Google nvidea kotas gatte kohendaප්රෙන්ස්.. මමත් ඔන්න කාලයක් බලාගෙන ඉඳල බ්රෑන්ඩ් නිව් 2024/25 LEXUS NX 450H+ F-Sport එකක් ගත්තා.. හැබැයි ගත්තේ පොපිට් වලින්...
2022 දී මම වෙන කොම්පැනියකට යන්න හදද්දී දැන් ඉන්න එකෙන් මට ලොකු බෝනස් එකකුයි, stocks ටිකකුයි දුන්නා. ඉතින් මම 2022 යෙන් ලක්ෂ 10ක සහ 2023 යෙන් ලක්ෂ 15ක් Nvidia + Google invest කරා.. අන්න ඒ පොපිට් වලින් තමා ගත්තේ..
View attachment 230598
මේ පින්තුරේ මම internet එකෙන් ගත්තේ.
Congratulations.. I've done the same. Got my house in UK upfront after selling my AMD stock.ප්රෙන්ස්.. මමත් ඔන්න කාලයක් බලාගෙන ඉඳල බ්රෑන්ඩ් නිව් 2024/25 LEXUS NX 450H+ F-Sport එකක් ගත්තා.. හැබැයි ගත්තේ පොපිට් වලින්...
2022 දී මම වෙන කොම්පැනියකට යන්න හදද්දී දැන් ඉන්න එකෙන් මට ලොකු බෝනස් එකකුයි, stocks ටිකකුයි දුන්නා. ඉතින් මම 2022 යෙන් ලක්ෂ 10ක සහ 2023 යෙන් ලක්ෂ 15ක් Nvidia + Google invest කරා.. අන්න ඒ පොපිට් වලින් තමා ගත්තේ..
Popit කොච්චර තිබුණ දලක්ෂ 10ක සහ 2023 යෙන් ලක්ෂ 15ක් Nvidia + Google invest කරා
Broker කෙනෙක් ගෙන්, Rakuten SecuritiesGoogle nvidea kotas gatte kohenda
මෙච්චරක්Popit කොච්චර තිබුණ ද
broker කෙනෙක් හරහා පුළුවන්. දැන් NISA වල ලිමිට් එක හොඳයි. Capital Gains වලට tax නෑKohomada bn invest karanne
අනිවා අනිවා.. ඔයාගෙනුත් අහලානේ මම ගත්තේ.. බොහොම ස්තුතියි.Ado suppa. Congratulations. Photo ekak gahamu dekama tiyala![]()
I bought the PHEV machan. It's more convenient for me since my daily commute is around 16 km and I only work 4 days a week. So basically, I can cover the whole week on one charge. Plus, I get to charge my car at work for free!Very nice! Congrats.! the NX is a perfect size for relatively narrower/smaller Japanes roads I suppose.
I am deciding between the NX and the RX for my next car. Like the smaller size of the NX for daily use. But i need to tow at least 1500Kg once in a while, so the RX is the only option for that. Quite set on a RX350H Fsport (AWD) for now..
Capital gain walata tax ne kiyala sure da? Reference ekak dennakoBroker කෙනෙක් ගෙන්, Rakuten Securities
මෙච්චරක්
View attachment 230601
broker කෙනෙක් හරහා පුළුවන්. දැන් NISA වල ලිමිට් එක හොඳයි. Capital Gains වලට tax නෑ
අනිවා අනිවා.. ඔයාගෙනුත් අහලානේ මම ගත්තේ.. බොහොම ස්තුතියි.
https://www.matsui.co.jp/nisa/study/article/nisa-taxreturn/Capital gain walata tax ne kiyala sure da? Reference ekak dennako
Freaking awesomeCongratulations.. I've done the same. Got my house in UK upfront after selling my AMD stock.
In 2015 I got 10000 shares @ $20000 ($1.97 per share. approx cost with commission and admin fees)
In. 2021 December sold everything for $1,439000 and after taxes and fees I got around $1,370000.
Best investment in my life. No mortgage and I bought more stock from remaining money after purchase my home.