oats ගැන ඔක්කොම

tharndu9

Member
Jul 13, 2015
254
26
0
මචන්ලා මමත් දැන් උදේට උදේට oats කන්න කීයලා බැලුවේ.. මට යාලුවෙක් කීවා මෙලෝ රසක් නෑ කන්න අමාරුයි කියල.. oats ගන්න පුලුවන් හොඳ පොට් එකක් කියපන් ඒ වගේම ඒක කෑමට සුදුසු විදියට හදාගන්න කොහොමද??
 
  • Like
Reactions: saja

gihan798114

Member
Jun 8, 2015
613
87
0
Krypton
cargills, keels wage places wala have, make sure to add milk to oats and heat in a microwave for like 2mins, and add sugar or fruits.

oats + non fat milk + a bit of sugar or
oats + non fat milk + fruit slices (apple,oranges,plums,grapes)
 
  • Like
Reactions: tharndu9

Microwave netuwa berida bn. Bodime microwave netho. Anika hoda brand ekak kiyapanko
 
gihan798114

Member
Jun 8, 2015
613
87
0
Krypton
Microwave netuwa berida bn. Bodime microwave netho. Anika hoda brand ekak kiyapanko

awulak na cold milk walin unath puluwan, ehenan poddak heat karaganin kohomahari. oats walata milk uraaganna one, ethakota shape.

captain oats kiyala ekak have, kellogs etc. brand 3-4k thamai lankawe thiyenne. mama nan oya deka thamai use karanne.
 
dilw

Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    Mokatada bn owa kanne, ape gedarath thiye man tikak kala paththakata damma.kammalie hadanna
     
    tharndu9

    Member
    Jul 13, 2015
    254
    26
    0
    awulak na cold milk walin unath puluwan, ehenan poddak heat karaganin kohomahari. oats walata milk uraaganna one, ethakota shape.

    captain oats kiyala ekak have, kellogs etc. brand 3-4k thamai lankawe thiyenne. mama nan oya deka thamai use karanne.

    Ela machan try ekak deela balanam
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo
    මම කාලයක් කෑවා kellogs එක තමයි මට නම් අල්ලලා ගියේ
    මම නම් කරේ උණුවතුරට කිරිපිටි පොඩ්ඩක් දාල දියකරලා ඒක රස්නෙ පිටින්ම oates වලට දාල
    ගොඩක් කන්න බැහැ, සාමාන්‍ය තේ බොන මග් එකකින් බාගයක විතර ප්‍රමානයක් කෑවම බඩ පිරෙනවා හොදට ආයෙ දවල්ට කනකන් වෙන දේවල් කන්න ඕනෙත් නැහැ
     
    • Like
    Reactions: tharndu9 and saja

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,003
    10,557
    113
    මම නම් කන්නේ kellogg's , කරන්නේ මෙහෙමයි RICHLIFE NON FAT UHT MILK 1L එකක් ගේනවා එකෙන් 200ml පොඩි සාස්පනකට දානවා ඕකට oats 30-40g දානවා , සිනි තේහැඳි කාලක් , බාගයක් දානවා , ඊටපස්සේ gas එකේ තියලා රත්කරනවා , කිරිටික නටාගෙන එනකොට පොඩ්ඩක් හැඳිගලා බාගන්න , මද රස්නෙන් කනවා ,

