obsession

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    දෙයක් කරන්ඩත් කලියෙන් එහෙම දෙයක් තමන් අතින් වෙයි කියල හිතට පීඩාකාරී සිතුවලි එන එක
    1. පිහියක් අතේ තියං ඉන්නඩ බයයි ඒක ළඟ ඉන්න කෙනාට අනියි කියල හිතෙනව
    2. වටිනා පෝන් එකක් අතේ තියං ඉන්ඩ බයයි ඒක පොලවෙ ගහල කඩයි කියල සිතුවිලි එනව
    මෙහෙම දෙයක් කරන්ඩ ඇත්තටම ඒ පුද්ගලයකට කිසි වුවමනාවක් නෑ. ඒත් තමන් අතින් ඒක එහෙම වෙයි කියල තදින්ම හිතට දැනෙනව

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,373
    6,035
    113
    දෙයක් කරන්ඩත් කලියෙන් එහෙම දෙයක් තමන් අතින් වෙයි කියල හිතට පීඩාකාරී සිතුවලි එන එක
    පිහිය අතේ තියං ඉන්නඩ බයයි ඒක ළඟ ඉන්න කෙනාට අනියි කියල හිතෙනව
    වටිනා පෝන් එකක් අතේ තියං ඉන්ඩ බයයි ඒක පොලවෙ ගහල කඩයි කියල බයක් එනව
    මේ කිසිම දෙයක් කරන්ඩ වුවමනාවක් නෑ. ඒත් ඒක එහෙම වෙයි කියල තදින්ම හිතට දැනෙනව

    උඹ ලෙඩෙක් නෙවෙයි ඉස්පිරිතාලයක්
     
    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    මැරියන්කෝ බන් අපරාදෙ උබ වගේ උන් ජීවත් වෙන්නේ.
    එහෙම කියන්න එපා මිනිසුන්ට. අපි දන්නේ නැති උනාට ඔහොම කියන එක ඒ මනුස්සයට කොච්චර මානසික පිඩනයක් වෙනවා ඇත්ද?
    .....

    අනුරාධ වෙන රටවල් වල ඉන්න මේ වගේ අය එක්ක කතාබහ, චැට් කරන්නේ නැද්ද? ෆේස්බුක් පේජස්, ඔන්ලයින් ෆෝරම් වල ඉන්නවනි එක එක ගෘප් හදාගෙන.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    එහෙම කියන්න එපා මිනිසුන්ට. අපි දන්නේ නැති උනාට ඔහොම කියන එක ඒ මනුස්සයට කොච්චර මානසික පිඩනයක් වෙනවා ඇත්ද?
    .....

    අනුරාධ වෙන රටවල් වල ඉන්න මේ වගේ අය එක්ක කතාබහ, චැට් කරන්නේ නැද්ද? ෆේස්බුක් පේජස්, ඔන්ලයින් ෆෝරම් වල ඉන්නවනි එක එක ගෘප් හදාගෙන.
    ඉංග්‍රීසියෙන් චැට් කරන්ඩ බෑ අනේ
    ලංකාවෙ ඩොක්ටර්ස්ල ලේසියකට වැඩිහිටි කෙනෙක්ට ADHD තියෙනව කියල පිලිගන්නෙ නෑ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    මම දන්නෙ නෑ ADHD මද කියල
    මට දැනෙනව මගෙ ආබාධිත ගතිය. ඒත් මාව දැක්කම කාටවත් කියන්ඩ බෑ මේ විදියෙ දුර්වලකං මට තියෙනව කියල
    Executive dysfunction is a term used to describe the range of cognitive, behavioral, and emotional difficulties which often occur as a result of another disorder or a traumatic brain injury.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,488
    113
    තොගේ තියෙන්නේ කම්මැලි කම බන්. ලෙඩ පිටින් දාලා ගෙදරින් කන බොන සින් එකක් වගේ
     
    • Dislike
    Reactions: AnuradhaRa

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    අනුරාධයා උඹ හිතන්නේ මොන දෙයක් කලොත්ද උඹ ගොඩ යන්නේ
    මම අහන්නේ හොඳ ඩොකෙක් ඉන්නවද
    එහෙම නැත්නම් කරන්න දේවල් තියෙනවද
    එහෙමත් නැත්නම් වෙන මොකක් හරි උඹ දන්න විදියක් තියෙනවද?

    විහිලු චේතනාවෙන් නෙමේ ඇහුවේ. සිරාවට. මමත් මේකේ පරණ එකෙක් උඹත් පරණ එකෙක්. ආතල් ගන්න එවා වෙනයි. මේක සිරියස් ඇහුවේ මචං
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    අනුරාධයා උඹ හිතන්නේ මොන දෙයක් කලොත්ද උඹ ගොඩ යන්නේ
    මම අහන්නේ හොඳ ඩොකෙක් ඉන්නවද
    එහෙම නැත්නම් කරන්න දේවල් තියෙනවද
    එහෙමත් නැත්නම් වෙන මොකක් හරි උඹ දන්න විදියක් තියෙනවද?

    විහිලු චේතනාවෙන් නෙමේ ඇහුවේ. සිරාවට. මමත් මේකේ පරණ එකෙක් උඹත් පරණ එකෙක්. ආතල් ගන්න එවා වෙනයි. මේක සිරියස් ඇහුවේ මචං
    ගොඩ යන්ඩ තියෙන මාර්ගත් ඇහිරිලා මචං තියෙන්නෙ :) මම සේරම balaporoththu අත ඇරල ඉන්නෙ
    මෙහෙම ත්‍රෙඩ් දාන්නෙත් කාලෙ ගෙවා ගන්ඩ. මැරෙනකං මේ කාලෙ ගෙවා ගන්ඩ එපැයි මචං..
    කවුරුත් මාව තේරුම් ගන්නෙත් නෑ.