oats ගැන ඔක්කොම

rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    ado uba hoda welawata me thread eka damme man oats kanda aran aye ata aerala danna hitiye kannda be ban. issara tibba nestam kiyala kamak ekanam patta. ela aye kann gannawa. kattiyama try karala balapan podi packet eka tiyenawa 250 wenne.
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    ඕට්ස් කන උන් කියපන් බලන්න ඕක කන්නේ මහත් වෙන්නද කෙට්ටු වෙන්නද :dull:
    නැත්නම් අයි උබල ඕට්ස් කන්නේ :rolleyes:
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,003
    10,557
    113
    අඩේ dushan cartoon බලනවද ? එකත් අර පුස්ගේ කතාව :P, හොදා හොදා :D

    අනිවා , මම ඉතින් ගෙදරට පොඩි එකානේ :D:D:D

     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඕට්ස් කන උන් කියපන් බලන්න ඕක කන්නේ මහත් වෙන්නද කෙට්ටු වෙන්නද :dull:
    නැත්නම් අයි උබල ඕට්ස් කන්නේ :rolleyes:

    1. ඒ රසට කැමතියි.
    2. හදන්න ලේසියි.
    3. Lunch ගන්නකන් බඩගිනි වෙන්නෙ නෑ.
    4. සෞක්‍යරක්ෂිතයි.
    5. ලාබයි.
     

    vjanu

    Active member
  • Sep 6, 2015
    252
    139
    43
    Colombo

    1. ඒ රසට කැමතියි.
    2. හදන්න ලේසියි.
    3. Lunch ගන්නකන් බඩගිනි වෙන්නෙ නෑ.
    4. සෞක්‍යරක්ෂිතයි.
    5. ලාබයි.

    nutritional value ekak nadda?:confused::confused:
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩

    1. ඒ රසට කැමතියි.
    2. හදන්න ලේසියි.
    3. Lunch ගන්නකන් බඩගිනි වෙන්නෙ නෑ.
    4. සෞක්‍යරක්ෂිතයි.
    5. ලාබයි.
    එහෙම සීන් එකක්ද මම හිතුවේ එක්කෝ කෙට්ටු වෙන්න නැත්නම් මහත් වෙන්න කනවා කියල :dull:
    එල :D
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    nutritional value ekak nadda?:confused::confused:

    එක එක products වල පොඩ්ඩ පොඩ්ඩ වෙනස්කම් ඇති. මේ මම කන එකේ තියන විදිහ.

    Typical values per 100g per 40g serving
    Energy 1470kj 588 kj
    Energy 348kcal 139 kcal
    Fat 8.4g 3.4 g
    Of which
    - Saturates 1.3g 0.5 g
    Carbohydrate 56.1g 22.4 g
    Of which
    - Sugars 1.0g 0.4 g
    Fibre 9.1g 3.6 g
    Protein 12.1g 4.8 g
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    එහෙම සීන් එකක්ද මම හිතුවේ එක්කෝ කෙට්ටු වෙන්න නැත්නම් මහත් වෙන්න කනවා කියල :dull:
    එල :D

    :yes: උඹලට වගේ අතට පයට කෑම හම්බවෙන්නෙ නැති උදේට තමන්ම කෑම එක හදාගන්න එවුන්ට හදාගන්න පුළුවන් ලේසිම කෑමක් තමයි.
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    :yes: උඹලට වගේ අතට පයට කෑම හම්බවෙන්නෙ නැති උදේට තමන්ම කෑම එක හදාගන්න එවුන්ට හදාගන්න පුළුවන් ලේසිම කෑමක් තමයි.
    උදේට ගෙදර නිසා අතට පයට ලගටම කෑම ලැබෙනවා නේ :P ලගදීම මටත් එහෙනම් ඕට්ස් කන්න සෙට් වෙයි වගේ :Oo:
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    :yes: උඹලට වගේ අතට පයට කෑම හම්බවෙන්නෙ නැති උදේට තමන්ම කෑම එක හදාගන්න එවුන්ට හදාගන්න පුළුවන් ලේසිම කෑමක් තමයි.

    Sirawata. 5 min wage yanne. Math udeta kanawa samahara data.
    Man nam coffee poddak danawa raha wenna. Shamahara data chocolate wafers 3k withara danawa eth naththan dried grapes thama. :yes:
     

    tharndu9

    Member
    Jul 13, 2015
    254
    26
    0
    Thanks machanla dawas 3k witahara elakiriya pette enna beri una. Reply karapu okkotama thanks. Kattiyata salakannam poddak hitapan
     

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    මොන පොල් බූරුවද බන් ඕට්ස් කන්න අමාරුයි කියපු එකා.
    මම ඔෆිස් නොයන හැම සෙනසුරාදා ඉරිදම ඕට්ස් කන්න අරගන දැන් අවුරුදු පහකටත් වැඩි, පට්ට රසයි.
    ඕකෙ වැඩේ මෙහෙමයි තමන් කැමති ඕට්ස් වර්ගෙ ටෙස්ට් කරලා හොයාගන්න ඕන. ඕට්ස් වර්ග ගොඩක් තිබුනට මම කැමති එකම එක වර්ගයි. සමහර ජරා ඒවා හදපුවම පාන් පිටි වලින් හදපු පාප්ප වගේ, කිසිම රහක් නෑ texture එකත් අවුල්. හොඳ ඕට්ස් එකේ flakes ලොකුයි, කුරුට්ට අයින් කරලා නැති නිසා වැඩිපුර දුඹුරු පාටයි. කාල බලලම තමයි රස සෙට් වෙනද කියල තීරණේ කරන්න ඕන.
    සමහරු නම් සීනි ටිකක් දාල හදනවා. මටනම් සීනි දාල කන්න අප්පිරියයි. මම කවදාවත් පලතුරු දාල කාල නෑ. පලතුරු දාන්න පුලුවන්ද බැරිද කියල උඹටම තේරෙයි හදනකොට.
    ඕට්ස් කෝප්ප 4/3 විතර භාජනේකට දාල වතුර කෝප්ප බාගෙකුයි එළකිරි කෝප්ප 4/3 විතර දාල යන්තම් ලුණු ටිකක් දාල ලිපේ තියපන්. යටට අල්ලන්න දෙන්නෙ නැතුව විනාඩියක් දෙකක් හැඳි ගානකොට මිශ්‍රණය ඝන වෙන්න ගන්නවා. ඒ වෙලාවට තව එළකිරි කෝප්ප 4/3 විතර දාල හැඳි ගාල විනාඩි දෙකකින් විතර අය ඝන වේගන එනකොට බා ගන්න. තමන් කැමති texture එකට ගැලපෙන විදිහට කිරි ප්‍රමානෙ සහ ලිපේ තියන වෙලාව වෙනස් කරගන්න. සමහරු කැඳ වගේ දියට කන්න කැමතියි (එහෙමත් අවුලක් නෑ). මම කැමති ගොඩක්ම ඝනටත් නැතුව දියටත් නැතුව අතර මැදි texture එකට. ගොඩක් ගුණයි, හදාගන්න ලේසියි. හදල ඉවර වෙලා භාජන වලට වතුර දාල තියන්න නැත්නම් ඩයිනමයිට්වත් ඕන වේලුන භාජන හෝදන්න.

    Thanks macho...
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    අඩේ මමත් හෙට අනිද්දා ඉඳලා කන්න කියලා ගේන්න හිතාගෙන ඉන්නේ.
    වෙලාවට සෙට් වෙන threads! :D

    බුම්ප්!