O/L ict ටියුට්ස් සහ නෝට්ස්

kat4ever

Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    මචං උඹලගේ ඕලෙවල් වලට ict කරපු මල්ලි කෙනෙක් හරි නංගි කෙනෙක් හරි ඉන්නවා නම් මට 10 වසරෙයි 11 වසරෙයි ict ටියුට් සෙට් එක දෙන්න පුලුවන්ද? ලමයි 2ක් ඇහුවා ict ක්ලාස් එකක් කරන්න පුලුවන්ද කියලා. කොරෝනා වලින් කෙල වෙලා ඉන්න වෙලාවේ කීයක් හරිම ලැබෙනවනේ. පාස් පේපර්ස් ටික බැලුවමනම් ඔක්කොම දන්න ඒවා තියෙන්නේ.ඒත් හරියකට ටියුට්ස් ටිකක් හදාගන්න ඕනේ කරද්දි. හොයලා දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක්.
     
    • Like
    Reactions: D_Mad and niyomax

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    අපෝ හෙන ලේසියි නෙ බං
    උබ මාතර නම් අහපන් කාගෙන් හරි කුසල් ඇහැල ආරච්චිගෙ ටියුට් ටික තියේ ද කියල
    උන් ගෙන් ඉල්ලගෙන බලා ගනින්.
    පට්ට ලේසියි
     
    • Like
    Reactions: kat4ever

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,150
    4,909
    113
    මචං උඹලගේ ඕලෙවල් වලට ict කරපු මල්ලි කෙනෙක් හරි නංගි කෙනෙක් හරි ඉන්නවා නම් මට 10 වසරෙයි 11 වසරෙයි ict ටියුට් සෙට් එක දෙන්න පුලුවන්ද? ලමයි 2ක් ඇහුවා ict ක්ලාස් එකක් කරන්න පුලුවන්ද කියලා. කොරෝනා වලින් කෙල වෙලා ඉන්න වෙලාවේ කීයක් හරිම ලැබෙනවනේ. පාස් පේපර්ස් ටික බැලුවමනම් ඔක්කොම දන්න ඒවා තියෙන්නේ.ඒත් හරියකට ටියුට්ස් ටිකක් හදාගන්න ඕනේ කරද්දි. හොයලා දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක්.
    Set unoth matath PM ekak dafanko. Ow bn okkoma danna ewwa. Paper Class nam karana puluwan Nothing. Thoery karanna notes denna epai. Kalin Paper class karapu gewal 2ka okkoma unta A. dan unge gewal wla podi unta theory karanna lu. Time na notes compile karanna. Be kiyala hitiya. Call gannwa epa weno itin :baffled: :baffled: :baffled:
     
    • Like
    Reactions: kat4ever

    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    Set unoth matath PM ekak dafanko. Ow bn okkoma danna ewwa. Paper Class nam karana puluwan Nothing. Thoery karanna notes denna epai. Kalin Paper class karapu gewal 2ka okkoma unta A. dan unge gewal wla podi unta theory karanna lu. Time na notes compile karanna. Be kiyala hitiya. Call gannwa epa weno itin :baffled: :baffled: :baffled:

    ඔව් මචන්. තාම මාත් හොයනවා. හම්බුනොත් උඹටත් දෙන්නම්👍.
     
    • Love
    Reactions: Nanosudha

    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    matath oni ban..man 10,11 sylabus eka gattha methanin .http://www.edupub.gov.lk/BooksDownload.php
    මාත් ඕක ගත්තා. තව ඉසුරුපායෙන් ප්‍රින්ටඩ් පොත් දෙකත් ගත්තා මචං. Ethaksalawa එකේ පේපර්ස් තියෙනවා.මාකින් ස්කීම් එකත් එක්කම ඩවුන්ලෝඩ් කරගනින්. ටියුට්ස් ටිකත් සෙට් කරගත්තා නම් හරි.
     
    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    මාත් ඕක ගත්තා. තව ඉසුරුපායෙන් ප්‍රින්ටඩ් පොත් දෙකත් ගත්තා මචං. Ethaksalawa එකේ පේපර්ස් තියෙනවා.මාකින් ස්කීම් එකත් එක්කම ඩවුන්ලෝඩ් කරගනින්. ටියුට්ස් ටිකත් සෙට් කරගත්තා නම් හරි.
    ටියුට්ස් thama natthe bro