මචන් මම දැන් කාලෙක ඉඳන් මේ OCPJP එක්සෑම් එක විතරක් කරන්න හොඳ තැනක් හොයනවා. එක්සෑම් එක විතරක් කරන්න තැනක් හොයගන්න නැද්ද? කීයක් ව්තර යනව ද දැන්.
මීට අමතරව මේ එක්සෑම් කරගන්න පුලුවන් තැනක් තියනව ද?
මීට අමතරව මේ එක්සෑම් කරගන්න පුලුවන් තැනක් තියනව ද?
- Oracle certified java web component developer exam
- Oracle database administration
- CPWD
- MCSD



