oba kamathi mona elakiri member ta da?

oba kamathi katada?

  • Henry L

    Votes: 36 48.6%
  • BruceWayne92

    Votes: 14 18.9%
  • Mayan19

    Votes: 12 16.2%
  • Barry Allen

    Votes: 12 16.2%

  • Total voters
    74

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මෙතන ඉන්න උන්ගෙන් මම ටිකක් හරි දන්නේ හෙන්රියා විතරයි
    :rofl::rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: Henry L

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    දැම්මේ උබේ වැරදි..මෙතන වෙනෙන් self promote :rofl::rofl:

    ඕන මගුලක් කර ගනින්...ඕකෙන් දිනලා මන් අයිමත් පොර කියලා Aus talk දීපන් ;)

    mage waradi haddna uba mage bappada? :lol:
    mage waradi danna thread dana eka hodai habai man poll dana eka waradiy? :lol:
    gihin nida ganin thama votes 2i :lol:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    :rofl::rofl:

    මු අපෙනුත් අහන්නේ නැතුව මෙහම දන එකත් වැරදි බන්...සිරාවටම මචන් මුට පිස්සු... තමන් පොර කියලා පෙන්නන...මට මේකේ එකෙක් වොට් කරේ නැති උනත් ගානක් නැහැ.. :rofl::rofl:

    මොකෝ බන් මේකේ උන් කැමති උනා කියලා මට මොනවාද ලැබෙන්නේ ;)

    මෙහෙම උන්ද බං ඕස්ට්‍රේලියාවෙ සිටිසන්ල වෙලා ඉන්නෙ :rofl:
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ඔන්න මාත් වෝට් කලා උබේ නමට දැන්උ ඹට නින්ද යයි. කාගෙ දරුවෙක්ද බං උඹ? :lol:

    :rofl::rofl::rofl:

    මු පව් බන්....මොන්ටි සොරි පොඩි එකක් වගේ...මු මට දැන් එවල මෙහෙම

    Henry L said:
    lajjai ne machan? :( udinma paradai :( dan wili lajjawa wahaganna oya account eka deela palayan :(

    Henry L said:
    wena mona karannada uba ubatama vote karagatta ne? :lol::lol: penawane udinma paradai :lol::(::lol::(:lol:

    මට මේවා දැක්කම පෙනෙන සුවර් මුට මානසික රෝගයක් තියෙනවා කියලා :sorry:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    :rofl::rofl::rofl:

    මු පව් බන්....මොන්ටි සොරි පොඩි එකක් වගේ...මු මට දැන් එවල මෙහෙම





    මට මේවා දැක්කම පෙනෙන සුවර් මුට මානසික රෝගයක් තියෙනවා කියලා :sorry:

    u.we.sa :lol::lol:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    :rofl::rofl::rofl:

    මු පව් බන්....මොන්ටි සොරි පොඩි එකක් වගේ...මු මට දැන් එවල මෙහෙම





    මට මේවා දැක්කම පෙනෙන සුවර් මුට මානසික රෝගයක් තියෙනවා කියලා :sorry:

    මෙව්ව දැක්කම මූට බැනල පොස්ට් එකකවත් දාන්න හිතෙන්නෑ ඕයි දැන් :lol:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113

    giphy.gif