petrol නැතුව මොන මගුලටද paper making පටන් ගත්තේ, දැන් papers එහෙම ආරක්ෂිතව ඇති නේද?
ලොල්
ලොල්
කොහොමත් පුද්ගල සමානාත්මතාවය ඕන, වරප්‍රසාද ඕනම නැහැ, ඇයි යකෝ පාර අයින්නේ බුලත් විකුණන මිනිහත් ගෙවන බදු වලින් තමයි, රජයේ උන් පඩි ගන්නේ...ගුරුවරු සෙට් එකනං බොර දියේ මාළු බාන්න හදන්නෙ....
ඒක හරි....කොහොමත් පුද්ගල සමානාත්මතාවය ඕන, වරප්‍රසාද ඕනම නැහැ, ඇයි යකෝ පාර අයින්නේ බුලත් විකුණන මිනිහත් ගෙවන බදු වලින් තමයි, රජයේ උන් පඩි ගන්නේ...
බොරතෙල් ගෙන්නල පිරිපහදු කලානම් ඔය කිසි කේස් එකක් නැහැනෙ. එහෙනම් avfuel අතිරික්තයකුත් හැදෙනවලු, export කරන්න පුළුවන් ඩොලර් වලට. වේස බල්ලන්ට වගේ වගක් නෑනෙ ඒව ගැන.ඒක හරි....
අනික මගෙ පුද්ගලික අදහසනං, මේ වෙලාවෙ ඩීසල් ගේන්න, පෙට්‍රල් වලට වඩා ප්‍රමුඛතාව දෙන්න ඕනෙ කියන එක. ඕක හරියට ආවෙ නැත්තං රස්සාවල් බර ගාණකට කෙලවෙනව, අත්‍යවශ්‍ය භාණ්ඩ ඩිලිවරි කරගන්න බැරුව බඩගින්නෙ ඉන්නත් වෙයි...
ඊට පස්සෙ පෙට්‍රල් අත්‍යවශ්‍ය සේවා විදිහට ඉල්ලන උන්ට ට්‍රාන්ස්පෝට් දෙන්න ඕනෙ....
ඒකනං ඇත්ත. පිරිපහදු වහල, උන්ට නිකං ගෙවන පිං පඩිත් අපරාදෙ...බොරතෙල් ගෙන්නල පිරිපහදු කලානම් ඔය කිසි කේස් එකක් නැහැනෙ. එහෙනම් avfuel අතිරික්තයකුත් හැදෙනවලු, export කරන්න පුළුවන් ඩොලර් වලට. වේස බල්ලන්ට වගේ වගක් නෑනෙ ඒව ගැන.
2009 pasu siyalu deshapalana pathweem awalangui kiyanna ekek nahaඒකනං ඇත්ත. පිරිපහදු වහල, උන්ට නිකං ගෙවන පිං පඩිත් අපරාදෙ...
පඩියට අමතරව පට්ට ගාණක් ඉතුරු කරගන්න පුළුවන්. රටේ සාපෙ රාජපක්කු එතනටත් ඇඟිලි ගහල තමා ඔය බොරතෙල් වැඩේ කෙරෙන්නෙ නැත්තේ.ඒකනං ඇත්ත. පිරිපහදු වහල, උන්ට නිකං ගෙවන පිං පඩිත් අපරාදෙ...
ඕවා බැලට් පේපර්ද බන් . ඔන්න ඔහේ පුලුවන් විදියට බලපුවාවේ . ඕකෙන් වෙන ලබ්බක් නෑනේ ගිරව දාපුව කොලේක ලියලා. අපේ උන්ට ප්‍රායෝගික දැනුමක් නෑ.petrol නැතුව මොන මගුලටද paper making පටන් ගත්තේ, දැන් papers එහෙම ආරක්ෂිතව ඇති නේද?
