OCD වලින් ගොඩ එමු 2

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,527
    27,087
    113
    Kandy
    සිංහල බේත් කරල ඉක්මනින්ම සනීප කරගනින් මචෝ, නැත්තම් අනුරාධට වෙලා තියෙන ටිකම තමයි වෙන්නේ පස්සෙ.
    තාම ගියේ නෑ මචෝ අවුරුද්දෙන් පස්සෙ යනවා තැන්ක් යු 🥰😍
     
    • Love
    Reactions: ST.PIERRE

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,740
    5,832
    113
    Colombo
    මම කිව්වනේ කලින් ඔයාලට මට මාස 3 ක විතර drug අරගෙන ගොඩක් හොඳ උනා කියලා . ඇත්තටම සම්පුර්ණයෙන්ම වගේ හොඳයි . :D

    මම අද තමයි consultant හම්බෙන්න ගියේ . මම හිතාගෙන ගියේ බෙහෙත් නතර කරයි හෝ අඩු කරයි කියලා .ඒත් එහෙම කරේ නෑ .ගොඩක් අය තමුන්ට පොඩ්ඩක් අඩුයි කියලා දැනුනම බෙහෙත් නතර කරනවා .ඒත් මගේ drugs අද නැවැත්තුවේ නෑ .:)

    මම අද කිව්වා libido එක අඩුයි කියලා බෙහෙත් වලින් පස්සේ .ඊට පස්සේ consultant බෙහෙත වෙනස් කරා .ආයෙත් මාස 2 කට ලිව්වා . මම ඔයාලට කියන්නේ ඉවසීමෙන් බෙහෙත් දිනපතා අර ගන්න .පිට අය කියයි side effect ගැන එක එක කතන්දර . ඒත් අපිට ඒවා කතා කරලා doctor එක්ක විසදුමකට එන්න පුළුවන් .ලෝකේ එක බෙහෙතක් විතරක් නෙවේ තියෙන්නේ .ඒවාට ගොඩක් වර්ග තියෙනවා කෙනාගේ හැටියට තෝරලා දෙන . :yes:

    අපිට තියෙන්නේ දිනපතා බෙහෙත් ගන්න එක .ප්‍රශ්න තියෙන ඒවා doctor ට කිව්වම එයා විසදලා දෙයි .තමුන්ටත් ඒ වගේ තත්ව තියෙනවනම් බය වෙන්න ,ලැජ්ජා වෙන්න එපා.ප්‍රතිකාර වලට යොමු වෙන්න.:yes:


    හැමෝටම ජය .....!


    කලින් thread එක
    මට වුන දේ මම කියන්නම්. මටත් ආවා එය ලෙඩේ. ඒක ඇත්තටම මම හිතින් මවාගත්ත ලෙඩක්. බෙහෙත් ඕන නැහැ. ඒත් ඩොගා ගාවට ගියාම ඌ බෙහෙත් දුන්නා. ඒ මගුල බිව්වට හිතේ ලෙඩ හොඳ වෙන්නේ නැහැ. මොකද බෙහෙත් දෙන්නේ ඇඟට හිත කොහෙද තියෙන්නේවත් කියල දන්නේ නැතුව බෙහෙත් වලින් ඇති වැඩක් නැහැ. මම ඒ ලෙඩේ හොඳ කරගත්තේ එලියට යන්න පුරුදු වෙලා සෙල්ලම් කරා ව්‍යායාම් කරා කෙල්ලො එක්ක බලෙන් කතාවට ගියා පැත්තකට වෙලා ඉන්නෙ නැතුව. එහෙමයි. හිත සැටිස් වෙන දේ කරා බය වෙන්නේ නුතව. එහෙමයි. සමහර හුකන ඩොක්කු ඉන්නවා ලෙඩක් නැත්ත උන්ගේ ගාන කඩාගන්න බෙහෙත් දෙනවා. කල්පනාවෙන්. මේ හුකන ඩොකාලා සල්ලි විතරයි ඕන මිනිස්සුන්ගේ ජීවික උන්ට වැඩක් නැහැ.