මේක හරි තව බලන්න ඕනේමුලින්ම මේක කියල ඉන්න ඕනේ
පහල ටික තමයි මුලික items, මමත් මේකේ expert කෙනෙක් නෙවෙයි එහෙන් මෙහෙන් හොයාගත්ත කරුණු.
මිට අමතරව තව බඩු ගොඩක් ඕනේ, පුළුවන් එකෙන්ක් ඒ ටිකත් මේකේ ලියන්න
දැන් අපි බලමු ඔයාට කොච්චර watt ගානක් ඕනෙද කියල බලන්න ඕනේ
අපි හිතමු
Laptop, Monitor, router, fan, light
80W + 20W + 15W + 70W + 15W
200W
දැන් කොච්චර වෙලා වැඩකරන්න ඕනෙද කියල බලන්න ඕනේ
අපි හිතමු පැය 5ක් කියල
ඒ කියන්නේ 1000Wh ඕනේ වෙනවා
කොච්චර ඉර එළිය තිබ්බත් අපිට පැය 4 වගේ තමයි තදින් ඉර එලිය වැටෙන්නේ
දැන් ඔය 1000Wh හදන්නේ solar වලින් නම් බලන්න ඕනේ කොච්චර Watt solar panel ඕනෙද කියල
ඒ කියන්නේ 1000/4 = 250 දැන් 250W වත් solar panel එකක් ඕනේ ඊට වැඩිනම් තමයි හොද
ඊට පස්සේ ඔය 1000Wh store කරන්න battery එකක් ඕනේ
දැන් බැටරිය
අපි හිතමු lead acid බැටරි එකක් කියල (බැටරි ජාති ගොඩක් තියෙනවා එක නිසා ඒවගේ වැඩ කරන විදි වෙනස් ) අපිට පාවිච්චි කරන්න පුළුවන් capacity එකෙන් 50% නැත නම් බැටරි එක ඉක්මනට සවුත්තු වෙනවා
දැන් 12V 150Ah බැටරි එක එක 1800Wh store කරන්න පුළුවන් නමුත් පාවිච්චි කරන්න පුළුවන් 50% = 900Wh
දැන් අපිට ඕනේ 1000Wh store කරන්න නේ ඉතින් 12V 150Ah හරි ඊට වැඩි එකක් හරි අපේ වැඩේට use කරන්න ඕනේ
Meeta wada tikak aduwata system ekak hadaganna bariweidaඔන්න කාලයක් විස්තර හොයල බලල මාත් සොල වලට මාරු උනා
පින්තුර වල තියෙන්නේ මගේ සිස්ටම් එක
2 KW සිස්ටම් එකක් තමයි ගැහුවේ හැබැයි ඔෆ්ග්රිඩ්
ඔෆ්ග්රිඩ් වල වෙනස තමයි අපි දවල්ට ලැබෙන ශක්තිය බැටරි වල ගබඩා කරගෙන රෑට යුස් කරන එක
මේකේ කිසිම ඒකකයක් විදුලිබල මණ්ඩලේට දෙන්නේ නැ උන් දන්නෙත් නැ ගෙදර මෙහෙම එකක් යුස් කරනවා කියල
මගේ කම්පියුටර් එක නෝනගේ ලැප් 2 මොනිටර් 1 , CCTV ටීවී 1 අගල් 42 සහ ඒ කැමරා 3 සිස්ටම් එක , ෆෑන් 3 වගේ සහ බල්බ 5
ඒසී 2 තියෙනවා වෙනම මේකට ඒසී දාන්නේ කලාතුරකින්
කලින් මාසෙට යුනිට් 290 වගේ යනවා එක තට්ටුවක , ගෙදර තට්ටු 2 ක් සහ කරන්ට් ලයින් 2 එනවා වෙන වෙනම , ඒසී 2 වෙන වෙනම ලයින් 2 කඩල දාල තියෙන්නේ
දැන් ඒසී 2 ම එක තට්ටුවකට දාල තියෙන්නේ සහ දවල්ට වැඩ කරන්නේ සෝලා වලින්
දැන් එක තට්ටුවම යුනිට් 120 වගේ මාසෙට අනික් තට්ටුවේ යුනි 20 වගේ ඔක්කොම යන්නේ
මගේ සෙටප් එක
3.5 KW හයිබ්රිඩ් ඉන්වර්ටර් එක
Palma 150AH 12V බැටරි 4
2 KW සෝලා පැනල (540 වොට් පැනල 4 )
මේ ටිකට වියදම ලක්ස 6 වගේ ගියා තව වයර් ෆියුස් බොක්ස් අනන් මනං හා සවිකිරීමේ ගාස්තු
උදේ 8 ඉදල හවස 8 විතර වෙනකන් රන් වෙනවා ඒසී එකකුත් රන් වේවි එක යුනිට් එකක් වත් යන්නේ නැතුව ඔක්කොම සොලර්
ආයේ රැ 8 වගේ ග්රිඩ් එකට මාරු වෙනවා
මොකද රෑට බබා ඉන්න කාමරේ ඒසී එක දුවන නිසා
ඒසී ඔන් නොකර ෆෑන් වලින් දුවනවා නම් අඩු ගානේ රැ 12 පහු වෙනකන් දුවන්න පුළුවන්
බැටරි බැකප් එක වැඩි කර ගන්න ගන්න දුවන්න පුළුවන් කාලේ වැඩි වෙනවා
දනුත් ඔය ෆෝට් එකේ තියෙන විදිහට දුවන්නේ බැටරි බැකප් වලින් පාරේ ලයිට් කපල තියෙන්නේ
අපි දන්නෙත් නැ කරන්ට් යනවා එනවා
සැහෙන පහසුවක් මේක නම්
මේ දවස්වල සල්ලි වල ආයෝජන වලට යනවා නම් කරන්න හොදම දෙයක් මේක
![]()
![]()
![]()
![]()
![]()
![]()
High PV ඔය ගාන අඩුමMeeta wada tikak aduwata system ekak hadaganna bariweida
ඉන්ස්ටලේෂන් වලට ගත්ත බන් එකෙක්උඹ කාට හරි කියවලද කරගත්තෛ නැත්තං උඹමද සෙටප් කලේ ?
