එළකිරියේ අපිත් එක්ක එකට හිටපු HondaMPLG සහෝදරයා ඊයේ රාත්‍රියේ අපෙන් සදහටම සමු අරන්.වෙච්ච දේ ගැන තවමත් හිතාගන්න බෑ මචංලා. ඊයෙ හවසත් එළකිරි එකේ log වෙලා හිටිය. නිවසට යන මාර්ගය ගාල්ල - මාපලගම (407) බස් රථයෙන් මාපලගමට ගොස් එතැන් සිට ත්‍රිරෝද...