Nuwara Eliya Holiday Resort

guyzon

Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    මචංලා නුවරඑළියේ 20-30 කට වගේ නයිට් එකක් ඉන්න හොඳ තැනක් දන්නවද?
    Low budget වෙන්න ඕන. සණසේ තැනක් තියෙනවා කියලා අහලා තියේ ඒත් හරියටම දන්නේ නෑ...දන්න කෙනෙක් ඉන්නවා නම් ප්ලේස් එකක් හොයලා දෙන්න