ODI -T20-පරදවා T10 පැමිණෙයි...
ඕවර් 50 - T20 - පරදවා T10 පැමිණෙයි.....ක්‍රිකට් යළි නව පිටුවක් පෙරළයි - PHOTOS
[FONT="]
T20 තරඟ රටාවෙන් වේගවත් වූ ක්‍රිකට් ක්‍රීඩාව තවත් වේගවත් කිරීමේ අරමුණ ඇතිව සංවිදානය වන T10 තරඟාවලිය කෙරෙහි මේ වනවිට ලෝකයේම ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ගේ දැඩි අවධානය යොමුවී ඇත.මෙම ආකෘතියට අනුව එක් කණ්ඩායමක් ඕවර 10 ක් ක්‍රීඩා කළ යුතු අතර ඒ සඳහා ඔවුන්ට මිනිත්තු 45 ක කාලක් හිමි වේ. ඒ අනුව තරගයක් මිනිත්තු 90 ක කාලයක් තුල නිමාවට පත්වෙනවා.
අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ කෙටිම ආකෘතිය ලෙස සැලකෙන විස්සයි20 තරග 2003 වසරේ එංගලන්තයේදී ලොවට හඳුන්වාදුන් අතර 2005 පෙබරවාරි මාසයේදී ඕස්ටේලියාව සහ නවසීලන්තය අතර ඕක්ලන්ඞ්හිදී පළමු විස්සයි20 ජාත්‍යන්තර තරගය පැවැත්වුණා.
මෙම තරගාවලිය සදහා කණ්ඩායම් 06ක් තරගවදින අතර ශ්‍රී ලංකාවේ Colombo Lions කණ්ඩායමත් බංගලාදේශයේ Bangla Tigers කන්ඩායමත් මෙම තරගාවලිය සදහා සුදුසුකම් ලබා තිබෙනවා.
එතැන් පටන් ටෙස්ට් ක්‍රිකට් තරග සහ ඕවර 50 එක්දින තරග ජනප්‍රියත්වය අභිබවා යමින් T20 තරග ක්‍රීඩාලෝලීන් අතර මහත් ජනප්‍රියත්වයට පත් විය.මේ ලෙසින්ම T10 තරඟද දැඩි ජනප්‍රියත්වයක් ලබනු ඇතැයි තරඟ සංවිදායකයන් අපේක්ෂා කරනවා.
“ඕනෑම කෙනෙක් වීදිවල ඕවර 10 ක්‍රිකට් ක්‍රිඩා කරලා තියෙනවා. අපි හඳුන්වා දෙන නව ආකෘතිය මගින් ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රවේගකාරී බව තවත් වැඩි වේවි. ඒ වගේම ක්‍රීඩාලෝලීන් එයින් මහත් තෘප්තියක් ලබාවි.” යැයි එක්සත් ආරාබි එමීර් රජ්‍යයයේ ක්‍රිකට් සභාපති සල්මන් ඉක්බාල් මේ තරඟාවලිය පිළිබඳව තම අදහස් දක්වා තිබුණා.
“මෙම තරගාවලිය ගැන ඇහුවාම මම පුදුමයට පත් වුණා. ඒ නිසා මම එයාලට කිව්වා මට එම තරගාවලිය සහභාගි වෙන්න අවශ්‍යයි කියලා.” යැයි පාකිස්තාන කණ්ඩායමේ හිටපු ප්රවේගකාරි පිතිකරු සහීඞ් අෆ්රිඩි මේ තරඟාවලිය ගැන තමන්ගේ මතය ප්‍රකාශ කර තිබෙනවා.
දැන් තරඟාවලියට සියල්ල සුදානම් වී ඇත.එළඹෙන දෙසැම්බර් 14 සිට 17 දක්වා සාජා ක්‍රීඩාංගනයේ පවත්වන ලබන තරඟාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම් අටක් මේ වන විට තම සංචිත ප්‍රකාශයට පත් කළා.
ශ්‍රී ලංකාවෙන්ද මෙම තරඟාවලියට කණ්ඩායමක් සහභාගී වන අතර කණ්ඩායමේ නායකත්වය දිනේෂ් චන්දිමාල්ට හිමිවී තිබෙනවා.
Team Sri Lanka Cricket Squad: Lahiru Thirimanne, Dilshan Munaweera, Kithuruwan Vithanage, Angelo Jayasinghe, Dinesh Chandimal, Thisara Perera, Nipun Karunanayake, Angelo Perera, Shehan Jayasuriya, Alankara Asanka, Wanidu, Hasaranga, Kasun Madushanka, Vishwa Fernando, Sachithra Senanayake, Jeffery Vandersay
ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර සංගක්කාර සහභාගී වන්නේ Maratha Arabians කණ්ඩායමටය .එම කණ්ඩායමට ප්‍රබල ක්‍රීඩකයන් රැසක් ඇතුලත්වෙනවා.
Maratha Arabians Squad: Virender Sehwag, Kumar Sangakkara, Shaiman Anwar, Zahoor Khan, Imad Wasim, Alex Hales, Mohammad Sami, Lendl Simmons, Junaid Khan, Rilee Rossouw, Hardous Viljoen, Kamran Akmal, van der Merwe, Wayne Parnell, Ross Whiteley
ශ්‍රී ලංකා සුපිරි වමත් දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත්ද මෙම තරඟාවලියට සහභාගී වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමිනි නොවේ.
Punjabi Legends Squad: Shoaib Malik, Ghulam Shabber, Shareef Asadullah, Umar Akmal, Chris Jordan, Carlos Brathwaite, Misbah Ul Haq, Adil Rashid, Luke Ronchi, Fahim Ashraf, Abdul Razzaq, Rangana Herath, Dawlat Zadran, Usama Mir
තරඟාවලිය සඳහා සහභාගී වන සෙසු කණ්ඩායම් වල සංචිත මෙසේය.
Kerala Kings Squad: Rohan Mustafa, Imran Haider, Keiron Pollard, Sohail Tanveer, Shakib Al Hasan, Liam Plunkett, Chadwick Walton, Wahab Riaz, Paul Sterling, Samuel Badree, Nicholas Pooran, Rayad Emrit, Ryan ten Doeschate, Babar Hayat
Pakhtoons Squad: Shahid Afridi, Amjad Javed, Saqlain Haider, Tamim Iqbal, Dwayne Smith, Ahmad Shahzad, Mohammad Nabi, Mohammad Irfan, Sohail Khan, Umar Gul, Najibullah Zadran, Shaheen Afridi
Bengal Tigers Squad: Mohammad Naveed, Rameez Shahzad, Mohammed Naveed, Saqlain Haider, Mustafizur Rahman, Sunil Narine, Darren Sammy, Darren Bravo, Rumman Raees, Andre Fletcher, Mohammad Nawaz, Rovman Powell, Anwar Ali, Johnson Charles, Ryan Mclaren, Hassan Khan
ශ්‍රී ලංකා කණ්ඩායමක් ක්‍රීඩා කරද්දී ශ්‍රී ලංකාවට එරෙහිව සංගා,රංගන ක්‍රීඩා කරන මේ තරඟාවලිය ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට අපුරු අත්දැකීමක් වේවි.
[/FONT]