O/L ඇඩ්මිසන් අව්ලක්

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    මගෙ යාලුවෙක්ගෙ ඇඩ්මිශන්(2019) එකේ නම වැරදී සහතිකේ ඔන්ලයින් ගද්දි නම වෙනස් වෙන්නෙ නෑ ඒකට ගන්න ඕනෙ ක්‍රියාමාර්ගය මොනාද දැනුවත් කලයුත්තෙ කවුද දැනුවත් කල යුතු ආකරය පහදන්න
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඔබගේ යාළුවගේ ගමේ 'ගම සමග පිළිසඳර' වැඩසටහනට ආවම මේ ගැටළුව ඉදිරිපත් කරන්න. පිළිතුරක් ලැබෙයි.
     
    • Haha
    Reactions: Himazharin

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    මගෙ යාලුවෙක්ගෙ ඇඩ්මිශන්(2019) එකේ නම වැරදී සහතිකේ ඔන්ලයින් ගද්දි නම වෙනස් වෙන්නෙ නෑ ඒකට ගන්න ඕනෙ ක්‍රියාමාර්ගය මොනාද දැනුවත් කලයුත්තෙ කවුද දැනුවත් කල යුතු ආකරය පහදන්න
    1911 call karanna help karanwa
     
    • Love
    Reactions: Himazharin

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඔබගේ යාළුවගේ ගමේ 'ගම සමග පිළිසඳර' වැඩසටහනට ආවම මේ ගැටළුව ඉදිරිපත් කරන්න. පිළිතුරක් ලැබෙයි.
    Thread Closed