Offgrid සෝලා ගහපු කතාව

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මුලින්ම මේක කියල ඉන්න ඕනේ

    පහල ටික තමයි මුලික items, මමත් මේකේ expert කෙනෙක් නෙවෙයි එහෙන් මෙහෙන් හොයාගත්ත කරුණු.

    මිට අමතරව තව බඩු ගොඩක් ඕනේ, පුළුවන් එකෙන්ක් ඒ ටිකත් මේකේ ලියන්න

    දැන් අපි බලමු ඔයාට කොච්චර watt ගානක් ඕනෙද කියල බලන්න ඕනේ

    අපි හිතමු

    Laptop, Monitor, router, fan, light

    80W + 20W + 15W + 70W + 15W

    200W

    දැන් කොච්චර වෙලා වැඩකරන්න ඕනෙද කියල බලන්න ඕනේ

    අපි හිතමු පැය 5ක් කියල

    ඒ කියන්නේ 1000Wh ඕනේ වෙනවා

    කොච්චර ඉර එළිය තිබ්බත් අපිට පැය 4 වගේ තමයි තදින් ඉර එලිය වැටෙන්නේ

    දැන් ඔය 1000Wh හදන්නේ solar වලින් නම් බලන්න ඕනේ කොච්චර Watt solar panel ඕනෙද කියල

    ඒ කියන්නේ 1000/4 = 250 දැන් 250W වත් solar panel එකක් ඕනේ ඊට වැඩිනම් තමයි හොද

    ඊට පස්සේ ඔය 1000Wh store කරන්න battery එකක් ඕනේ

    දැන් බැටරිය

    අපි හිතමු lead acid බැටරි එකක් කියල (බැටරි ජාති ගොඩක් තියෙනවා එක නිසා ඒවගේ වැඩ කරන විදි වෙනස් ) අපිට පාවිච්චි කරන්න පුළුවන් capacity එකෙන් 50% නැත නම් බැටරි එක ඉක්මනට සවුත්තු වෙනවා

    දැන් 12V 150Ah බැටරි එක එක 1800Wh store කරන්න පුළුවන් නමුත් පාවිච්චි කරන්න පුළුවන් 50% = 900Wh

    දැන් අපිට ඕනේ 1000Wh store කරන්න නේ ඉතින් 12V 150Ah හරි ඊට වැඩි එකක් හරි අපේ වැඩේට use කරන්න ඕනේ
    මේක හරි තව බලන්න ඕනේ
    දවල්ට අපේ බඩු වැඩ කරන්න වොට් 200 යනවා නම් බැටරි එක චාජ් වෙන්නත් වොට් 200 ඕනේ නම්
    වොට් 250 පැනල එකක් දාල වැඩේ හරියට වෙන්නේ නැ
    අඩුම වොට් 500 හරි 800 හරි ඕනේ
    මොකද සෝලා පැනල එකෙන් අවුට් වෙන්නෙත් සියට 80 වගේ උපරිම
    වොට් 800 පැනල තිබ්බට එන්නේ උපරිම 600 වගේ

    මමත් කිලෝවොට් 2 ගැහුවට මදි දැන් බැටරි චාජ් වෙන්න
    තව කිලෝවොට් 1 පැනල ගහන්න ඕනේ ලක්ෂයක් යනවා ඉතින් තව
     
    • Like
    Reactions: Thilina123

    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,472
    731
    113
    ඔන්න කාලයක් විස්තර හොයල බලල මාත් සොල වලට මාරු උනා
    පින්තුර වල තියෙන්නේ මගේ සිස්ටම් එක
    2 KW සිස්ටම් එකක් තමයි ගැහුවේ හැබැයි ඔෆ්ග්රිඩ්

    ඔෆ්ග්රිඩ් වල වෙනස තමයි අපි දවල්ට ලැබෙන ශක්තිය බැටරි වල ගබඩා කරගෙන රෑට යුස් කරන එක
    මේකේ කිසිම ඒකකයක් විදුලිබල මණ්ඩලේට දෙන්නේ නැ උන් දන්නෙත් නැ ගෙදර මෙහෙම එකක් යුස් කරනවා කියල

    මගේ කම්පියුටර් එක නෝනගේ ලැප් 2 මොනිටර් 1 , CCTV ටීවී 1 අගල් 42 සහ ඒ කැමරා 3 සිස්ටම් එක , ෆෑන් 3 වගේ සහ බල්බ 5
    ඒසී 2 තියෙනවා වෙනම මේකට ඒසී දාන්නේ කලාතුරකින්

