oDesk help ekak denna ko pls

cm2004cm4ever

Member
Aug 21, 2008
1,079
88
0
Mata kawruhari kiyannako odesk eken withdraw karana salli mehe bank ekakata daganna hodama widiha.. mama mechchara dawas nam use kale payoneer card eka.. eth.. awla tiyenne eka transaction ekakata Rs 450k withara kepenawa.. eka boru wedak kiyala hithenne.. kawruhari pinwathek kiyannako plz
 

cm2004cm4ever

Member
Aug 21, 2008
1,079
88
0
අසීම්;9609134 said:
Moneybookers dapan. eken kelinma ube bank account add karala salli da ganna puluwan. mamath try kala.. 3 days walin awa.

elakiri... thankx machan mamath den account ekak open kara eke odesk eke idan moneybookers walata $1 bank account ekata moneybookersla ganne 2.48 USD visa card ekatath ehemai 2.48 USD eka wasi wage payoneer ekata $2k odesk ekenma hmm mage payoneer eke $4-- ganak tiyenawa ekata sorry thama neda moneybookers walata payoneer add karanna ba :(:(:( mehe bank ekakin wedima ganna puluwan gana dannawada payoneer eken eka serekata ??
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
පේඕනර් කාඩ් එකෙන් ගන්න :D
මනිබුකර්ස් එකෙන් ඩිරෙක්ට් බෑන්ක් වයර් කරන්න $30ක්ද කොහෙද චාජ් කරනවා.
පේඕනර් කාඩ් එකෙන් ගන්නවනම් එච්චර කැපෙන්නේ නෑ
 

Maddy

Well-known member
  • May 4, 2006
    1,297
    35
    48
    Colombo - Sri Lanka
    පැටියා;9629447 said:
    පේඕනර් කාඩ් එකෙන් ගන්න :D
    මනිබුකර්ස් එකෙන් ඩිරෙක්ට් බෑන්ක් වයර් කරන්න $30ක්ද කොහෙද චාජ් කරනවා.
    පේඕනර් කාඩ් එකෙන් ගන්නවනම් එච්චර කැපෙන්නේ නෑ

    ne ne echchara ganne ne machan...
    MoneyBooker idan ape bank account ekakata 2.49$ gatta magen eka paarak anik paara 2.44$

    oDesk.jpg
     
    • Like
    Reactions: පැටියා
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ne ne echchara ganne ne machan...
    MoneyBooker idan ape bank account ekakata 2.49$ gatta magen eka paarak anik paara 2.44$

    oDesk.jpg
    මචං ඔඩෙක්ස් එකෙන් මනිබුකර්ස් එකට ට්‍රාන්ස්ෆර් කරන්න කීයක් යනවද? :D
    මේ වැඩේ මරුනෙ බං. තැංකියු තැංකියු
     

    Maddy

    Well-known member
  • May 4, 2006
    1,297
    35
    48
    Colombo - Sri Lanka
    පැටියා;9629517 said:
    මචං ඔඩෙක්ස් එකෙන් මනිබුකර්ස් එකට ට්‍රාන්ස්ෆර් කරන්න කීයක් යනවද? :D
    මේ වැඩේ මරුනෙ බං. තැංකියු තැංකියු

    oDesk idan MoneyBooker ekata 1$ ban... :D