Office එකෙන් හෙනට කට්ටිය අස් වෙනවා

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    tikak hoyala balapan company eke situation eka mokakda kiyala. me kale sure na mokakwath. kattiya ubalata nokiya hemita maru wenawada danne na :eek:
     

    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    Ape Team ekata passport hadala naththam ASAP passports hadaganna kiyala management eken inform kara. Team ekath ekkama company eka relocate kranna me dawas wala discussions thiyenwa kiyla.
     
    • Haha
    Reactions: kasunkaru

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,289
    10,567
    113
    මගේ නම් අන්තිම ඔප්ශන් එක ඕක..කරග්ගනම දෙයක් නැති උනොත් පයිනවා..mata tyna awula uber ridersla nati eka witrai
     
    • Like
    Reactions: Naughty Putha

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    කෝටියක් පඩි ගත්තත් ගහන්න තෙල් ටිකක් නැත්නම් ලෙඩක් හදුනොත් බේත් ටිකක් නැත්නම් ළමයින්ට ඉස්කෝල යන්න බැරුව අධ්‍යාපනය කඩාකප්පල් වෙනවනම් මොකක්ද බං ඒ රටෙන් ඇති ඵලේ. පුළුවන් නම් යන එක තමා හොඳම දේ.
    Meka thamai seen eka

    Godak unge masa 5-6 salary eka nikanma ithuru wela.

    Issara kochchara padi gaththath mase anthinata wiyadam wela
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,661
    30,892
    113
    අපායෙ දොරකඩ
    මං වැඩ කරන්නෙ US parent company එකක ලංකාවේ engineering (software) dept එකේ. පෙබරවාරි ඉදන් අද වෙනකං මම ඉන්න team එකේ 4ක් අස් උනා රට යන්න. පොඩි පඩි ගන්න උං උත් නෙමෙයි, අන්තිමට අස් උන එකා ලක්ෂ 6-7 පඩිය. Overall company එකේ දැන් 15ක් වගේ අස් උනා රට යන්න. උබල වැඩ කරන office වලත් මෙහෙම ද?

    මම ඉන්න personal situation එකට රට යන්න ආසා උනත් රට යන්න බෑ. මෙහෙම ගියොත් ලංකාවේ software industry එකේ ඉන්න ඔක්කොම උං රට ගිහිං මෙහෙ මොකෙක් වත් ඉතුරු වෙන එකක් නෑනේ.

    කට්ටිය අඩු මොන කොම්පැනි වලටද? අපිට පොඩි ජොබ් කට්ටක් සෙට් කරගන්න බැරි වෙයිද?
     

    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,435
    679
    113
    ඔක්කොම වගේ ගියෙ student visa Masters කරන්න, පස්සේ දිගටම ඉඳි එහෙ. දෙන්නෙක් ගියා යන රටේ ජොබ් සෙට් කරන්
    Koheda machan giye. Ratawal?
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,875
    4,279
    113
    මං වැඩ කරන්නෙ US parent company එකක ලංකාවේ engineering (software) dept එකේ. පෙබරවාරි ඉදන් අද වෙනකං මම ඉන්න team එකේ 4ක් අස් උනා රට යන්න. පොඩි පඩි ගන්න උං උත් නෙමෙයි, අන්තිමට අස් උන එකා ලක්ෂ 6-7 පඩිය. Overall company එකේ දැන් 15ක් වගේ අස් උනා රට යන්න. උබල වැඩ කරන office වලත් මෙහෙම ද?

    මම ඉන්න personal situation එකට රට යන්න ආසා උනත් රට යන්න බෑ. මෙහෙම ගියොත් ලංකාවේ software industry එකේ ඉන්න ඔක්කොම උං රට ගිහිං මෙහෙ මොකෙක් වත් ඉතුරු වෙන එකක් නෑනේ.
    Sysco da?? :P
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    mage team eke hitiya ekath giya man thaniyen uge load ekath ekka adinwa
    math yanna try krnwa
    at least 4 yrs + exp tynwnam yanna chances tynwa.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    ඒ නිසා ලංකාවේ field එකට හිගයක් එයි
    ඉන්දියාවෙනුයි, බංග්ලාදේශ්, පකිස්තාන් වලින් මෙහෙට load කරයි

    ඇයි එහෙ උං මෙහෙ ඇවිල්ල පෙට්‍රල් පෝලිමේ ඉන්න ද ?
    සෝල ඕෆ්ග්‍රිඩ් ගහං වැඩ කරන්න ද ?
    සරලව වෙන්නෙ ඉන්ඩස්ට්‍රි එක ඉන්දියා වලට යන එක , තියෙන ප්‍රොජෙක්ට්ස්