝ.
    The words. Respect
    ------ Post added on May 18, 2021 at 11:22 AM
     
    • Like
    Reactions: shadow134 and Suviz

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    nurse කියන්නේ හොඳ ජොබ් එකක්. පිට යන සින් නම් මං දන්නේ නෑ. අපේ ලගම නෑදෑ වෙන කෙනෙක් ඉන්නවා nurse කෙනෙක්. එයාට අනුවනම් එයාගේ ළමයා ආශ්‍රය කරන්න ඕනි ඩෝකාලගේ ළමයි ඉන්ජිනියාර්ලගේ ළමයි එහෙම නැත්නම් ක්ලාස් එකේ ඉන්න හොඳ ජොබ් කරන දෙමාපියොන්ගේ ළමයි විතරයි. ඒ ළමයට අවුරුදු 17ක්. ඌව හදන්නේ තනිකර ගෑනු ළමයෙක් වගේ තනියෙන් ගෙදර තියලා යන්නෙත් නෑ. එයත් එකක් එකට ඉන්න ඩෝකාල nurse ලා කරන හැම දේම එයාටත් කරන්න ඕනි. OT කරන්න පුළුවන් උපරිමයෙන් කරනවා.
     
    hunk99sl

    Active member
  • May 7, 2013
    122
    120
    43
    පෞද්ගලික අංශයේ ගැන කරන්න ඕන නෑ නේ? doctors ලට directors ලට පුක දෙන්න බෑ කිවුවොත් ජොබ් එක නැති වෙයි! තෝරලා ගන්නෙත් ටිකක් පෙනුම තියන උන් නේ? ඒ නිසා ඒක බොහෝවිට එහෙම වේවි!

    --- පුද්ගලික මතයක් පමණි. සාක්ෂි නැත. --

    කවුරුහරි මට කියන්නකෝ මේක,

    දැන් රජයේ රෝහලක ඉන්නවා මේකේ කට්ටිය කියන "හොඳ වැදගත් නර්ස් කෙනෙක්", දැන්, doctors ල අයුතු යෝජනා කරලා නර්ස් ට මල පැනලා හෙන වලියක් ගිහින්.. පොලිසිත් ගිහින් ..ඔහොම ඔහොම.. මොකක් හරි උනාට පස්සේ, ඒ "හොඳ වැදගත් නර්ස්" ට වුර්තියම වශයෙන් බලපෑම් කරන්න ඒ doctors ලා ඇතුළු එයාලගේ හිතවත් ඉහල ඉන්න අයට පුළුවන් ද? බැරිද? ඒ "හොඳ වැදගත් නර්ස්" ගේ වැඩ තහනම් කරන්න, ගෙදරින් පුළුවන් තරඟ දුරකට මාරු කරලා දාන්න, මොනවහරි විශේෂ දීමනා ලැබෙනවා නං ඒවා කපලා දාන්න, overtime වගේ මොනවා හරි තියනවා නං ඒවායින් අයින් කරන්න doctors ඇතුළු ඉහල කාර්ය මණ්ඩලයට පුළුවන් ද ? බැරිද?

    ඒ උත්තරය අනුව රජයේ රෝහල් වල හෙදියන්ගේ කෙරුවාව පැහැදිලි කර ගැන පුළුවන්!
    Baa machan ehema..nurse lage admin karanne sister or ward eke senior nurse,,eyalage admin karanne metron,eta passe powerful union tiyenawa,,,ara nil paata uniform andala inne...
     
    • Like
    Reactions: Suviz