Obituary_Notice

liqing

Member
Jun 16, 2008
70
2
0
RIP saho..
api ekete ekena hambela nati unaate elakiri eken api okkome eke sahodera waru wage ..
meeke ahale mata harim dukai.
 
dimuthume

Well-known member
  • Apr 4, 2008
    1,718
    495
    83
    HEART ATTACK KIYANNE OOKE TAMAI
    PODI PAPUWE AMARUWALK AAWATH TAK GAALE HOSP EKETE YANNE OONE ECG EKAK GANNE OONE, EWAGEMA BLOOD TROPANIN I TEST EKEK KERANNE OONE, DAN HUGAK TARUNE AYATATH H.ATTACK HADENAWA.

    RIP SAHO.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ මට තවම හිතාගන්න බෑ බං.. මම ඒත් බැලුවා හැම එකාම සුදු කොටි ඇවටා එකට දාන් ඉන්නෙ මොකද කියලා.. දාපු උන්ට වීඇම් දාලා ඇහුවා සීන් එක මොකක්ද කියලා.. උදේ එකෙක් ඕක කියලා තිබ්බට මං ගණන් ගත්තෙ නැහැ බං.. මං දැක්කනේ ඊයෙත් ඔන්ලයින් ඉන්නවා.. මං හිතුවෙ ඌ එක්ක තරහට දාලා කියලා.. අලුත් එකවුන්ට් එකකුත් හදාගෙන නෙහේ ඇවිත් තිබ්බෙ..:(

    යසට හිටිය එකානේ බං.. පහුගිය දවසක මූට නවල් කියවන්න ආසයි කිව්වම මං නවල් වගයකුත් රයිට් කරලා දුන්නා.. මේ සති දෙක තුනකට කලිනුත් මට තෑන්ක්ස් කරලා මැසේජ් එකක් එවලා තිබ්බා නවල් ටික සුපිරියි මචං.. මායි වයිෆුයි නිවාඩු වෙලාවට කියවනවා කියලා.. පව් බං සිරාවටම.. චැට් බාර් එක තිබිච්ච කාලෙ මූ මට අනිවා හලෝ මචං කියලා මැසේජ් එකක් එවනවා ඔන්ලයින් ඉන්නව දැකපු ගමන්.. :(

    නිවන් සුව පතනවා!
     
    Nisal1991

    Member
    Jan 21, 2015
    663
    48

    :(
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මුගේ නූල් ටික දාපු තව රිප්ලයි එහෙම දැක්කාම
    වාවන්නේ නෑ බන්.... ලඟම කෙනෙක් වගේයි දැනෙන්නේ පට්ටම අස්පට්.....
    පෙරෙයිදා රෑත් යස අගට හිටපු එකානේ :sorry:
     
    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    ඔබට නිවන් සුව ලැබේවා! :( මොකක් වෙලාද?නැති වෙලා තියෙන්නේ? :( :( :(
    MULADI MAMA HITHUWETH BORUWAK KIYALA..........
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කෙදිනකවත් දකනැති එහෙත් එළකිරි පවුලේ කතාවලදී පමණක්ම මුණගැසුණු සොයුර ..ජීවිතයේ අරුමය පසක් කරමින් යලි කෙදිනකවත් මෙලෙසින් හෝ හමු නොවන්නට වෙන්ව ගියහැටි ..
    :sorry::sorry::sorry::dull:
    මා අදහන දහම අනුව මේ කටොර ජීවන විෂම චක්‍රයෙන් මිදී උතුම් වූ නිවන් සුව හැකි ඉක්මනින්ම ලබන්නට හේතු වාසනා ලැබේවා ලෙස පතන්නට පමණි මට අද හැකිව ඇත්තේ ...:(:(
    :sorry:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    avatar483653_26.gif

    ඔහු වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරමු !!
    කල හැක්කෙ මේ දේ පමණයි මේ මොහොතේ
    පුළුවන් කෙනෙක් මේක දාගන්න ඇවටර් එකට :(