කොහේ හරි කැලේ පැත්තකින් ඉඩමක් අරන් ඔෆ් ග්‍රිඩ් උනා නම් හරි නේද බන් මේ ගොබ්බ රටේ ඉන්න බෑ දැන් 

කොහේ හරි කැලේ පැත්තකින් ඉඩමක් අරන් ඔෆ් ග්‍රිඩ් උනා නම් හරි නේද බන් මේ ගොබ්බ රටේ ඉන්න බෑ දැන්![]()
ඔව් . නල ලිදයි , සෝලා ගැහුව ඉඩම පුරා වැව්ව . ගමේ දඩ මස් එනවා . එලවලු විකිණුවම එන සල්ලි වලින් අනික්වා ගත්‍තා. ලයිෆ් එක සරලයිකොහේ හරි කැලේ පැත්තකින් ඉඩමක් අරන් ඔෆ් ග්‍රිඩ් උනා නම් හරි නේද බන් මේ ගොබ්බ රටේ ඉන්න බෑ දැන්![]()
අන්න එකයි මම කියන්නේ ගෑස් ප්‍රශ්න නෑ, කරන්ට් ප්‍රශ්න නෑ සල්ලී ප්‍රශ්න නෑඔව් . නල ලිදයි , සෝලා ගැහුව ඉඩම පුරා වැව්ව . ගමේ දඩ මස් එනවා . එලවලු විකිණුවම එන සල්ලි වලින් අනික්වා ගත්‍තා. ලයිෆ් එක සරලයි
wawanna puluwan loku idamakui kuburakui thiyenawa nam kaama prashnekuth nahaඅන්න එකයි මම කියන්නේ ගෑස් ප්‍රශ්න නෑ, කරන්ට් ප්‍රශ්න නෑ සල්ලී ප්‍රශ්න නෑ![]()