    විස්තරේ දිග උනාට වැඩේ කරන්න යන්නේ විනාඩි 2-3 යි

    1466141194262_GroceryN0410.jpg
    Pic96915.jpg
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ඔය Kellogs ඇරෙන්න ටිකක් ලොකු පැක් (1kg, 2kg) ගන්න තැනක් නැද්ද බන් ලංකාවෙ. අරව පට්ට ගනන් නේ
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මොන පොල් බූරුවද බන් ඕට්ස් කන්න අමාරුයි කියපු එකා.
    මම ඔෆිස් නොයන හැම සෙනසුරාදා ඉරිදම ඕට්ස් කන්න අරගන දැන් අවුරුදු පහකටත් වැඩි, පට්ට රසයි.
    ඕකෙ වැඩේ මෙහෙමයි තමන් කැමති ඕට්ස් වර්ගෙ ටෙස්ට් කරලා හොයාගන්න ඕන. ඕට්ස් වර්ග ගොඩක් තිබුනට මම කැමති එකම එක වර්ගයි. සමහර ජරා ඒවා හදපුවම පාන් පිටි වලින් හදපු පාප්ප වගේ, කිසිම රහක් නෑ texture එකත් අවුල්. හොඳ ඕට්ස් එකේ flakes ලොකුයි, කුරුට්ට අයින් කරලා නැති නිසා වැඩිපුර දුඹුරු පාටයි. කාල බලලම තමයි රස සෙට් වෙනද කියල තීරණේ කරන්න ඕන.
    සමහරු නම් සීනි ටිකක් දාල හදනවා. මටනම් සීනි දාල කන්න අප්පිරියයි. මම කවදාවත් පලතුරු දාල කාල නෑ. පලතුරු දාන්න පුලුවන්ද බැරිද කියල උඹටම තේරෙයි හදනකොට.
    ඕට්ස් කෝප්ප 4/3 විතර භාජනේකට දාල වතුර කෝප්ප බාගෙකුයි එළකිරි කෝප්ප 4/3 විතර දාල යන්තම් ලුණු ටිකක් දාල ලිපේ තියපන්. යටට අල්ලන්න දෙන්නෙ නැතුව විනාඩියක් දෙකක් හැඳි ගානකොට මිශ්‍රණය ඝන වෙන්න ගන්නවා. ඒ වෙලාවට තව එළකිරි කෝප්ප 4/3 විතර දාල හැඳි ගාල විනාඩි දෙකකින් විතර අය ඝන වේගන එනකොට බා ගන්න. තමන් කැමති texture එකට ගැලපෙන විදිහට කිරි ප්‍රමානෙ සහ ලිපේ තියන වෙලාව වෙනස් කරගන්න. සමහරු කැඳ වගේ දියට කන්න කැමතියි (එහෙමත් අවුලක් නෑ). මම කැමති ගොඩක්ම ඝනටත් නැතුව දියටත් නැතුව අතර මැදි texture එකට. ගොඩක් ගුණයි, හදාගන්න ලේසියි. හදල ඉවර වෙලා භාජන වලට වතුර දාල තියන්න නැත්නම් ඩයිනමයිට්වත් ඕන වේලුන භාජන හෝදන්න.
     
    • Like
    Reactions: harshana123

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මේ තියෙන්නේ මම කන එක . . .

    Ks2EjGz.png

    මේ තියෙන්නෙ බැග් එකේ හදන හැටි දාල තියන විදිහ.

    Nutrition

    Typical values per 100g per 40g serving
    Energy 1470kj 588 kj
    Energy 348kcal 139 kcal
    Fat 8.4g 3.4 g
    Of which
    - Saturates 1.3g 0.5 g
    Carbohydrate 56.1g 22.4 g
    Of which
    - Sugars 1.0g 0.4 g
    Fibre 9.1g 3.6 g
    Protein 12.1g 4.8 g
    Typical values. Contains 25 Servings

    Microwave
    From Chilled/Ambient
    CAT B 650W - 4 mins, stir then 3 mins CAT D 750W - 3 1/2 mins, stir then 3 mins CAT E 850W - 3 1/2 mins, stir then 2 1/2 mins Microwave ovens vary: refer to handbook. Place 40g of oats per person in a large microwaveable bowl and stir in 300ml of cold water or milk for a creamier porridge. heat on full power. Stir half way through. Allow to stand for 1 minute. Add sugar or salt to taste. Do not reheat once cooled. (650W: 3 mins, stir then 3 mins, 750W: 3 mins, stir then 2 1/2 mins, 850W: 3 mins, stir then 2 mins)

    Other
    From Chilled/Ambient
    For best results use the hob method. Allow approximately 40g oats per person. Place the oats in a small saucepan and add 300ml of cold water or milk for a creamier porridge. Bring to the boil and simmer for 3-4 minute, stirring continuously. (Time 3-4 mins)

    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,486
    336
    83
    Kandy

    Oka koheda ganna tiyenne
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඕට් බිත්තර 3 - 4ක් (කහමද 2ක් පමණක් ප්‍රමාණවත්) එක්ක කලවං කරහන්. ලුණු කුඩු ටිකක් දාහන්. රත් වූ තැටියකට තෙල් ටිකක් ස්ප්‍රෙ කරල අරකං බාගයක් දාල තුනී කරපං. ඒ වගේ දෙකක් හදපං.

    ඒ දෙක මැදට චීස් ගාපං. අමු මාළු මිරිස්, තක්කලි, ළුෑණු පෙති, යන්තං ස්ටෆ්‍රයි කරපු හැම්, බේකන් දාපන්. ගම්මිරිස් ටිකක් ඉහපං. කාපං. ෆට්ට රහයි.

    තම හුඟක් විදි තියේ.