පරණ පාස්පෝර්ට් එකෙන් අලුත් පාස්පෝර්ට් එකට නිව්සීලන්ඩ් විසා ට්‍රාන්ස්ෆර් කරගන්නේ කොහොමද?
මචංලා, පරණ පාස්පෝර්ට් එක කල් පැන්න නිසා අලුත් එකක් ගත්තම, පරණ එකේ තිබුන New Zealand විසා අලුත් පාස්පෝර්ට් එකට Transfer කරන විදිය දන්නවද? මේක කරගත්තු කෙනෙක් උදව් කරනවද? ස්තුතියි.