NVQ 5 in ICT 2021 පටන් ගන්නවා - National Diploma

Tharusha_peiris

Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    මොනවද කරන්න නැත්තේ දැන්.
    IT Field එකෙන් ඉස්සරහට යනවනම් BIT, Cisco Certificate, SLIATE . කැමති වගේම අනාගතයක් තියෙන Field එකක් තෝරාගෙන දැන්ම ඒ වෙනුවෙන් වැඩ කරන්න. දැන්ම කිව්වේ A /L ගොඩ දාල. කවුරු මොනවා කිව්වත් ඒක ඕනෙමයි.
    Hotel Field එකට ආසනම් SLITHM එකේ කරන්න. වෙන ඒවා වැඩක් නෑ. හැබැයි මේ Field එක ටික කාලයක් යයි ආයේ ගොඩ එන්න.
    Mechanical වගේ යනවනම් German Tech.
    ඔය කෝස් එකට වැය කරන කාලයනම් ඇත්තටම අපරාදේ. (Hardware Technician එක)
    Good Luck.
    මටත් මේකෙදි කිහිප දෙනෙක් කිව්වා යන්න ඕනේ පාත් එක. මන් ඇහුවෙ නැති නිසා වැරදුණා.
    😘
    Wena Mona karannada, eka eka moda huttala kiyana ewa ahannatuwa uni yanna wada karapan dn idan 🙂 amaru na.
    මේ කොරෝනා එක්ක මොන uni ද බන් මට නන් එපා වෙලා තියෙන්නෙ😔

    mage yaluwek lvl4 hardware karala trainig gihin witarak laksha 8 eha hewwa
    Training කොහෙද බන් යන්නෙ?
    ------ Post added on Oct 2, 2021 at 7:49 PM
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    NVQ L5 ewa karanwa nam godak kalpanwaen , samahara course wala Exam liyala result enna masa ganak yanwa
     
    • Like
    Reactions: kevin_levin

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    NVQ L5 ewa karanwa nam godak kalpanwaen , samahara course wala Exam liyala result enna masa ganak yanwa
    🙂🙂🙂 This should be last option.
    මේ කොරෝනා එක්ක මොන uni ද බන් මට නන් එපා වෙලා තියෙන්නෙ😔
    Ikman wennepa malli oka terenne passe, me tika a/l focus karapan. It's worth 🙂
     
    • Love
    Reactions: Tharusha_peiris

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,190
    945
    113
    මොනවද කරන්න නැත්තේ දැන්.
    IT Field එකෙන් ඉස්සරහට යනවනම් BIT, Cisco Certificate, SLIATE . කැමති වගේම අනාගතයක් තියෙන Field එකක් තෝරාගෙන දැන්ම ඒ වෙනුවෙන් වැඩ කරන්න. දැන්ම කිව්වේ A /L ගොඩ දාල. කවුරු මොනවා කිව්වත් ඒක ඕනෙමයි.
    Hotel Field එකට ආසනම් SLITHM එකේ කරන්න. වෙන ඒවා වැඩක් නෑ. හැබැයි මේ Field එක ටික කාලයක් යයි ආයේ ගොඩ එන්න.
    Mechanical වගේ යනවනම් German Tech.
    ඔය කෝස් එකට වැය කරන කාලයනම් ඇත්තටම අපරාදේ. (Hardware Technician එක)
    Good Luck.
    මටත් මේකෙදි කිහිප දෙනෙක් කිව්වා යන්න ඕනේ පාත් එක. මන් ඇහුවෙ නැති නිසා වැරදුණා.

    කතාව ටිකක් අවුල් වගේ.BIT උපාදියක්, Cisco Certificate - ජාලකරන උපාංග නිපදවන සමාගමක උපාංග පිලිබඳ දැනුම දෙන සහතිකයක් (Product knowledge), SLIATE - රාජ්‍යය ආයතනයක් ඩිප්ලෝමා පිරිනමන, උපාදිය දක්වා හදාරන්න පුලුවන් දැන්

    දැනුම ගන්න නම් ඩිප්ලොමාවක් හරි උපාදියක් හරි අවශ්‍යය වේ. රැකියාවක් කිරීමට නම් මේ දෙකම අවශ්‍යය වේ
     
    • Like
    Reactions: Tharusha_peiris

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,796
    9,907
    113
    කතාව ටිකක් අවුල් වගේ.BIT උපාදියක්, Cisco Certificate - ජාලකරන උපාංග නිපදවන සමාගමක උපාංග පිලිබඳ දැනුම දෙන සහතිකයක් (Product knowledge), SLIATE - රාජ්‍යය ආයතනයක් ඩිප්ලෝමා පිරිනමන, උපාදිය දක්වා හදාරන්න පුලුවන් දැන්

    දැනුම ගන්න නම් ඩිප්ලොමාවක් හරි උපාදියක් හරි අවශ්‍යය වේ. රැකියාවක් කිරීමට නම් මේ දෙකම අවශ්‍යය වේ
    මනුස්සයා ඇහුවෙ A/L ලියල මොකක්ද කරන්නේ කියලනේ. කරන්න පුළුවන් දේවල් සහ IT පාත් එකක යනවනම් එකේ කරන්න පුළුවන් දේවල් කියල තියෙන්නේ.
    අනිත් එක අර කලින් Reply එකක තිබ්බ විදියට මට වැරදුන තැන් තව එකෙක්ට කියන්නේ නෑ ආයේ.
     
    • Like
    Reactions: Tharusha_peiris