Oanda Trading කරන උන් ඉන්නවද?
මචන්ලා, MT4 ලොග් වෙන්න පුලුවන්ද අද? මේන්ටේනන්ස් කියලා කිව්වට වෙනදට මෙච්චර වෙලා යන්නේ නැනේ.. අද ලොග් වෙන්න බැ.. උබලටත් එහෙමද?