O.L Results හෙට හෝ ලබන සතිය ඇතුළත
The results of the G.C.E Ordinary Level exams held in December 2011 will be released next week, the Examinations Department said today. Speaking to Ada Derana the Examinations Commissioner W.M.N.J. Pushpakumara said that result tabulation is currently being finalized.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන සතිය තුළ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
මේ වන විට ප්‍රතිඵල සමීක්ෂණ කටයුතු සිදුකෙරෙමින් පවතින බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්. එම්. එම්. ජේ පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.