කොල්ලනේ පොඩි රෙසපියක් හොයා ගත්තා. මට මේක ඔලුවට ආවේ පල්ලේහා තියන මෙන්න මේ ඔට්ස් රෙසපි එකෙන්.
මන් මේකේ පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරලා අපි කඩේ ගන්න කොත්තුවක් වගේ රසට 65% ලෙවල් එකට ගත්තා. ඕට්ස් කන්න බෑ කියලා දන්නවන්වෙ ලේසියෙන් මෙලෝ රහක් නෑ. ජිම් යන අය බර අඩු කරගන්න අයට මේක උදව් වෙයි කියලා හිතලා දැම්මේ. මෙන්න මෙහෙමයි මේක කරන්නේ.
මම නම් මේ වීඩියෝ එකේ වගේ ඕට්ස් කලින් රොස්ට් කලේ නෑ නිකම්ම දැම්ම.
මුලින්ම මම කලේ ඉගුරු සුදුලූනු දලා චිකන් තම්බලා ඉරාගත්තුවා තෙම්පරාදු කරගත්තා... ඊට පස්සෙ කරපිංචා රම්පේ දලා තව තෙම්පරාදු කලා. ඊට පස්සේ කැරට් ලූනූ ලූනූ කොල දලා තව සැමන් ටිකකුත් දලා තෙම්පරාදු කලා ලුනු, ගම්මිරිස්, කෑලී මිරිස් එහෙමත් දැම්මා. ඒවගේම තුනපහ ටිකකුත් දැම්ම. දැන් මම ඕට්ස් කෝප්ප එකහාමාරක් විතර දාලා හොදට මික්ස් කරලා වතුර කෝප්ප දෙකක් වගේ දාලා හොදට තැම්බෙන්න පියනකින් වැහුවා විනාඩි දෙකක් වගේ ඊට පස්සේ වීඩියෝ එකේ වගෙ බිත්තර දෙකක් දලා scrumbled කලා.
රසනම් නියමයි. කොත්තු රසක් එන්නේ. කට්ටිය හදලා බලන්න.. Youtube වීඩියෝ කරන අය ඉන්නවනම් වීඩියෝ එකක් කරලා දාලා බලන්න views එයි. මගේ රෙසපියේ copyright දන්න යටින්. හෙහෙ