NUWARA ELIYA....

meknick29

Well-known member
  • Feb 5, 2012
    2,654
    886
    113
    MACHAN NUWARA ELIYE YANNA ONE TRAIN EKE ME MASE ATHULATHA EHEMA NATHAN VAN EKE:rofl::rolleyes: vacation awa mama danna kenek nadda e paththe geyak ho kamara ganan aduwata moko mama baluwa dan patta ganan ban podak kiyapan la dannwanan .......
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මචං හොඳම ගෙයක් තියෙනවා ටවුන් එකට පට්ටම කිට්ටුව
    කතා කරපන් දිනුෂ 077 786 8644
    මෙන්න මේ නම්බර් එකට
    මෙන්න ප්ලේස් එක
    වතුර ලයිට් ඇටෑච් බාත්රුම්ස් එක්ක පට්ටම ප්ලේස් එක
    උඹට ගිහින් නවතින්න විතරයි ඕනා

    8BUMld7.jpg

     
    Last edited:

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,654
    886
    113
    මචං හොඳම ගෙයක් තියෙනවා ටවුන් එකට පට්ටම කිට්ටුව
    කතා කරපන් දිනුෂ 077 786 8644
    මෙන්න මේ නම්බර් එකට
    මෙන්න ප්ලේස් එක
    වතුර ලයිට් ඇටෑච් බාත්රුම්ස් එක්ක පට්ටම ප්ලේස් එක
    උඹට ගිහින් නවතින්න විතරයි ඕනා

    8BUMld7.jpg



    Ela tnkoo mama balanna
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    math yanna inne, town eke hotels patta ganan, 5km witara athin balanna hoda place aduwata thiyenawa.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Ela tnkoo mama balanna
    එළකිරි ප්ලේස් එක මචං යනවා නම්
    කිසිම අඩුවක් නැහැ සාධාරණ ගාන
    සුප්ප ප්ලේස් එක එළකිරි අපි සෙට් එකක්ම ගිහින් හිටියා දවස් තුනක් විතර
    පට්ටයි බයිට් පවා හදාගන්න පුළුවන් BBQ හිටන් තියෙනවා ඕන කරන දේවල්
     

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,654
    886
    113
    එළකිරි ප්ලේස් එක මචං යනවා නම්
    කිසිම අඩුවක් නැහැ සාධාරණ ගාන
    සුප්ප ප්ලේස් එක එළකිරි අපි සෙට් එකක්ම ගිහින් හිටියා දවස් තුනක් විතර
    පට්ටයි බයිට් පවා හදාගන්න පුළුවන් BBQ හිටන් තියෙනවා ඕන කරන දේවල්

    Porata katha kala 15000 k kiuwa one night me obawa dannawada pora
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    15ක්? එක දවසට? :P

    me kale season hinda me ganan walata yanwa ati. mama N'eliye wada karapu kale ape site eke ewun hitiya rooms eke uncle karaya season ekata rent karanawa 5000ta. melowa rahak nati rooms