ඉන්වර්ටර් එකයි නිකන් එකයි බන්
අපෝ ඔව් මචන් කිසි අවුලක් නැnon inverter AC eka awulak nathuwa dawalta solar eken duwanna puluwanda machan?
12000 BTU non inverter ekak duwanna puluwanda machan? solar walin duwannaඅපෝ ඔව් මචන් කිසි අවුලක් නැ
ඔව් බන් ඕකට උපරිම කිලෝවොට් 1.5 ලෝඩ් වෙයි12000 BTU non inverter ekak duwanna puluwanda machan? solar walin duwanna
Battery backup eka kohamda bn hadaganne?ඔන්න කාලයක් විස්තර හොයල බලල මාත් සොල වලට මාරු උනා
පින්තුර වල තියෙන්නේ මගේ සිස්ටම් එක
2 KW සිස්ටම් එකක් තමයි ගැහුවේ හැබැයි ඔෆ්ග්රිඩ්
ඔෆ්ග්රිඩ් වල වෙනස තමයි අපි දවල්ට ලැබෙන ශක්තිය බැටරි වල ගබඩා කරගෙන රෑට යුස් කරන එක
මේකේ කිසිම ඒකකයක් විදුලිබල මණ්ඩලේට දෙන්නේ නැ උන් දන්නෙත් නැ ගෙදර මෙහෙම එකක් යුස් කරනවා කියල
මගේ කම්පියුටර් එක නෝනගේ ලැප් 2 මොනිටර් 1 , CCTV ටීවී 1 අගල් 42 සහ ඒ කැමරා 3 සිස්ටම් එක , ෆෑන් 3 වගේ සහ බල්බ 5
ඒසී 2 තියෙනවා වෙනම මේකට ඒසී දාන්නේ කලාතුරකින්
කලින් මාසෙට යුනිට් 290 වගේ යනවා එක තට්ටුවක , ගෙදර තට්ටු 2 ක් සහ කරන්ට් ලයින් 2 එනවා වෙන වෙනම , ඒසී 2 වෙන වෙනම ලයින් 2 කඩල දාල තියෙන්නේ
දැන් ඒසී 2 ම එක තට්ටුවකට දාල තියෙන්නේ සහ දවල්ට වැඩ කරන්නේ සෝලා වලින්
දැන් එක තට්ටුවම යුනිට් 120 වගේ මාසෙට අනික් තට්ටුවේ යුනි 20 වගේ ඔක්කොම යන්නේ
මගේ සෙටප් එක
3.5 KW හයිබ්රිඩ් ඉන්වර්ටර් එක
Palma 150AH 12V බැටරි 4
2 KW සෝලා පැනල (540 වොට් පැනල 4 )
මේ ටිකට වියදම ලක්ස 6 වගේ ගියා තව වයර් ෆියුස් බොක්ස් අනන් මනං හා සවිකිරීමේ ගාස්තු
උදේ 8 ඉදල හවස 8 විතර වෙනකන් රන් වෙනවා ඒසී එකකුත් රන් වේවි එක යුනිට් එකක් වත් යන්නේ නැතුව ඔක්කොම සොලර්
ආයේ රැ 8 වගේ ග්රිඩ් එකට මාරු වෙනවා
මොකද රෑට බබා ඉන්න කාමරේ ඒසී එක දුවන නිසා
ඒසී ඔන් නොකර ෆෑන් වලින් දුවනවා නම් අඩු ගානේ රැ 12 පහු වෙනකන් දුවන්න පුළුවන්
බැටරි බැකප් එක වැඩි කර ගන්න ගන්න දුවන්න පුළුවන් කාලේ වැඩි වෙනවා
දනුත් ඔය ෆෝට් එකේ තියෙන විදිහට දුවන්නේ බැටරි බැකප් වලින් පාරේ ලයිට් කපල තියෙන්නේ
අපි දන්නෙත් නැ කරන්ට් යනවා එනවා
සැහෙන පහසුවක් මේක නම්
මේ දවස්වල සල්ලි වල ආයෝජන වලට යනවා නම් කරන්න හොදම දෙයක් මේක
![]()
![]()
![]()
![]()
![]()
![]()
ජෙල් බැටරි වලින් පුළුවන් නැත්නම් ලිපෝ බැටරි වලින් පුළුවන්Battery backup eka kohamda bn hadaganne?
ube inverter eka Chinese ekakda?
sako nam jarawak kiwwa danna kenek. thama alut nisa fault gana danne naha kawuruwat.