තාමත් පරණ මිලමද?

Machan Leyland
Coling pad ekak oney...abai inne Batticaloa wala
komada set karaganna puluwan.![]()
කුරියර් කරන්න පුලුවන්..... කුරියර් එකට කීයක් යයිද කියන එක තමා ප්රශ්නේ..... 250ක් වගේ යයි.... 
malabe kothanada machan mama tama dakala nane place eka
මාළඹේ බස් ස්ටෑන්ඩ් එක (177/170/190) ගාවම...... ඒ පැත්තෙම.....

machan internal 320GB hard ekaka gana mata kiyapan uba laga...