btw umba mokakda karana course eka? ai ban A/L maths walata A ekak thiyagena campus giye neththe? Maths walata A kiyanne anith Physics aduma B athi. Chemistry minimum C athi. me result ekata umbata honda job oriented degree ekakata apply karanna puluwan wenna onane aniwa.
ikman eket dahan add ekak machan
oya pathi dan alla gatta un waha elagena inne
adurana thanakn patan ganin
thawa oya wada athi part time oyage wada padu nokara karanna tikak balahan
Uba hariyatama kiwwa machan.. mata oy widiyatamai thiyenne bn.. mn kdu eke engineering course eka karanne.. rajaye campus ekakata yaaganna bari unu eka dukai bn.. kdu private ekane krnne.. ithn ekai mn course ekak karanawa kiwwe..
ai ban 2nd shy kare neththe? mathata A ekak damma kiyanne umbe metere hondaine. matha puluwan ekata physics gemak ne. Chemistry thamai tikak goda daganna one. 2nd or 3rd shy eken mora yanna puluwan wenna thibuna. ehenam gewal walin salli illannath one nehene course karanna
මචන් උඹේ ඒ ලෙවල් රිසාල්ට් එක කොහොමද? ජයතිලක සර් ගේ පොත් සෙට් එක අරගෙන A/L Maths ක්ලාස් එකක් කරපන්කෝ. ඒ ලෙවල් ගෙදරට ඇවි ක්ලාස් කරන අය අඩුම 1500 විතර ගන්නවා දවසකට විතරක්. සතියට දවස් 2ක් කරත් මාසෙකට 12000/= හොයාගන්න පුළුවන්. btwඒ ලෙවල් රිසාල්ට් එක මොකක්ද?Ow mchn puluwan.. mn A/L maths kareth.. Ekatath A ekak thiyenawa.. ganan awlak na bn
මචන් උඹේ ඒ ලෙවල් රිසාල්ට් එක කොහොමද? ජයතිලක සර් ගේ පොත් සෙට් එක අරගෙන A/L Maths ක්ලාස් එකක් කරපන්කෝ. ඒ ලෙවල් ගෙදරට ඇවි ක්ලාස් කරන අය අඩුම 1500 විතර ගන්නවා දවසකට විතරක්. සතියට දවස් 2ක් කරත් මාසෙකට 12000/= හොයාගන්න පුළුවන්. btwඒ ලෙවල් රිසාල්ට් එක මොකක්ද?