ලොල්
rajapakku angilla nogahauwe kohetada?පඩියට අමතරව පට්ට ගාණක් ඉතුරු කරගන්න පුළුවන්. රටේ සාපෙ රාජපක්කු එතනටත් ඇඟිලි ගහල තමා ඔය බොරතෙල් වැඩේ කෙරෙන්නෙ නැත්තේ.
eth me gobba system eka piliganne girawadapu koleneඕවා බැලට් පේපර්ද බන් . ඔන්න ඔහේ පුලුවන් විදියට බලපුවාවේ . ඕකෙන් වෙන ලබ්බක් නෑනේ ගිරව දාපුව කොලේක ලියලා. අපේ උන්ට ප්‍රායෝගික දැනුමක් නෑ.
ai un ehema karanne naththe.බොරතෙල් ගෙන්නල පිරිපහදු කලානම් ඔය කිසි කේස් එකක් නැහැනෙ.
eka aththa.diesel gennana eka wadi karala podu prawahane improve karanna ona.මේ වෙලාවෙ ඩීසල් ගේන්න, පෙට්‍රල් වලට වඩා ප්‍රමුඛතාව දෙන්න ඕනෙ කියන එක.
දන්නැහැ බං. රාජපස්සෙ ගූ කන එකෙක්ගෙන් ඇහුවනම් තමා දැනගන්න පුළුවන් වෙන්නේai un ehema karanne naththe.
O/L nm චා.A/L gap ekama saapayakඕවා බැලට් පේපර්ද බන් . ඔන්න ඔහේ පුලුවන් විදියට බලපුවාවේ . ඕකෙන් වෙන ලබ්බක් නෑනේ ගිරව දාපුව කොලේක ලියලා. අපේ උන්ට ප්‍රායෝගික දැනුමක් නෑ.
ලංකවේ අධ්යාපන ක්‍රමය පට්ට පරණයි සහ කරිකියුලම් එක වෙන් රටවල යුනි ලෙවල් ඉතින් මේකෙන් ගොඩක් බිහිවෙන්නේ වීල් එලවන අය හේතුව අර ටාගට් කන්සෙප්ට් බහුතරයට අල්ලගන්න බෑ අනික උන් ආස සබ්ජෙක්ට විභාග වලට නෑ . මේක මහ අජපල් සිස්ටම් එකක්O/L nm චා.A/L gap ekama saapayak
මට OL කාලෙ maths walata 90ට වැඩියෙන් තිබ්බට A/L කාලෙ physics 60 ta වැඩියෙන් ගන්න මාර ගේමක් දුන්නෙලංකවේ අධ්යාපන ක්‍රමය පට්ට පරණයි සහ කරිකියුලම් එක වෙන් රටවල යුනි ලෙවල් ඉතින් මේකෙන් ගොඩක් බිහිවෙන්නේ වීල් එලවන අය හේතුව අර ටාගට් කන්සෙප්ට් බහුතරයට අල්ලගන්න බෑ අනික උන් ආස සබ්ජෙක්ට විභාග වලට නෑ . මේක මහ අජපල් සිස්ටම් එකක්
පේනවනේමට OL කාලෙ maths walata 90ට වැඩියෙන් තිබ්බට A/L කාලෙ physics 60 ta වැඩියෙන් ගන්න මාර ගේමක් දුන්නෙ![]()
මට OL කාලෙ maths walata 90ට වැඩියෙන් තිබ්බට A/L කාලෙ physics 60 ta වැඩියෙන් ගන්න මාර ගේමක් දුන්නෙ![]()
මම ඕලෙවල් මැත්ස් සයන්ස් A. ටර්ම් ටෙස්ට් වලටත් 80න් උඩ. AL මැත්ස් කරන්න ගත්තම ගූ ගියාමට OL කාලෙ maths walata 90ට වැඩියෙන් තිබ්බට A/L කාලෙ physics 60 ta වැඩියෙන් ගන්න මාර ගේමක් දුන්නෙ![]()