රටකජු ටිකක් ගෙනල්ල දවස් ටිකේ කට්ටිය එන විදියට ගොටු ගගහ දීපන් මචන්. එකාට රුපියල් 50 විතර වැටෙන්නේ.Treat එකක් දෙන්න ඕන කල් තියාගන්න පුළුවන් වෙන්න ඕන දවස් 5 ක් විතර ඔක්කොම එක දවසේ නෑ
ගාන 500 අඩු වෙන්න ඕන
ගිය පාර චොකලට් දුන්නා
Thya ganna bane
Thyaganna baneShort eats
Wela madi mcncustom made keytags
ජම්බෝ පීනට් පැකට් එක ගානේ දීපන් . බිස්කට් පැකට් එක ගානේ දීපන් , චොකලට් එක ගානේ දීපන් . රුපියල් 500 කවරෙකට දාල දීපන්, මෙගා බෝතලේ ගානේ දීපන් , ටී බෑග් පැක් එක ගානේ දීපන් . කෙහෙල් කැනක් ගෙනැල්ල ඇවරිය ගානේ දීපන් . කොමඩු ගෙඩිය ගානේ දීපන් , අන්නාසි ගෙඩිය ගානේ දීපන් . ගෝල්ලිෆ් දෙක ගානේ දීපන් කොල්ලන්ටTreat එකක් දෙන්න ඕන කල් තියාගන්න පුළුවන් වෙන්න ඕන දවස් 5 ක් විතර ඔක්කොම එක දවසේ නෑ
ගාන 500 අඩු වෙන්න ඕන
ගිය පාර චොකලට් දුන්නා
තව උබට හිතෙන ඕන දෙයක් ගෙනත් දීපන් .Gold lip dunnoth nm collo cathutinජම්බෝ පීනට් පැකට් එක ගානේ දීපන් . බිස්කට් පැකට් එක ගානේ දීපන් , චොකලට් එක ගානේ දීපන් . රුපියල් 500 කවරෙකට දාල දීපන්, මෙගා බෝතලේ ගානේ දීපන් , ටී බෑග් පැක් එක ගානේ දීපන් . කෙහෙල් කැනක් ගෙනැල්ල ඇවරිය ගානේ දීපන් . කොමඩු ගෙඩිය ගානේ දීපන් , අන්නාසි ගෙඩිය ගානේ දීපන් . ගෝල්ලිෆ් දෙක ගානේ දීපන් කොල්ලන්ටතව උබට හිතෙන ඕන දෙයක් ගෙනත් දීපන් .
Un ehema na bnpissu da ban office eke unta treat denna
oya salli tiken gedara minissu ekka lunch out ekak yaman
naththan umbata mokak hari personal item ekak ganin
Ado eca dan hithune ecath attane arun canacota muta naකන බොන දෙයක් නොදුන්නා නම් හරි.
උදාහරනෙට චොකල්ට් දුන්නත් සදුදා කාපු එකා අඟහරුවදත් ඔෆිස් ආවොත් ඌට හුලන්. අන්තිමට ඌ කෙල ගිලලා අනිත් උන්ට බඩේ අමාරුව හැදෙනවා.
සීනි 1 kg + තේ කුඩු 50g දියන් හැමෝටම