දෙයක් කරන්ඩත් කලියෙන් එහෙම දෙයක් තමන් අතින් වෙයි කියල හිතට පීඩාකාරී සිතුවලි එන එක
1. පිහියක් අතේ තියං ඉන්නඩ බයයි ඒක ළඟ ඉන්න කෙනාට අනියි කියල හිතෙනව
2. වටිනා පෝන් එකක් අතේ තියං ඉන්ඩ බයයි ඒක පොලවෙ ගහල කඩයි කියල සිතුවිලි එනව
මෙහෙම දෙයක් කරන්ඩ ඇත්තටම ඒ පුද්ගලයකට කිසි වුවමනාවක් නෑ. ඒත් තමන් අතින් ඒක එහෙම වෙයි කියල තදින්ම හිතට දැනෙනව

බෙහෙත් ගන්න වෙන සීන් එකක් තියෙන්නේ.
මම සේරම balaporoththu අත ඇරල ඉන්නෙ