.:NVIDIA:. එකෙන් දැනට හදල තියෙන හොදම VGA කරඩ්

vishu

Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    Mage VGA eka meka....

    asus-en9500gt-geforce-9500gt-1gb-ddr2-pci-express-pcie-vga_MLB-F-2845954493_062012.jpg



    Meka nam patta....!
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    ඇයි බන් අපේ එවුන්ට AMD cpu එකකුයි AMD gpu (graphic card ) එකකුයි කීයක් හරි අඩුවෙන් පාවිච්චි කරන්න බැරි ...
     

    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    ඇයි බන් අපේ එවුන්ට AMD cpu එකකුයි AMD gpu (graphic card ) එකකුයි කීයක් හරි අඩුවෙන් පාවිච්චි කරන්න බැරි ...

    ape kollek gava ATI ekak tiyenava vedak nehe, ATI hodama ekath mita vada ganan ban. man ilaga thred eka ATI gena thamai danna hitan inne.
     

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    msi geforce gts 250

    msigeforcegts250greentw.jpg


    මචන්ල නොදන්න නිසයි අහන්නෙ මෙක දෑන් හුගක් පරන VGA එකක්ද?


    card ekanam paranai thamai machan. 2008 release une. habai gt 430, 440, 520 oya okkomata wada hodai oka. gts 250 ekei gts 450 ekei performance godak samanai. wenasakata thieynne 450 eka dx11,250 eka dx10, memory bandwidth eka wadi 250 eke. drivers update karaganna nvidia site ekata gihin
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Laptop එකේ තියෙන්නේ මේක..
    ATI MOBILITY RADEON HD 5650 (1GB)
    මාත් අද තමයි දැක්කේ මේක මෙහෙම එකක් කියලා..
    මේ දක්වා ආපු හොඳයි කියලා හිතෙන හැම එකෙම වගේ ගැහුවා...



    Radeon_HD_5650.jpg


    ටවර් මොඩල් එකේ තියෙන්නේ මේක

    Nvidia 9500 GT Asus (1GB)
    මේකේ මතක ඇති කාලෙක ගැහුවේ නෑ ගේමක්..
    මම ගන්න දවස් වල තිබුන හොඳම මෝඩ්ල් එකක්
    මම හිතන්නේ මේකට 2 or 3 years Warranty ත් තියෙනවා..

    දැන් නම් ඉවරයි..

    jqwDNiwnw09AQIk6_500.jpg

    P_500.jpg

     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    msi geforce gts 250

    msigeforcegts250greentw.jpg


    මචන්ල නොදන්න නිසයි අහන්නෙ මෙක දෑන් හුගක් පරන VGA එකක්ද?

    හොඳම ගේමින් කාඩ් එකක්...
    මේකට නම් පිටින් පවර් සප් එක දෙන එකක්...

     

    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,562
    717
    113
    34
    Seeduwa
    Menna mage VGA eka
    ASUS+ENGTS+450+DirectCU.jpg


    Oka gaththu kaale apu godak games High Specs dala gahuwa,
    Dan nam pawichci karanne naha, Aluth PC ekkak ganna one, Core 2 Duo eka madi dan games gahanna,
    Mona naththath honda entry level card ekkak.

    E nisa me dawaswala lap eke thamai games gahane.
    Lap eke thiyene Geforce Gt 525M