මචං උඹලගේ ඕලෙවල් වලට ict කරපු මල්ලි කෙනෙක් හරි නංගි කෙනෙක් හරි ඉන්නවා නම් මට 10 වසරෙයි 11 වසරෙයි ict ටියුට් සෙට් එක දෙන්න පුලුවන්ද? ලමයි 2ක් ඇහුවා ict ක්ලාස් එකක් කරන්න පුලුවන්ද කියලා. කොරෝනා වලින් කෙල වෙලා ඉන්න වෙලාවේ කීයක් හරිම ලැබෙනවනේ. පාස් පේපර්ස් ටික බැලුවමනම් ඔක්කොම දන්න ඒවා තියෙන්නේ.ඒත් හරියකට ටියුට්ස් ටිකක් හදාගන්න ඕනේ කරද්දි. හොයලා දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක්.