    කලින් මාසෙට යුනිට් 290 වගේ යනවා එක තට්ටුවක , ගෙදර තට්ටු 2 ක් සහ කරන්ට් ලයින් 2 එනවා වෙන වෙනම , ඒසී 2 වෙන වෙනම ලයින් 2 කඩල දාල තියෙන්නේ
    දැන් ඒසී 2 ම එක තට්ටුවකට දාල තියෙන්නේ සහ දවල්ට වැඩ කරන්නේ සෝලා වලින්
    දැන් එක තට්ටුවම යුනිට් 120 වගේ මාසෙට අනික් තට්ටුවේ යුනි 20 වගේ ඔක්කොම යන්නේ

    මගේ සෙටප් එක

    3.5 KW හයිබ්‍රිඩ් ඉන්වර්ටර් එක
    Palma 150AH 12V බැටරි 4
    2 KW සෝලා පැනල (540 වොට් පැනල 4 )
    මේ ටිකට වියදම ලක්ස 6 වගේ ගියා තව වයර් ෆියුස් බොක්ස් අනන් මනං හා සවිකිරීමේ ගාස්තු

    උදේ 8 ඉදල හවස 8 විතර වෙනකන් රන් වෙනවා ඒසී එකකුත් රන් වේවි එක යුනිට් එකක් වත් යන්නේ නැතුව ඔක්කොම සොලර්
    ආයේ රැ 8 වගේ ග්‍රිඩ් එකට මාරු වෙනවා
    මොකද රෑට බබා ඉන්න කාමරේ ඒසී එක දුවන නිසා

    ඒසී ඔන් නොකර ෆෑන් වලින් දුවනවා නම් අඩු ගානේ රැ 12 පහු වෙනකන් දුවන්න පුළුවන්
    බැටරි බැකප් එක වැඩි කර ගන්න ගන්න දුවන්න පුළුවන් කාලේ වැඩි වෙනවා

    දනුත් ඔය ෆෝට් එකේ තියෙන විදිහට දුවන්නේ බැටරි බැකප් වලින් පාරේ ලයිට් කපල තියෙන්නේ
    අපි දන්නෙත් නැ කරන්ට් යනවා එනවා
    සැහෙන පහසුවක් මේක නම්

    මේ දවස්වල සල්ලි වල ආයෝජන වලට යනවා නම් කරන්න හොදම දෙයක් මේක

    IMG-20220228-180742.jpg

    IMG-20220228-180649.jpg
    IMG-20220228-180600.jpg
    IMG-20220228-180557.jpg
    IMG-20220228-180553.jpg
    IMG-20220228-180549.jpg
    Meeta wada tikak aduwata system ekak hadaganna bariweida
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    උඹ කාට හරි කියවලද කරගත්තෛ නැත්තං උඹමද සෙටප් කලේ ?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    උඹ කාට හරි කියවලද කරගත්තෛ නැත්තං උඹමද සෙටප් කලේ ?
    ඉන්ස්ටලේෂන් වලට ගත්ත බන් එකෙක්
    බඩු ඔක්කොම මම ගත්තේ
    සෙටින්ග්ස් ඔක්කොම හැදුවේ මම
     
    • Dislike
    Reactions: nikdw

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    12000 BTU non inverter ekak duwanna puluwanda machan? solar walin duwanna
    ඔව් බන් ඕකට උපරිම කිලෝවොට් 1.5 ලෝඩ් වෙයි
    එකත් විනාඩි 5කින් වගේ ඔෆ් වෙනවනේ ටෙම්ප් එක ගානට දාල තියෙනවා නම්

    මගේ තියෙන්නේ කාමරේ 9000 එකක්
    එක අපි රැට 28 වගේ දාන්නේ ස්ලැබ් එක නිසා ගොඩක් කුල වෙනවා රෑට
    ලෝඩ් වෙන්නේ වොට් 800 වගේ
    සමහර දවස්වලට එලි වෙනකන් බැටරියෙන් දුවල
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    bump

    toyiyo polim wala weli weli iddi onna balapan bayiyo lol :ROFLMAO: :ROFLMAO:

    69lakshe kiyagena haminena 250 ponzi dial walata kiwwe anith wun awissenna epa
     
    redsteel

    Well-known member
  • Jun 28, 2009
    441
    484
    63
    ඔන්න කාලයක් විස්තර හොයල බලල මාත් සොල වලට මාරු උනා
    පින්තුර වල තියෙන්නේ මගේ සිස්ටම් එක
    2 KW සිස්ටම් එකක් තමයි ගැහුවේ හැබැයි ඔෆ්ග්රිඩ්

