O/L fail lamyaekuta revision cls yanna thenak

ආරොන්

Junior member
  • Jun 4, 2012
    287
    13
    18
    Machan la, Mekai,

    ape nedawena malli kenek inanwa. miniha O/L fail.

    Eka eka podi podi job kala. kalin. Den wayasa 23 i

    aye O/L karanna onalu. class yanna thenak kiyanna machan dananwanam. Loku udawwak.

    Inne Nugegoda

    Thank you
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    uba boru neda kiyanne ubata neda class ekak hoyanne?

    eka sarayak paththare thibba education dept. eke director koheda kala paththaka iskoleka O/L english liyalaa.uge post ekata english onalu
    :lol: :lol: :lol:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,710
    12,834
    113
    ලංකාවේ.. ලංකාවේ
    සල්ලි තියනවා නම් ගෙදරට ගෙනල්ලා ඉගෙන ගන්න
    වටේට නොන්ඩි වෙන්නෙත් නෑ, ඉගෙන ගන්නත් ලේසිය්, ගැන්සි වලට වැටෙන්නෙත් නෑ.
    උවමනාව තියාන්ව නම් ඇති තරම් ප්‍රශ්න අහල ඉගෙන ගන්න පුළුවන්

    කඩෙන් පොත් අරන් තනියම ඉතුරු ටික කියෝලා අල්ලගන්න පුළුවන්
     
    ආරොන්

    Junior member
  • Jun 4, 2012
    287
    13
    18

    Ol masa yn karana kadawuru tyanawa neda ekakata daanna

    Thanks mahanla