Odesk උදව් කරපු ඔයාලා

dotaxxx

Active member
  • Jun 28, 2012
    790
    96
    28
    Odesk උදව් කරපු ඔයාලා

    යාලුවනේ අද මට odesk එකේ පලවෙනි ජොබ් එක ලැබුනා....උදව් කරපු ඔයාලට තැක්යූ...මචෝ මගේ client මට ජොබ් එක දෙන්න කැමති උනාම මම දැන් ජොබ කරන්න පටන් ගන්නවා කියලා මැසේජ් එකක් යවන්න ඕනද?
     

    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    machn mama job eka karanawada kiyala odesk eke pennanne koheda? i'm a newbie to odesk. client mawa hire karama neda ? mans mata user id password ehema ewala wade kerenna ona vidihath kiyla msg ekak ewwa...habai mama job ekak karanawa kiyala Odesk eke penne neha ne bn :O
     

    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    වැඩ්ඩා;13924818 said:
    මෙහෙමයි... ඌ ආයේ රිප්ලයි කරන්නේ ජොබ් එක ඉවරයි කියලා උබ කිව්වාම තමයි....
    උබට ඌ පැහැදිලි කරලා දුන්නාද ජොබ් එක මොකක්ද කියලා ???

    ow kiwwa
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය

    එහෙනම් දැන් වැඩේ කරපන් මචෝ.... ආයේ ඌ රිප්ලයි එකක් දෙන්නේ වැඩේ කරද්දි ප්‍රශ්නයක් ඇවිල්ලා උබ උගෙන් ඇහැව්වොත් හරි... වැඩේ ඉවර උනාට පස්සේ හරි... ‍දෙනවා කිව්ව දවසට වඩා වැඩේ දෙන්න පරක්කු උනොත් හරි තමයි