    ඔෆ්ග්රිඩ් වල වෙනස තමයි අපි දවල්ට ලැබෙන ශක්තිය බැටරි වල ගබඩා කරගෙන රෑට යුස් කරන එක
    මේකේ කිසිම ඒකකයක් විදුලිබල මණ්ඩලේට දෙන්නේ නැ උන් දන්නෙත් නැ ගෙදර මෙහෙම එකක් යුස් කරනවා කියල

    මගේ කම්පියුටර් එක නෝනගේ ලැප් 2 මොනිටර් 1 , CCTV ටීවී 1 අගල් 42 සහ ඒ කැමරා 3 සිස්ටම් එක , ෆෑන් 3 වගේ සහ බල්බ 5
    ඒසී 2 තියෙනවා වෙනම මේකට ඒසී දාන්නේ කලාතුරකින්

    කලින් මාසෙට යුනිට් 290 වගේ යනවා එක තට්ටුවක , ගෙදර තට්ටු 2 ක් සහ කරන්ට් ලයින් 2 එනවා වෙන වෙනම , ඒසී 2 වෙන වෙනම ලයින් 2 කඩල දාල තියෙන්නේ
    දැන් ඒසී 2 ම එක තට්ටුවකට දාල තියෙන්නේ සහ දවල්ට වැඩ කරන්නේ සෝලා වලින්
    දැන් එක තට්ටුවම යුනිට් 120 වගේ මාසෙට අනික් තට්ටුවේ යුනි 20 වගේ ඔක්කොම යන්නේ

    මගේ සෙටප් එක

    3.5 KW හයිබ්‍රිඩ් ඉන්වර්ටර් එක
    Palma 150AH 12V බැටරි 4
    2 KW සෝලා පැනල (540 වොට් පැනල 4 )
    මේ ටිකට වියදම ලක්ස 6 වගේ ගියා තව වයර් ෆියුස් බොක්ස් අනන් මනං හා සවිකිරීමේ ගාස්තු

    උදේ 8 ඉදල හවස 8 විතර වෙනකන් රන් වෙනවා ඒසී එකකුත් රන් වේවි එක යුනිට් එකක් වත් යන්නේ නැතුව ඔක්කොම සොලර්
    ආයේ රැ 8 වගේ ග්‍රිඩ් එකට මාරු වෙනවා
    මොකද රෑට බබා ඉන්න කාමරේ ඒසී එක දුවන නිසා

    ඒසී ඔන් නොකර ෆෑන් වලින් දුවනවා නම් අඩු ගානේ රැ 12 පහු වෙනකන් දුවන්න පුළුවන්
    බැටරි බැකප් එක වැඩි කර ගන්න ගන්න දුවන්න පුළුවන් කාලේ වැඩි වෙනවා

    දනුත් ඔය ෆෝට් එකේ තියෙන විදිහට දුවන්නේ බැටරි බැකප් වලින් පාරේ ලයිට් කපල තියෙන්නේ
    අපි දන්නෙත් නැ කරන්ට් යනවා එනවා
    සැහෙන පහසුවක් මේක නම්

    මේ දවස්වල සල්ලි වල ආයෝජන වලට යනවා නම් කරන්න හොදම දෙයක් මේක

    IMG-20220228-180742.jpg

    IMG-20220228-180649.jpg
    IMG-20220228-180600.jpg
    IMG-20220228-180557.jpg
    IMG-20220228-180553.jpg
    IMG-20220228-180549.jpg
    Battery backup eka kohamda bn hadaganne?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    Battery backup eka kohamda bn hadaganne?
    ජෙල් බැටරි වලින් පුළුවන් නැත්නම් ලිපෝ බැටරි වලින් පුළුවන්
    ලංකාවේ තියෙන්නේ ලේසියෙන්ම ගන්න ජෙල් බැටරි
    වාසි අවාසි තියෙනවා
    ube inverter eka Chinese ekakda?
    sako nam jarawak kiwwa danna kenek. thama alut nisa fault gana danne naha kawuruwat.

    ඔව් බන් චයිනිස්
    ස්කො ජරාවල් කියන්නේ මචන් ස්කො අඩුවට දෙන නිසා
    දැනට තියෙන අඩුම හොදම ඔප්ෂන් එන්නේ සකෝ එකෙන්
    වොරන්ටි උනත් කිසිම අවුලක් නැ
    ටක් ගල බඩු එවනවා
    ස්කො ගනින් ගන්නවා නම්