O/L පැරණි නිර්දේශය

Maxtor244

Member
May 10, 2016
2
0
0
O/L පැරණි නිර්දේශය

පත්තරේ තිබුණා O/l වලට පරණ නිර්දේශයයි , අලුත් නිර්දේශය ඉල්ලුම් පත් දෙකක්. මට දැනගන්න පුළුවන් ද ඔය අලුත් නිර්දේශය ආවේ කවදාද කියලා ? අලුත් එකට ලියන්න පොත් නැහැ පරණ එක මේ පාර විතරක් දෙවි නේද කොල්ල නේ
 

Prime HD

Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    2016 idan aluth nirdeshayen exams eka enne ? 2015 10 wasaree inna unta 2016 11 new nisa unta parana eken ma karanna puluwan !

    2016 ඉදන් අලුත් exem එක තියෙන්නේ, 2015 දී 10 වසරේ ඉදපු උන් නේ 2016 දී 11 ට ආවේ. ඉතින් උන්ට අලුත් exam එක, උන් 10 යේ (2015) ඉදන්ම ඉගන ගෙන ආවේ අලුත් සිලබස් එකනේ, 2015 o/l fail අයට අයිත් කරනවානම් පරණ සිලබස් එක ඉල්ලලා කරන්න පුළුවන් :)
     
    Last edited: