Oba mona wage පුද්ගලයෙක්ද?

Oba mona wage පුද්ගලයෙක්ද?

  • 01.

    Votes: 12 14.6%
  • 02.

    Votes: 16 19.5%
  • 03.

    Votes: 10 12.2%
  • 04.

    Votes: 24 29.3%
  • 05.

    Votes: 1 1.2%
  • 06.

    Votes: 6 7.3%
  • 07.

    Votes: 3 3.7%
  • 08.

    Votes: 10 12.2%

  • Total voters
    82
  • Poll closed .
Jul 22, 2013
31
7
0
Oba mona wage පුද්ගලයෙක්ද?

රටේ තත්ත්වෙත් එක්ක ඔයා මොන වගේ පුද්ගලයෙක්ද?


01. රටේ පවතින අයුක්තිය අසාධාරණයට එරෙහිව මම නැගීසිටිනවා ඒ පිලිබඳව මම පෞද්ගලිකව හෝ සාමූහික වශෙන් ක්‍රියාවෙන්ද එරෙහිව කටයුතුකරනවා... ඊට එරෙහිව කතාත් කරනවා.

02. රටේ පවතින අයුක්තිය අසාධාරණයට එරෙහිව මම නැගීසිටිනවා. නමුත් සක්‍රීයව ක්‍රියාවෙන් එරෙහිව කටයුතු කරන්නේ නෑ.නමුත් කටින් ඊට විරුද්ද්ව එරෙහිව කතා කරනවා.

03.රටේ පවතින අයුක්තිය අසාධාරණයට එරෙහිව මම නැගීසිටිනවා.මම සක්‍රීයව ක්‍රියාවෙන් එරෙහි වෙන්නේ නෑ.එරෙහිව කතා කරන්නෙත් නෑ.නමුත් අන්තර්ජාලයේ හෝ වෙනත් විවිධ ක්‍රම මගින් විරුද්දත්වය ප්‍රකාශ කරනවා.

04.රටේ පවතින අයුක්තිය අසාධාරණයට මම එරෙහියි. නමුත් සක්‍රීයව ක්‍රියාවෙන් එරෙහි වෙන්නේ නෑ. කටින් විරුද්දව කතා කරන්නෙත් නෑ.අන්තර්ජාලයේවත් වෙනත් විවිද ක්‍රම මගින්වත් විරුද්දත්වය ප්‍රකාශ කරන්නෙ නෑ. නමුත් හිතින් විරුද්දයි.

05.යම් කිසි අසාදාරනයක් අයුක්තියක් රටේ තියනවා නමුත් අනිත් මිනිස්සුන්ට මොනවා උනත් මට කරන්න දෙයක් නෑ.මම අයුක්තිය අසාධාරණයට එරෙහිව නැගී සිටින්නේ නෑ.මම මගේ පාඩුවේ ඉන්නවා.

06.මටනම් පේන විදිහට කිසිම අසාධාරණයක් නෑ. මම මගේ පාඩුවේ හොදින් ජීවත් වෙනවා.

07.මටනම් මොනවා උනත් එකයි.ඒ වුනාට මම ප්‍රසිද්දිය උදෙසා පොර වෙන්න තැනේ හැටියට ටෝක දෙනවා

08.මටනම් මේවා ගැන කිසිම අවබෝධයක් නෑ මම ආතල් එකේ ඉන්නවා.​

හිතලා බලලා පුද්ගල ජාති අටක් දැම්මා.හොඳට කියවලා තමන්ට වැඩියෙන්ම ගැලපෙන කෙනාට වෝට් එකක් දෙන්න.


පසුව එක් කරන ලද්දකි......

ත්‍රෙඩ් එකට වැඩි පුද්ගලයින් ප්‍රමානයකගේ දායකත්වය ලබා ගැනීමට මොන පුද්ගලයට වෝට් එකක් දැම්මත් බම්ප් එකක් දමා යාමට අමතක නොකරන්න.. :)
 
Last edited:

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    09. රන් ගොජාගේ එකාධීපති පාලනය අයුක්තිය අසාධාරණයට එරෙහිව නැගිසිටින්න බැරි නිසා බලාගෙන ඉන්නවා .. ඔකා හමුදාව දාලා වෙඩි තිබ්බොත් :frown::frown: කාට කියන්නද
    අන්තිමෙදි නඩුත් හාමුදුරුවොන්ගේ බඩුත් එයාගෙම තමා
     
    Last edited:
    Jul 22, 2013
    31
    7
    0
    09. රන් ගොජාගේ එකාධීපති පාලනය අයුක්තිය අසාධාරණයට එරෙහිව නැගිසිටින්න බැරි නිසා බලාගෙන ඉන්නවා .. ඔකා හමුදාව දාලා වෙඩි තිබ්බොත් :frown::frown: කාට කියන්නද
    අන්තිමෙදි නඩුත් හාමුදුරුවොන්ගේ බඩුත් එයාගෙම තමා

    ඔබ හතර වෙනි කොටසට වැටෙන්න ඕනේ නමය නෙමේ.:P
     

    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    post_new.gif

    ගංජා ගහපු නිංජා
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මට හරියන එක ඔතන නැ !:no:
    මට හරියන්නේ 3.5 වගේ එකක් :dull::rofl: