මම කිව්වනේ කලින් ඔයාලට මට මාස 3 ක විතර drug අරගෙන ගොඩක් හොඳ උනා කියලා . ඇත්තටම සම්පුර්ණයෙන්ම වගේ හොඳයි .
මම අද තමයි consultant හම්බෙන්න ගියේ . මම හිතාගෙන ගියේ බෙහෙත් නතර කරයි හෝ අඩු කරයි කියලා .ඒත් එහෙම කරේ නෑ .ගොඩක් අය තමුන්ට පොඩ්ඩක් අඩුයි කියලා දැනුනම බෙහෙත් නතර කරනවා .ඒත් මගේ drugs අද නැවැත්තුවේ නෑ .
මම අද කිව්වා libido එක අඩුයි කියලා බෙහෙත් වලින් පස්සේ .ඊට පස්සේ consultant බෙහෙත වෙනස් කරා .ආයෙත් මාස 2 කට ලිව්වා . මම ඔයාලට කියන්නේ ඉවසීමෙන් බෙහෙත් දිනපතා අර ගන්න .පිට අය කියයි side effect ගැන එක එක කතන්දර . ඒත් අපිට ඒවා කතා කරලා doctor එක්ක විසදුමකට එන්න පුළුවන් .ලෝකේ එක බෙහෙතක් විතරක් නෙවේ තියෙන්නේ .ඒවාට ගොඩක් වර්ග තියෙනවා කෙනාගේ හැටියට තෝරලා දෙන .
අපිට තියෙන්නේ දිනපතා බෙහෙත් ගන්න එක .ප්රශ්න තියෙන ඒවා doctor ට කිව්වම එයා විසදලා දෙයි .තමුන්ටත් ඒ වගේ තත්ව තියෙනවනම් බය වෙන්න ,ලැජ්ජා වෙන්න එපා.ප්රතිකාර වලට යොමු වෙන්න.
හැමෝටම ජය .....!
කලින් thread එක